DSLR කැමරා ගද්දී අහුවෙන්න එපා

sachiroxz

Active member
  • Nov 7, 2009
    325
    41
    28
    Kandy
    පොඩි ගැටළුවක් තියනවා PhotoTechnica එකෙන් CANON ගෙන්නන්නේ නැහැ. උන් NIKON Agents in Sri Lanka.

    ගෙන්නනේ නැ මචන්. අදුරන නිසා කියල ගෙන්නුවා.
     

    pannisl

    Well-known member
  • Oct 12, 2008
    551
    252
    63
    phototechnika eke patta ganan ban,, mama 70-200 lens eka ahuwa..around 3 laks. cameralk 2.75 laks.
     

    mudrana

    Member
    Jan 29, 2007
    16,995
    1,313
    0
    50හෙ පන්තියේ
    ගෙන්නනේ නැ මචන්. අදුරන නිසා කියල ගෙන්නුවා.

    canon sell kare nathi unata canon cameras geenneth phototechnica shipment ekemai. :D

    strange, oya mama hithane LP showroom eka thiyana kaale. a kaale ethana hitiye manager Ajantha kiyala porak. eya nam ohoma dewal kara.

    dan LP wala photo technica showroom ekak nehe. namuth egollo karana Camera Gear kiyala showroom ekak thiyanawa. eken nam Canon, Nikon oona ekak karanawa.

    issara Nikon Showroom eka hitapu Ajantha dan wenama camera shop ekak karanawa LP eka Camera Hub kiyala
     

    MNV

    Member
    Nov 1, 2012
    4,237
    327
    0
    192.168.1.15
    දවසේ කතාව. ඔන්න කිව්වා.

    කැමර එල්කේ අයිතිකාරයා Anushka Gunasighe.

    දන්නේ නැත්නම් ඒ විධියට ඉන්න. මෝඩකම ප්‍රදර්ශනය නොකර


    TFS+++++
     
    • Like
    Reactions: mudrana

    badlalan

    Junior member
  • Oct 22, 2008
    254
    5
    18
    Ceylon
    මමත් මේකේ කැමරා එකක් ගත්තා කස්ටමර් සපෝට් එකත් හොදයි
    ගානත් හොදයි
    මෙනාවා උනත් කැමරා එක කැඩුනත් සල්ලි දීලා හරි හදවාගන්න සේවක මඩුල්ලක් ඉන්නවා
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,580
    17,641
    113
    Auckland
    දවසේ කතාව. ඔන්න කිව්වා.

    කැමර එල්කේ අයිතිකාරයා Anushka Gunasighe.

    දන්නේ නැත්නම් ඒ විධියට ඉන්න. මෝඩකම ප්‍රදර්ශනය නොකර

    අයිතිකාරයා මොකා උනාම මට පාන්ද බන්.
    :lol::baffled:
     
    Last edited:

    mudrana

    Member
    Jan 29, 2007
    16,995
    1,313
    0
    50හෙ පන්තියේ
    අයිතිකාරයා මොකා උනාම මට පාන්ද බන්. ඔකුන් හොරු. ඒජන්ට්ලගෙන් ගන්නවට වඩා දීල මොන ලබ්බට මේ හොරුන්ගෙන් ගන්නවද
    නිකන් ඩිජිටල් කැමරාවක් ගත්තත් චිප් එකයි පවුච් එකයි හම්බෙනව. මේ සක්කිලි ඒ ටිකත් වෙනම දීල හම්බ කරනව :growl:

    ඔයමනේ කිව්වේ හම්මයෝ කියල. අනික කවුද කියන්නේ ඒජන්ට් ලගේ ලාබයි කියල. අර මම දල තියන රෙප්ලයි එක කියවන්න.
     

    mudrana

    Member
    Jan 29, 2007
    16,995
    1,313
    0
    50හෙ පන්තියේ
    අයිතිකාරයා මොකා උනාම මට පාන්ද බන්.
    :lol::baffled:

    15hmk95.jpg


    post eka edit karanakota perahera gihin iwarai.

    :lol::lol::lol::lol::lol:
     
    Last edited: