WIsh i had.Then i would drop out and save some years of my life.![]()
then u ll regrest about drop out

WIsh i had.Then i would drop out and save some years of my life.![]()



. මාත් බිස්නස් එකේ තමා ඉන්නේ Degree එකෙන් ඒකට ඇති වැඩක් නෑ. ජොබ් කරනවානන් ඉතින් අනිවා ඕනෙ. Degree කරනකොට හොඳ යාලුවෝ සෙට් එකක් සෙට් වෙන එක වටිනවා ඒත් මට එහෙමත් සෙට් වුනෙ නෑ

kiyapanko hoda idea tikak mama import business
karanna inne. thawa podi kalekin. danata building ekak
hadanna inne
නමට හරි Degree කෑල්ලක් තියෙන ඔනෙ බන් මේ කාලෙ. ගොඩක් කෙල්ලො MBAත් කරලා, CIMAත් කරලා හැම මගුලම කරලා. ඇති වැඩකුත් නෑ එත් හැම Qualification එකම තියෙනවා. මාත් බිස්නස් එකේ තමා ඉන්නේ Degree එකෙන් ඒකට ඇති වැඩක් නෑ. ජොබ් කරනවානන් ඉතින් අනිවා ඕනෙ. Degree කරනකොට හොඳ යාලුවෝ සෙට් එකක් සෙට් වෙන එක වටිනවා ඒත් මට එහෙමත් සෙට් වුනෙ නෑ
![]()
NIBM. business Management![]()
Import business නම් ලේසි නෑ බන්.. ලංකාවෙ ගොඩක් එවුන් කරනව.. මුස්ලිම් සෙට් එක control කරන්නෙ..
Try කරල බලපන් Export side එක.. වැඩිය ලොකු දේවල් නෙවෙයි මචන්.. කුලුබඩු දේවල් ටික යවන්න පුලුවන්.. ඒවත් ලංකාවෙ හැදෙන දේශීය කුලුබඩු වලට Europe වල හොද තැනක් තියනව.. කුරුදු , ගම්මිරිස් මේව ලංකාවෙ දේශීය වර්ගෙ ගොඩක් සැරෙන් වැඩී මචන්.. ඒව export කරන්න පුලුවන්..(ඉන්දියාවෙන් ගෙනැල්ල මෙහේ හිටවන ඒව නෙවෙයි ලංකාවෙ නියම ගම්මිරිස් , කුරුදු ගොඩක් සැරයි)
ශේප් එකේ try කලානම් europe වල (German , france , italy වගේ කෑම වල Quality එක බලන රටවල්) customers ල 4 ක් 5 ක් සෙට් කරගත්තත් හොදටම ඇති..
මේව කරන අයගෙ FB groups තියනව පොඩි search පාරක් දාල සෙට් උනානම් උබට තව idea ගන්න තිබුන මචන්..
Building හදන එකත් පට්ට වැඩේ.. මම දන්න එකෙක් ඉන්නව ඌ building එකක් ගහල රෙදි කඩේකට දුන්න.. මුල අවුරුදු 5 ට මාසෙකට Rent එක 1 million .. ඒ රෙදි කඩෙන් අවුරුදු 3 ක් විතර rent එක එකපාර ගෙවලත් තිබුන..
![]()
mko ithin yaluwo set une naththe

worst time of my life.apo gubbayamak ne.aluth nsbm eka nan hodai


එකාලෙ ඔවා තිබ්බෙ නෑ බන්. මම Graduate වුනේ 2012![]()
Kolitha pakaya hitapu kaleda
Monawada danne na game kiyala uba mean karanne
![]()
ඒකනෙ අපි business කරන්නෙ.. මාත් එක්ක එක වයසෙ ඉදල කැම්පස් ගිය එවුන් දැන් එක එක තැන් වල training යනව , interview යනව... අපි ආතල් එකේ වාහනේකුත් අරගෙන business ටිකත් handle කරගෙන ඉන්නව..
Business කරනවනම් මුල් කාලෙ හොදට මහන්සි වෙන්න ඕනි.. ඊට පස්සෙ ඉතින් සල්ලි තමයි..![]()