You need to have a proper education. if not you will say education is useless.![]()
ask from the people who did there o/l well, A/l s with higher results and who did a course from reputed SL university & doing a job with 6 digits salary. those are exist in 1000s , but not in forums like elakiri .![]()
![]()

Jobs thiena,umba kemathi field ekakin igena gathoth Job ekak karanna lebena chance eka 90% wedi.
Business kaloth business loss wenna thiena chance eka 70% wedi. Anika tika dawasakin loku salli karayo wela inna godak aya sadarana widiyata business walin salli hoyapu aya newei. Um mona hari game ekak deela thamai inne.
Hbei Loku business ekak nethan kello kemathi wenne na. Maseta 2-3 lakhs income thinawa kiwwath. 60,000-70,000 salary ganna job ekak karana ekekta kemathi wenawa.

Monawada danne na game kiyala uba mean karanne 
Degree ekak onama nam salli thiyenawa nam monawada bari... Dokek unath wenna puluwan passe kaleka... AL Bio nathuwa unath![]()
මට නම් හිතෙන විදියට... ඉගෙන ගෙන්නවට කාලේ නාස්ති කරනවට වඩා (AL වලින් එහෙම පස්සේ) Business එකක් හරියට කරගන්න පුළුවන් නම් අන්න එකයි වටින්නේ .....
දැන් තමා හිතෙන්නේ එ කාලේ අපරාදේ Degree,Course කරන්න කාලේ නාස්ති කරේ කියල...
Degree තියා diploma එකක් වත් නැති එවුන් Business කරලා millions ගණන් වලින් හොයන්නේ.... building ගහන්නේ.....
ඔයාලගේ අදහස් මොනවද....

ඒකනෙ අපි business කරන්නෙ.. මාත් එක්ක එක වයසෙ ඉදල කැම්පස් ගිය එවුන් දැන් එක එක තැන් වල training යනව , interview යනව... අපි ආතල් එකේ වාහනේකුත් අරගෙන business ටිකත් handle කරගෙන ඉන්නව..
Business කරනවනම් මුල් කාලෙ හොදට මහන්සි වෙන්න ඕනි.. ඊට පස්සෙ ඉතින් සල්ලි තමයි..![]()