Domain එකට බොරු විස්තර දුන්නොත් අවුල් ද

Juck744

Member
Jul 6, 2016
238
31
0
ගෙදර
Domain එකට බොරු විස්තර දුන්නොත් අවුල් ද

Domain එකට දුන්න විස්තර ඔකොම මාරු කරලා බොරු ඒවා දැම්මා. නමත් බොරු එකක් දැම්මා. E-mail address එක වැඩ කරන නමුත් සයිට් එකේ නමින් හදපු එකක් දැම්මේ. රට UK දාලා UK වල Divert කරපු Phone Number එකක් දැම්මා. අවුලක් යයිද Domain එකට ?

Troop

Well-known member
  • May 22, 2014
    5,790
    2,728
    113
    mokak hari hora wadakata nemeinam ithin whois guard ekak ganna
     
    Last edited:

    scurvy

    Well-known member
  • Oct 2, 2008
    35,393
    41,424
    113
    GraphicsGods.com
    www.graphicsgods.com
    Domain එකට දුන්න විස්තර ඔකොම මාරු කරලා බොරු ඒවා දැම්මා. නමත් බොරු එකක් දැම්මා. E-mail address එක වැඩ කරන නමුත් සයිට් එකේ නමින් හදපු එකක් දැම්මේ. රට UK දාලා UK වල Divert කරපු Phone Number එකක් දැම්මා. අවුලක් යයිද Domain එකට ?

    Umbawa hoyan awith marala yai :(