පොඩි ගැටළුවක් තියනවා PhotoTechnica එකෙන් CANON ගෙන්නන්නේ නැහැ. උන් NIKON Agents in Sri Lanka.
පොඩි ගැටළුවක් තියනවා PhotoTechnica එකෙන් CANON ගෙන්නන්නේ නැහැ. උන් NIKON Agents in Sri Lanka.

ගෙන්නනේ නැ මචන්. අදුරන නිසා කියල ගෙන්නුවා.
canon sell kare nathi unata canon cameras geenneth phototechnica shipment ekemai.![]()
දවසේ කතාව. ඔන්න කිව්වා.
කැමර එල්කේ අයිතිකාරයා Anushka Gunasighe.
දන්නේ නැත්නම් ඒ විධියට ඉන්න. මෝඩකම ප්රදර්ශනය නොකර
දවසේ කතාව. ඔන්න කිව්වා.
කැමර එල්කේ අයිතිකාරයා Anushka Gunasighe.
දන්නේ නැත්නම් ඒ විධියට ඉන්න. මෝඩකම ප්රදර්ශනය නොකර

අයිතිකාරයා මොකා උනාම මට පාන්ද බන්. ඔකුන් හොරු. ඒජන්ට්ලගෙන් ගන්නවට වඩා දීල මොන ලබ්බට මේ හොරුන්ගෙන් ගන්නවද
නිකන් ඩිජිටල් කැමරාවක් ගත්තත් චිප් එකයි පවුච් එකයි හම්බෙනව. මේ සක්කිලි ඒ ටිකත් වෙනම දීල හම්බ කරනව![]()
Is it Made in Thailand????
අයිතිකාරයා මොකා උනාම මට පාන්ද බන්.
![]()