Dubai visit visa problem help

Bender

Member
Aug 18, 2009
4,920
286
0
Robot Arms Apartments
යාලුවනේ මට ඩුබායි විසා ගැටළු ගැන දන්න කට්ටියගෙන් උපදෙසක් ගන්න ඕන කලින් විසිට් විසා ගහලා ඩුබායි ගිය කට්ටියයි මේ සම්බන්ධව තොරතුරු දන්නා කට්ටියයි ඇතිනේ කරුණාකරලා එයාල මෙතන රිප්ලයි එකක් දාන්න. විසා ගැන තිබුන ත්‍රෙඩ් එකක මම උදව් ඉල්ලුව ඒ ත්‍රෙඩ් එක දාපු කෙනාට pm යැව්වා එත් පොර බිසී වගේ එකයි ත්‍රෙඩ් එකක් දාල උදවු ඉල්ලන්නේ :(
 
  • Like
Reactions: kinkon

siripala

Member
Oct 10, 2006
2,869
442
0
දවස් කීයකට ද උබට ඕන. පහුගිය දවස් වල මිහින් ලංකා සහ එතිහාඩ් එකෙන් දුන්න.

යාලුවනේ මට ඩුබායි විසා ගැටළු ගැන දන්න කට්ටියගෙන් උපදෙසක් ගන්න ඕන කලින් විසිට් විසා ගහලා ඩුබායි ගිය කට්ටියයි මේ සම්බන්ධව තොරතුරු දන්නා කට්ටියයි ඇතිනේ කරුණාකරලා එයාල මෙතන රිප්ලයි එකක් දාන්න. විසා ගැන තිබුන ත්‍රෙඩ් එකක මම උදව් ඉල්ලුව ඒ ත්‍රෙඩ් එක දාපු කෙනාට pm යැව්වා එත් පොර බිසී වගේ එකයි ත්‍රෙඩ් එකක් දාල උදවු ඉල්ලන්නේ :(
 
Last edited:

Bender

Member
Aug 18, 2009
4,920
286
0
Robot Arms Apartments
දවස් කීයකට ද උබට ඕන. පහුගිය දවස් වල මිහින් ලංකා සහ එතිහාඩ් එකෙන් දුන්න.

අපෝ යන්තම් ඇති උබෙන් රිප්ලයි එකක් දකින්නත් සතුටුයි :) මචන් මට තියෙන්නේ වෙන ප්‍රශ්නයක් මේ සම්බන්ධව, උබට අවුලක් නැත්නම් pm 1ක් දාන්න උපදෙසක් දෙන්න පුලුවන්ද ?
 
Screw SL

Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    උබට ස්පොන්සර් කෙනෙක් නැත්තම් බොරුවට එක එකාට විසි තිස් දාහවල් දෙන්න එපා, එමිරේට්ස් එකෙන් ටිකට කරහන් එතකොට උන්ට කියලා ස්පොන්සර් කර ගත්තැකි..
     
    • Like
    Reactions: Bender

    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    mcn ube problem eka mokakda ?
    samanyen dubai visa ganna amaru naha.
    air arabia eken hari emirates eken hari ganna puluwan,
    nattam dubai wala inna uba danna ekek tat apply karanna puluwan visit visa ekak ubata,
    habai ekata uge salary range ekak tiyenawa mama danna widiyata.
    mama last time dubai giye e wage visa ekakin, yaluwek tamai dubai wala idala mage visa eka aran dunne. eka tikak ganan, 30, 000 LKR per month.
     
    Bender

    Member
    Aug 18, 2009
    4,920
    286
    0
    Robot Arms Apartments
    උබට ස්පොන්සර් කෙනෙක් නැත්තම් බොරුවට එක එකාට විසි තිස් දාහවල් දෙන්න එපා, එමිරේට්ස් එකෙන් ටිකට කරහන් එතකොට උන්ට කියලා ස්පොන්සර් කර ගත්තැකි..

    mona wage awulakda

    මොකක්ද අවුල?

    mcn ube problem eka mokakda ?
    samanyen dubai visa ganna amaru naha.
    air arabia eken hari emirates eken hari ganna puluwan,
    nattam dubai wala inna uba danna ekek tat apply karanna puluwan visit visa ekak ubata,
    habai ekata uge salary range ekak tiyenawa mama danna widiyata.
    mama last time dubai giye e wage visa ekakin, yaluwek tamai dubai wala idala mage visa eka aran dunne. eka tikak ganan, 30, 000 LKR per month.

    sponsor කෙනෙක් ඉන්නවා මචන් ප්‍රශ්නේ මේකයි dubai ඉන්නවා මගේ counsinls(working) මම හිතාගෙන ඉන්නේ එහෙ ජොබ් එකකට යන්න එයාල කියන්නේ මුලින් විසිට් විසා ගහලා ගෙන්නාගෙන ඒ ඉන්න අතරෙලු ජොබක් සෙට් කරන්න වෙන්නේ ඒ වගේම විසිට් විසා එක ඉවර වුනාම රටින් පිට වෙලා එන්න ඕන කතාවකුත් කියනවා මට වැඩේ පැහැදලි නෑ රටින් පිට වෙන්න ඕන නම් return ticket එකක් අරගෙනනේ යන්න වෙන්නේ එත් එයාල කියනවා අතේ සල්ලි තියගත්තම එක කරගන්න පුළුවන්ලු මට දැනගන්න ඕන ඔහොම කරලා ජොබ් එකකට සෙට් වෙන්න පුලුවන්ද කියලා අනිත් එක හරියටම ඔහොම කරපු කෙනෙක් ඉන්නවනම් හරි විස්තරයක් දැනගන්න ඕන වුනේ
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    sponsor කෙනෙක් ඉන්නවා මචන් ප්‍රශ්නේ මේකයි dubai ඉන්නවා මගේ counsinls(working) මම හිතාගෙන ඉන්නේ එහෙ ජොබ් එකකට යන්න එයාල කියන්නේ මුලින් විසිට් විසා ගහලා ගෙන්නාගෙන ඒ ඉන්න අතරෙලු ජොබක් සෙට් කරන්න වෙන්නේ ඒ වගේම විසිට් විසා එක ඉවර වුනාම රටින් පිට වෙලා එන්න ඕන කතාවකුත් කියනවා මට වැඩේ පැහැදලි නෑ රටින් පිට වෙන්න ඕන නම් return ticket එකක් අරගෙනනේ යන්න වෙන්නේ එත් එයාල කියනවා අතේ සල්ලි තියගත්තම එක කරගන්න පුළුවන්ලු මට දැනගන්න ඕන ඔහොම කරලා ජොබ් එකකට සෙට් වෙන්න පුලුවන්ද කියලා අනිත් එක හරියටම ඔහොම කරපු කෙනෙක් ඉන්නවනම් හරි විස්තරයක් දැනගන්න ඕන වුනේ

    ආහ්හ්හ්හ් ඒකද ... උඹට මාස 3ක් එහෙ ඉන්න පුළුවන් visit visa ... වීස ඉවර වෙද්දි ආයෙ රටෙන් පිට වෙලා ආවම තව මාස 3ක් හම්බෙනව ... ජොබ් එකක් මාස 3න් හම්බෙයිද කියල ශුවර් නැති නිසා තමයි උන් එහෙම කියන්න ඇත්තෙ ...

    ජොබ් එකක් හම්බෙයිද කියලනම් හරියටම කියන්න බෑ ... මොකද තව කී දෙනෙක් ඔය විදියට ඉන්නවද ජොබ් හොයාගන්න
     
    signshop

    Well-known member
  • May 30, 2011
    12,111
    8,745
    113
    Dubai
    machan kathawa hari. visit visa iwara unama rat
    in pita wenna ona. eath lankawatama yanna one na. salli thiyenawa nam oman hari wena langama thiyena ratakata gihin enna puluwan. machan mehe dan tikak neethi wadi. jobak set kara ganna eka hithana tharan lesith na, habai try karoth bari wena ekakuth na, umbata sup ekak thiyenawa nam ikmanata goda enna puluwan. umba mokakda balana job eka

    http://gulfnews.com/news/gulf/uae/visa/visit-visas-new-entry-permits-only-a-month-after-exit-1.569074

    http://www.mofa.gov.ae/mofa_english/portal/79e01fed-3501-4ebb-accd-9e27950433a7.aspx
     
    mcn ube cousins la ubata 3 months visa ekak gahala genna gatta kiyamu, ekata 90k witara yay godak welawata. eeta passe mcn Dubai wala jobak set karaganna eka godak amaru wadak.

    oya wage visit visa eken awilla pakistan, Indian ewun bara ganak innawa Dubai wala job hunting. wade tikak amarui. samahara company kamati na visit visa eken inna ayawa ganna, un kamati dependent visa ekakin inna ayawa hire karanna, etakota working visa ekak hadanna one nati nisa.

    Dubai wala job hunting lesi na dan. godak companies wala hoda salaries dennet na. mama dawasak koheda building ekakata yaddi etana bank ekakata ganna interview karanawa HR companiyakin, position 6k witara tibune, candidates la hitiya 60 k witara e welawe.

    ubata lankawe hoda job ekak tiyenawanam eka daala yanna epa. mokada godak welawata Dubai hihin oya visa eken ayit enna wenawa jobs natuwa.
    mama danna ewun godakata ehema una. job ekak karanawanam eke no pay hari niwadu daala yanna. eet masa 3k nam ehema dena ekak na.
     
    ගොඩාක් ස්තුති මචන් උබලගේ වටිනා අදහස් වලට. මම මචන් මෙහෙ දැනට වැඩ කරන්නේ gym එකක trainer කෙනෙක් විදියට ඒ වගේම personal training sessions කරනවා ඒකට නම් ඕන කාලෙක මට ආයෙත් එන්න පුළුවන් ඒ වගේම computer hardware field එකෙත් මට exp තියනවා :) එහෙ ඉන්න cousinsලා දැන් ඒ රටේ අවුරුදු 15ක් විතර තිස්සේ වැඩ කරන්නේ මචන් උන් කියනවා එයාලට අනිවා මට දවස් 30ක් වගේ ඇතුලත මට ජොබක් සෙට් කරන්න පුළුවන් කියල එත් ඕව ඉතින් කෙරෙනකම් ෂුවර් නෑ බලමුකෝ කෝකටත් රටින් පිට වෙලා අයෙත් එන සිද්දිය ගැන උබල සේරම මට හොද පැහැදිලි අදහසක් දුන්න සේරටම අයෙමත් ස්තුති රෙප් දෙන්න පුළුවන් හැමෝටම රෙප් දුන්න :)
     
    Majesty

    Member
    Jun 18, 2013
    1,006
    159
    0
    sponsor කෙනෙක් ඉන්නවා මචන් ප්‍රශ්නේ මේකයි dubai ඉන්නවා මගේ counsinls(working) මම හිතාගෙන ඉන්නේ එහෙ ජොබ් එකකට යන්න එයාල කියන්නේ මුලින් විසිට් විසා ගහලා ගෙන්නාගෙන ඒ ඉන්න අතරෙලු ජොබක් සෙට් කරන්න වෙන්නේ ඒ වගේම විසිට් විසා එක ඉවර වුනාම රටින් පිට වෙලා එන්න ඕන කතාවකුත් කියනවා මට වැඩේ පැහැදලි නෑ රටින් පිට වෙන්න ඕන නම් return ticket එකක් අරගෙනනේ යන්න වෙන්නේ එත් එයාල කියනවා අතේ සල්ලි තියගත්තම එක කරගන්න පුළුවන්ලු මට දැනගන්න ඕන ඔහොම කරලා ජොබ් එකකට සෙට් වෙන්න පුලුවන්ද කියලා අනිත් එක හරියටම ඔහොම කරපු කෙනෙක් ඉන්නවනම් හරි විස්තරයක් දැනගන්න ඕන වුනේ

    විසිට් වීසා එකෙන් යනවා නම් අනිවා රිටන් ටිකට් එකක් අතේ තියෙන්න ඕනේ.
     
    Last edited:
    • Like
    Reactions: Bender

    eshanx

    Well-known member
  • Mar 16, 2008
    3,104
    149
    63
    38
    K_City
    machan mata 90 day visa ekak ona. katada puluwan. puluwan kenek innawa nam mata kiyapan ok. Urgent ...