shutter count ekama iwara unam e cam eka aphu use karanna barida bnmama kiwuwe camera ekakata ban.
mokada onama cam ekak shutter eka 100000-300000 athara thama wada karanne

shutter count ekama iwara unam e cam eka aphu use karanna barida bnmama kiwuwe camera ekakata ban.
mokada onama cam ekak shutter eka 100000-300000 athara thama wada karanne

camera.lk laptop.lk kiyanne hamba horu
shutter count ekama iwara unam e cam eka aphu use karanna barida bn![]()
දවසේ කතාව. ඔන්න කිව්වා.
කැමර එල්කේ අයිතිකාරයා Anushka Gunasighe.
දන්නේ නැත්නම් ඒ විධියට ඉන්න. මෝඩකම ප්රදර්ශනය නොකර
camara lk eka price adu nadda bn
phototechni
Nikon DSLR D5200 with 18-55 lens ekath ekka 83,500.00
Camaralk eka
Nikon DSLR D5200 with18-105
87,000
bn mama kadanam giya na camaralk ekata![]()

යාලුවනේ මම ලගදි Nikon D3300 කැමරා එකක් ගන්න හෙවුවා..ඔක්කොමල මට කිවුවේ Cameralk එකෙන් ගන්න කියලා.ඉතින් මමත් ගියා.එතන nikon D3300 කැමරා එක 59500 යි.59500 ට දෙන්නේ camera එකයි lence එකයි විතරයි අනිත් බඩු ..ඒ කියන්නේ..camera Bag..memory chip..tripod.. අපි වෙනම සල්ලි දීල ගන්න ඕනි.මෙන්න ඒවගේ මිල ගණන් cameralk එකේ .
camera bag - 4800
8Gb chip - 3500
tripod - 3500
ඉතින් යාලුවනේ මේ ටිකත් එක්ක ගද්දි ඔක්කොම ගාන 72000ක් විතර වෙනවා.ඔන්න ඔය අතරේ මම නිකම් හෙවුවා nikon ලංකාවේ agent කවුද කියල.එතකොට තමා දැනගත්තේ ගාලු පාරේ photo technika එක තමයි nikon agent කියලා..ඉතින් මම එතනටත් ගියා..මෙන්න බොලේ cameralk එකේ එහෙම camera එකක් ගද්දි වෙනම විකුණන බඩු ටික ඔක්කොම මේකේ නිකම් දෙනවා.camera එක 59500යි..මෙන්න මට එකත් එක්ක නිකම් හම්බුන බඩු ටික
camera bag - free
8GB chip -free
Tripod - free
Nikon cap - free
Nikon T shirt - free
Nikon Traveling Bag - free
Nikon Key tag - free
විශේශම දේ nikon camera එකට life time service warranty/1 year company warrnty දෙනවා මෙතන...
ඔන්න බලපල්ල ....එක එකාට නිකම් සල්ලි පුජා කරන්න එපා..මමත් ගන්න කලින් හෙවුව හින්දයි මේ විදියට රුපියල් 12000ක් විතර ඉතුරු කරගන්න හම්බුනේ..එක හින්ද බඩුවක් ගද්දි හොයල බලල අදාළ agent ගෙන් Genuine බඩු ගනිල්ලා...එක එක කපටින්ට අහුවෙන්න එපා...
machan thanks for info
but found some bad comment on internet
Photo technica selling used cameras as Brand new
http://www.lakdasun.org/forum/index.php?topic=3469.0
but i don't know it's true ??
මචන් cameralk ගැන මම දන්නේ නැහැ. එත් phototechnica අමු හොරු. මුන් camera ගැන දන්නේ නැති උන්ව රවට්ටනවා. මම දන්නා කෙනෙක් canon 6D එකක් ගෙන්නුවා විශ්වසවන්තකමට සහ එකේ owner ව දන්නා නිසා. මම කිව්වා ඕකෙන් ගන්න එපා cameralk එකෙන් ගන්න කියල. එත් මෙයා ඇදුනුම්කමට ගත්ත. බලද්දී මුන් ලෙන්ස් එක රවට්ටලා දීල තියෙන්නේ. සැහෙන ගානක් වැඩිපුර අරන්. මම දන්නා තරමින් cameralk අවුලක් නැහැ මොකද ගොඩක් ලොකු customer base එකක් තියනවා සහ ගොඩක් pro අය ගන්නේ මෙතනින්. ඒ වුනත් ඉදල හිටලා මෙයාල ගැනත් rumours එනවා.හොදම දේ තමා දන්නා කෙනෙක් ගෙන් අහල, එයත් එක්කම ගිහින් ඕක ගන්න එක. ඉන්ටෙර්නෙට් එකේ ඕනේ තරන් විස්තර තියනවා. prices දාල තියනවා. බලල ගන්න. වියදම් කරන ගානට එක එකාට රැවටෙන්න ඕනේ නැ නේ. මම CLAN එකේ owner ට කතා කරලා තියනවා. පොර නම් genuine වගේ. ගණන් උනත් අඩු කරලා දෙනවා. ජයවේවා!