Dont do a Degree Do Business

KSPathirana

Well-known member
  • Apr 22, 2015
    7,542
    9,559
    113
    මගෙ ජිවිතෙ මම අවුරුදු 6 ක් නාස්ති කරා ගෙදර ට වෙලා ඉදලා :( දැන් තමයි තේරෙන්නේ :sorry:

    බොට වයස කීයද ඕයි? උදව්වක් ඉල්ලන්ඩ අහන්නෙ.
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,410
    4,413
    113
    මගෙ ජිවිතෙ මම අවුරුදු 6 ක් නාස්ති කරා ගෙදර ට වෙලා ඉදලා :( දැන් තමයි තේරෙන්නේ :sorry:

    mama 10 years naasthi karagaththa :(
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,991
    113
    ඕක තමයි තොපිට කෙලවිලා තියෙන්නෙ‍. තොපේ ඇඟවල්වල බිස්නස් නෑ :angry: එක්කො ඩිග්රිය ඉවරකරල බිස්නස් එක පටන්ගනින්, නැත්නම් බිස්නස් එක කරන ගමන් ඩිග්රි එක කරපන් වල් පරයා :angry:
     
    Mr.Yo

    Well-known member
  • Jan 6, 2008
    6,035
    1,780
    113
    Sydney
    Ow bn aparade Degree ekak kala dan eh paara charted karanwa okkoma iwara wenakota 33years wath wei.. Business patan gatha ewun europe tour yanwa
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    එක්ස්පොට් සයිඩ් එක ගැන නම් මෙලෝ දෙයක් දන්නේ නෑ බන්. මම අර ඒ 4 පේපර් තායිලන්ඩ් වලින් ගේන්න බැලුවේ
    ඒකත් ලේසි නෑ හොරු ඉන්න නිසා තායි වල.
    හැබැයි සේප්. උබ කිව්වා වගේ කුලුබඩු වගේ දේවල් ටිකක් බලන්න ඔන අනිවා.
    හැමදාම කරන දේවල් වලින් පොඩ්ඩක් මිදිලා වෙනස්ම දේවල්
    නොකරන තාක්කල් දියුනු වෙන්නත් බෑ වෙනස් වෙන්නත් බෑ.
    මේ ඉම්ප්‍රොර්ට් එක්ස්පොර්ට් බිස්නස් ගැන වැඩි තොරතුරු හොයා ගන්න ක්‍රමයක් දන්නවද?
    කරන කෙනක්ම හොයන්න වෙයි නේද?
    ඉන්දියාවෙන් සාරි වගේ ගේන්නත් පුලුවන් නේද? හැබැයි අර උබ කිව්වා වගේ
    මුස්ලිම් උන් තමා ගේම ගහන්නේ

    group එකට වරෙන් අපි help කරන්නම් මචන්.. පරන post එහෙමත් ගොඩක් තියනව ඒවත් සේරම කියවල බලන්න..

    https://m.facebook.com/groups/1647832491930845?refid=28&_ft_=qid.6657662750146703980%3Amf_story_key.-2500559846441354588%3Atop_level_post_id.2066355540078536%3Acontent_owner_id_new.100002158483788%3Asrc.22%3Aphoto_id.2501690456579546%3Astory_location.5%3Astory_attachment_style.photo%3Aview_time.1550107843&__tn__=C-R
     
    Aki992

    Well-known member
  • Mar 21, 2016
    6,385
    4,126
    113
    Home sweet home ..
    Jobs thiena,umba kemathi field ekakin igena gathoth Job ekak karanna lebena chance eka 90% wedi.

    Business kaloth business loss wenna thiena chance eka 70% wedi. Anika tika dawasakin loku salli karayo wela inna godak aya sadarana widiyata business walin salli hoyapu aya newei. Um mona hari game ekak deela thamai inne.

    Hbei Loku business ekak nethan kello kemathi wenne na. Maseta 2-3 lakhs income thinawa kiwwath. 60,000-70,000 salary ganna job ekak karana ekekta kemathi wenawa.

    typical Sinhalese mentality :dull: :baffled:
     
    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    හැම කෙනෙක්ටම ඉරනමක් තීන්දු වෙලා තියනවා කර්ම නියාමය මත.පින් පව් මත.ඒක පෙන්වන කැඩපත තමයි කේන්දර සහ හස්තරේඛා කියන්නේ..කේන්දරේ/හස්තරේඛාවල තියනවා සුදුසු ක්ශේත්‍ර..ඒ ක්ශේත්‍ර වලින් තමන් වඩාත් කැමති පැත්ත තෝරාගෙන එතනින් ඉදිරියට යාමයි කරන්න ඔනි .

    මේවා කිව්වම ඉතින් කලුසුද්දෝ දත කට මැදගෙන ඉන්නේ හිනා වෙන්න.අපිට තවත් කෙනෙක්ට මෙහෙම උනා.තවත් කෙනෙක් මෙහෙම දියුණු වුනා.අපිටත් ඒකම කලොත් දියුණු වෙන්න පුලුවන් කියලා කියන්න බෑ.ඒක තනිකරම භෞතිකවාදය මත පදනම් වූ මිත්යාවක් .

    ඔක්කොම දන්නව බිස්නස්කාරයෝ තමයි වැඩිම සල්ලිකාරයෝ කියලා.ඒත් හැමෝම බිස්නස්කාරයෝ නෙමේ.සමහරු බිස්නස්කරන්න හිතුවත් ඒක කරගන්න බෑ.මේවට සෑබෑ හේතු මම උඩ කිව්ව දේවල්ම තමයි .

    ඉන්දියානු පැරනි පොත්පත්වල සහ බුදුදහමේ ලෞකික දියුණුවට අදාල කරුණු තියනවා.ඒවා ජීවිතයට පුරුදු කරගන්න .කේන්දර/හස්තරේකා/ටොලමියානු ජොතිෂ ආදී පැති වලින් තමන්ට ගැලපෙන ෆිල්ඩ් එක හොයාගන්න. එවා පස්සේ යන්න කලින් ඒවා ගැන දන්න දක්ෂ ජොතිෂවේදීන් හොයගන්න.

    සමහරුන්ට (උදා-බිල් ගේට්ස් ) තමන් යා යුතු ෆීල්ඩ් එක ග්‍රහ බලපෑම් මගින් ස්වාභාවිකවම පෙන්වනවා.මේ බලපෑම් මොලය හා සම්බන්දයි.මම මේ ෆිල්ම් එකේ යනවයි කියලා එතකොට සිතුවිලි ජනනය වෙනවා..නමුත් සෙනසුරු අපල තියන කාලේට යන්න ඔනේ ෆීල්ඩ් එක සගවනවා..
     
    • Haha
    Reactions: hesian99

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,700
    28,629
    113
    මමත් ‌මේ අවුරුද්දෙන් පස්සෙ ඉ‌ගෙනගන්න එක නවත්තනවා බන්...හට ‌බොරු වැඩක්...බලහන්කො ‌දොස්තර ‌කෙනෙකුට 1යි 60 ක් විතර පඩි ඒත් ඉ‌ගෙනගත්තු නැති බිස්නස් කාරයො ඉන්නවා මාසෙට ‌කෝටි ගණන් ‌හොයන

    Maseta laksha 50 hoyana docalath innewa. Maseta 50k hoyana business karayo innewa:baffled:
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,349
    19,445
    113
    Colombo
    හරි හමන් අද්‍යාපනයක් නැතුව ඔය හිතන වගේ කෝටි ගනන් හොයන බිස්නස් කාරයෝ ඉන්නෙ හරි අඩුවෙන්
    බිල් ගේට්ස්ලා එහෙම් ඩ්‍රොප් අවුට් උනේ උන්ගෙ ක්ලාස් වල ටොප් ලෙවෙල් එකේ ඉදලා, අනික හාවඩ් එකෙන්,

    හැම එකාටම බිස්නස් හරියන්නෙ නැහැ, බිස්නස් ඇගේ තියන එවුන් එවුන් ඉගෙනගෙන ඉවරවෙල්ත් බිස්නස්ම තමයි කරන්නෙ. අනික ලංකාවෙ හරියට ඩිග්‍රීයක් කරනවා නම් අවුරුදු 23/24 වෙද්දි ඩිග්‍රිය කරලා ඉවර කරන්න පුලුවන් නේ. ඒ කලෙන් කරගන්නවා නම් කාලෙ අපරදෙකුත් නැහැ.
     
    shilran

    Active member
  • Aug 25, 2007
    547
    118
    43
    41
    panadura
    හැම කෙනෙක්ටම ඉරනමක් තීන්දු වෙලා තියනවා කර්ම නියාමය මත.පින් පව් මත.ඒක පෙන්වන කැඩපත තමයි කේන්දර සහ හස්තරේඛා කියන්නේ..කේන්දරේ/හස්තරේඛාවල තියනවා සුදුසු ක්ශේත්‍ර..ඒ ක්ශේත්‍ර වලින් තමන් වඩාත් කැමති පැත්ත තෝරාගෙන එතනින් ඉදිරියට යාමයි කරන්න ඔනි .

    මේවා කිව්වම ඉතින් කලුසුද්දෝ දත කට මැදගෙන ඉන්නේ හිනා වෙන්න.අපිට තවත් කෙනෙක්ට මෙහෙම උනා.තවත් කෙනෙක් මෙහෙම දියුණු වුනා.අපිටත් ඒකම කලොත් දියුණු වෙන්න පුලුවන් කියලා කියන්න බෑ.ඒක තනිකරම භෞතිකවාදය මත පදනම් වූ මිත්යාවක් .

    ඔක්කොම දන්නව බිස්නස්කාරයෝ තමයි වැඩිම සල්ලිකාරයෝ කියලා.ඒත් හැමෝම බිස්නස්කාරයෝ නෙමේ.සමහරු බිස්නස්කරන්න හිතුවත් ඒක කරගන්න බෑ.මේවට සෑබෑ හේතු මම උඩ කිව්ව දේවල්ම තමයි .

    ඉන්දියානු පැරනි පොත්පත්වල සහ බුදුදහමේ ලෞකික දියුණුවට අදාල කරුණු තියනවා.ඒවා ජීවිතයට පුරුදු කරගන්න .කේන්දර/හස්තරේකා/ටොලමියානු ජොතිෂ ආදී පැති වලින් තමන්ට ගැලපෙන ෆිල්ඩ් එක හොයාගන්න. එවා පස්සේ යන්න කලින් ඒවා ගැන දන්න දක්ෂ ජොතිෂවේදීන් හොයගන්න.

    සමහරුන්ට (උදා-බිල් ගේට්ස් ) තමන් යා යුතු ෆීල්ඩ් එක ග්‍රහ බලපෑම් මගින් ස්වාභාවිකවම පෙන්වනවා.මේ බලපෑම් මොලය හා සම්බන්දයි.මම මේ ෆිල්ම් එකේ යනවයි කියලා එතකොට සිතුවිලි ජනනය වෙනවා..නමුත් සෙනසුරු අපල තියන කාලේට යන්න ඔනේ ෆීල්ඩ් එක සගවනවා..

    ටොලමියානු ජොතිෂ කීවේ බං ? කව්රු මොනා කීවත් සෙනසුරු අපල කතන්දරේ නම් සෑහෙන ඇත්ත කියලා මට හිතෙනවා.
     
    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    මට නම් හිතෙන විදියට... ඉගෙන ගෙන්නවට කාලේ නාස්ති කරනවට වඩා (AL වලින් එහෙම පස්සේ) Business එකක් හරියට කරගන්න පුළුවන් නම් අන්න එකයි වටින්නේ ..... :yes::yes:

    දැන් තමා හිතෙන්නේ එ කාලේ අපරාදේ Degree,Course කරන්න කාලේ නාස්ති කරේ කියල... :(:(:(:(
    Degree තියා diploma එකක් වත් නැති එවුන් Business කරලා millions ගණන් වලින් හොයන්නේ.... building ගහන්නේ..... :(:(:(:(

    ඔයාලගේ අදහස් මොනවද....

    Why cannot do both? Most of the billionaires in the world are Science/Engineering Graduates or dropouts. (Dropouts mean they could able to get selected to Universities in the first place. )
     
    Last edited:

    Balanna Nayini

    Active member
  • Jan 13, 2019
    262
    37
    28
    අම්බො ඔව් බන්. හෙන ලොකු ලයින් ලොකු talk උගෙ. උ තමා course director ඒකාලේ. මාත් එක්කත් මොකක්ද Assignment මගුලකට පැටලුනා වෙන කාලකන්නියෙක් නිසා අන්තිමට sorry කියන්නත් වුනා. Degreeය ගන්නත් එපැයි කොහොමහරි. උබ මොනවද කලේ NIBM?

    :lol:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ඔව් ඊට පස්සෙ ලෙඩක් හැදුනාම බිස්නස් කරන කෙනෙක්ගෙන් බෙහෙත් ගමු. පාලමක් බිල්ඩිමක් ගහන්න ඕනෙ වුනාම බිස්නස් කාරයො සෙට් එක තියල ප්‍රජාතන්ත්‍රවාදීව ඡන්දයක් තියල ඉංජිනේරුවව පත් කරගමු. :lol: හැමෝම ඉගෙන ගන්නැතුන බිස්නස් කලා නං අද උඹට මේ ත්‍රෙඩ් එක දාන්න කොම්පියුටර්/ෆෝන් කියල දෙයක් නෑ. බැලන්ස් එකක් තියෙන්න ඕනෙ එක වෙනම කතාවක්. මිනිස්සුන්ගෙ මොලේ කන්න එපා :no: