trip ekak giyama foto ganna beluwe mcho![]()
එහෙනම් Nikon හරි canon හරි entry level එකකට යන එක තමා හොඳම දේ. ගානක් අඩුයි. High end එකක් ලගටම වගේ photo qualityඑකත් තියනවා. ඉගනගන්නත් පුලුවන්. Net එකේ price බලලා හොද එකක් තෝර ගන්න. ඒ අතරෙ reviews දෙක තුනක් බලන්න. Lenses දෙකේ kit එකකට යන්න. ගාන අඩු වෙනවා. පුලුවන්නම් image stabilization තියන lenses වලට යන්න බලන්න. එතකොට ගන්න photo බොද වෙනවා අඩුයි.

