මාර කේස් එකනේ බං මං මේ පොඩි වැඩකට Facebook එකේ Page එකක් create කරන්න ගියා ඔක්කොම details දීල submit කරද්දී මෙන්න මෙහෙම මගුලක් එනව 

fb account එක මගේ එලට වැඩ.ඒකෙන් sign out වෙලා page එකක් create කරන්න යද්දී තමා ඔහොම එන්නෙ.
ඉතින් මේ කුමන ප යන්නක්ද කියල screen shot එකකුත් අරගෙන help එකක් ඉල්ලලා thread එකක් දාන්න කියල tinypic එකට ගියා image එක upload කරන්න. මෙන්න මෙච්චර කල් වැඩ කරපු tinypic එකටත් කෙලවෙලා

මේක හදාගන්නෙ කොහොමද බං?
දන්නෙ නැත්නම් බම්ප් එකක් හරි දාගෙන යන්න 

SLT ද ? 
පුලුවන් නම් සර්විස් ප්රෝවයිඩර්ට කෝල් කරල බලන්න DNS ඩවුන් ටයිම් එකක් යනවද කියලා....