DSLR කැමරා ගද්දී අහුවෙන්න එපා

mano3989

Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    දවසේ කතාව. ඔන්න කිව්වා.

    කැමර එල්කේ අයිතිකාරයා Anushka Gunasighe.

    දන්නේ නැත්නම් ඒ විධියට ඉන්න. මෝඩකම ප්‍රදර්ශනය නොකර

    Cameralk,cameratalk,cameron,CameraHub,clan,Photo Technica
    okkoma sinhala shops
     
    techytee

    Well-known member
  • Sep 25, 2013
    861
    354
    83
    Colombo
    camara lk eka price adu nadda bn
    phototechni
    Nikon DSLR D5200 with 18-55 lens ekath ekka 83,500.00

    Camaralk eka
    Nikon DSLR D5200 with18-105
    87,000
    bn mama kadanam giya na camaralk ekat
    a:no::no::no:

    මේ ලෙන්ස් දෙක ගණන් දෙකක්. කරන්න පුළුවන් වැඩත් වෙනස්. 18-105 ලෙන්ස් එක කොහොමත් ගණන් වැඩියි සාමාන්‍ය 18-55 ලෙන්ස් එකකට වඩා. :yes:
     
    mudrana

    Member
    Jan 29, 2007
    16,995
    1,313
    0
    50හෙ පන්තියේ
    යාලුවනේ මම ලගදි Nikon D3300 කැමරා එකක් ගන්න හෙවුවා..ඔක්කොමල මට කිවුවේ Cameralk එකෙන් ගන්න කියලා.ඉතින් මමත් ගියා.එතන nikon D3300 කැමරා එක 59500 යි.59500 ට දෙන්නේ camera එකයි lence එකයි විතරයි අනිත් බඩු ..ඒ කියන්නේ..camera Bag..memory chip..tripod.. අපි වෙනම සල්ලි දීල ගන්න ඕනි.මෙන්න ඒවගේ මිල ගණන් cameralk එකේ .

    camera bag - 4800
    8Gb chip - 3500
    tripod - 3500

    ඉතින් යාලුවනේ මේ ටිකත් එක්ක ගද්දි ඔක්කොම ගාන 72000ක් විතර වෙනවා.ඔන්න ඔය අතරේ මම නිකම් හෙවුවා nikon ලංකාවේ agent කවුද කියල.එතකොට තමා දැනගත්තේ ගාලු පාරේ photo technika එක තමයි nikon agent කියලා..ඉතින් මම එතනටත් ගියා..මෙන්න බොලේ cameralk එකේ එහෙම camera එකක් ගද්දි වෙනම විකුණන බඩු ටික ඔක්කොම මේකේ නිකම් දෙනවා.camera එක 59500යි..මෙන්න මට එකත් එක්ක නිකම් හම්බුන බඩු ටික

    camera bag - free
    8GB chip -free
    Tripod - free
    Nikon cap - free
    Nikon T shirt - free
    Nikon Traveling Bag - free
    Nikon Key tag - free

    විශේශම දේ nikon camera එකට life time service warranty/1 year company warrnty දෙනවා මෙතන...

    ඔන්න බලපල්ල ....එක එකාට නිකම් සල්ලි පුජා කරන්න එපා..මමත් ගන්න කලින් හෙවුව හින්දයි මේ විදියට රුපියල් 12000ක් විතර ඉතුරු කරගන්න හම්බුනේ..එක හින්ද බඩුවක් ගද්දි හොයල බලල අදාළ agent ගෙන් Genuine බඩු ගනිල්ලා...එක එක කපටින්ට අහුවෙන්න එපා...

    ඔක්කොටොම ඉස්සෙල්ල අහන්න ඕනේ ඔය එළකිරි එක පොස්ට් එකක් දැම්මද මේ ගැන අහල. මම නම් දැක්කේ නැහැ.

    මමත් කැමරාව ගත්තේ PhotoTechnica එකෙන් (D7100 + 18-140 lens) මෑතකදී PhotoTechnica එක ප්‍රොමෝෂන් වගයක් කරා D3200/3300, D7100, D750 මොඩල් වලට. එ ප්‍රොමෝෂන් එකෙන් තමයි ඔය අක්සසරිස් ටික ෆ්‍රී දෙන්නේ. මටත් ලැබුන. නැතුව හැමදාම ඔය ප්‍රොමෝෂන් එක නැහැ.

    සාමාන්‍යයෙන් ඒජන්ට් ගේ බදු ගනන්. එක ඕනේ අයිටම් එකකට පොදුයි.

    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    Cameralk eka karanne sinhala kenek machan. Sajith kiyala FB Art Gallery group eke admin nisa mamath cameralk eken gaththe (D3300 body, 18-55 VRII lens, 55" tripod, lens cleaning kit, 8GB class 10 chip, Canon bag).
    69,000 wuna.

    Photo Technica eka thamai agent inne. Eth Cameralk eken mama danna godak aya aran thiyenawa. Oya aran thiyena gana adui. Samaharawita promotion ekak wenna athi.
    Dan kohomath D3300 eke promotions thiyenawa hama thanama.
     
    sachiroxz

    Active member
  • Nov 7, 2009
    325
    41
    28
    Kandy
    මචන් cameralk ගැන මම දන්නේ නැහැ. එත් phototechnica අමු හොරු. මුන් camera ගැන දන්නේ නැති උන්ව රවට්ටනවා. මම දන්නා කෙනෙක් canon 6D එකක් ගෙන්නුවා විශ්වසවන්තකමට සහ එකේ owner ව දන්නා නිසා. මම කිව්වා ඕකෙන් ගන්න එපා cameralk එකෙන් ගන්න කියල. එත් මෙයා ඇදුනුම්කමට ගත්ත. බලද්දී මුන් ලෙන්ස් එක රවට්ටලා දීල තියෙන්නේ. සැහෙන ගානක් වැඩිපුර අරන්. මම දන්නා තරමින් cameralk අවුලක් නැහැ මොකද ගොඩක් ලොකු customer base එකක් තියනවා සහ ගොඩක් pro අය ගන්නේ මෙතනින්. ඒ වුනත් ඉදල හිටලා මෙයාල ගැනත් rumours එනවා.හොදම දේ තමා දන්නා කෙනෙක් ගෙන් අහල, එයත් එක්කම ගිහින් ඕක ගන්න එක. ඉන්ටෙර්නෙට් එකේ ඕනේ තරන් විස්තර තියනවා. prices දාල තියනවා. බලල ගන්න. වියදම් කරන ගානට එක එකාට රැවටෙන්න ඕනේ නැ නේ. මම CLAN එකේ owner ට කතා කරලා තියනවා. පොර නම් genuine වගේ. ගණන් උනත් අඩු කරලා දෙනවා. ජයවේවා!
     
    Hayao

    Well-known member
  • Sep 11, 2009
    37,530
    4,726
    113
    ♪ p1ɹoʍ uʍo ʎɯ uı ♥♫

    Ow clan ekath hodai and Kurunegala Camera SL kiyala ekak tiyenawa. Eketh prices reasonable.
     
    mudrana

    Member
    Jan 29, 2007
    16,995
    1,313
    0
    50හෙ පන්තියේ
    මචන් cameralk ගැන මම දන්නේ නැහැ. එත් phototechnica අමු හොරු. මුන් camera ගැන දන්නේ නැති උන්ව රවට්ටනවා. මම දන්නා කෙනෙක් canon 6D එකක් ගෙන්නුවා විශ්වසවන්තකමට සහ එකේ owner ව දන්නා නිසා. මම කිව්වා ඕකෙන් ගන්න එපා cameralk එකෙන් ගන්න කියල. එත් මෙයා ඇදුනුම්කමට ගත්ත. බලද්දී මුන් ලෙන්ස් එක රවට්ටලා දීල තියෙන්නේ. සැහෙන ගානක් වැඩිපුර අරන්. මම දන්නා තරමින් cameralk අවුලක් නැහැ මොකද ගොඩක් ලොකු customer base එකක් තියනවා සහ ගොඩක් pro අය ගන්නේ මෙතනින්. ඒ වුනත් ඉදල හිටලා මෙයාල ගැනත් rumours එනවා.හොදම දේ තමා දන්නා කෙනෙක් ගෙන් අහල, එයත් එක්කම ගිහින් ඕක ගන්න එක. ඉන්ටෙර්නෙට් එකේ ඕනේ තරන් විස්තර තියනවා. prices දාල තියනවා. බලල ගන්න. වියදම් කරන ගානට එක එකාට රැවටෙන්න ඕනේ නැ නේ. මම CLAN එකේ owner ට කතා කරලා තියනවා. පොර නම් genuine වගේ. ගණන් උනත් අඩු කරලා දෙනවා. ජයවේවා!

    පොඩි ගැටළුවක් තියනවා PhotoTechnica එකෙන් CANON ගෙන්නන්නේ නැහැ. උන් NIKON Agents in Sri Lanka.