Duel Citizenship ගන්න විදිහ ?

Gajaman007

Well-known member
  • Feb 1, 2016
    1,958
    1
    3,438
    113
    මචන්ලා, මේකේ ඉන්නවද වෙන රටක සහ ලංකාවේ dual citizenship අය.

    මගේ cousin ඉන්නේ Canada , මිනිහට එහෙ PR තියෙනවා. මට කිව්වා ලංකාවේ Immigration office එකට call කරලා දන ගන්න කියලා තොරතුරු වගයක් ,

    එහෙ dual citizenship ප්රෝසේ එකට ටික කාලයක් යනවා. මට දැනගන්න ඕනේ මොකද්ද නිවැරදි ක්‍රමය කියල.
    මුලින් ලංකාවේ APPLY කරන්න ඕනෙද ? නැත්නම් එහේ දාලා process වෙන අතරේ ලංකාවේ apply කරන්න ඕනෙද ?

    දන්න කෙනෙක් ඉන්නවද ?
     
    • Like
    Reactions: Vermox

    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,266
    13,155
    113
    33
    ෆින්ලන්ඩ්
    හිටන් ගේ කාලේ දුන්නාට පස්සේ නැවැත්තුවා දන්න විදියට. ඒ කාලේ fees එක එක්කෙනාට ලක්ෂ 3 ක් ද කොහෙද.
     
    abu0094

    Active member
  • Mar 28, 2015
    241
    136
    43
    තමන්ට සිටිෂන්ෂිප් එක හම්බ වෙනකොට ඒකට අත්සන් කරන්න ඉස්සෙල්ලා embassy එක හරහා ලංකාවේ citizen එක cancel වෙන්න එපා කියලා ඉල්ලන්න පුළුවන්.citizen එක අරන් ඉවර වෙනවා නම් dual citizen එකට ලංකාවේ embassy එක හරහා apply කරන්නත් පුළුවන් ලංකාවට ගිහිල්ලා ඇප්ලයි කරන්නත් පුළුවන්.dual citizen එකට ඈප්ලයි කරනකොට ඔයාගේ දේපල යටතේ apply කරන්න පුළුවන් නැත්තං fixdiposit එකක් යටතේ apply කරන්න පුළුවන් නැත්තං ඔයාගේ අධ්‍යාපන සුදුසුකම් යටතේ ඇප්ලයි කරන්න පුළුවන්.application form set එක ඕන නං embassy නිල්ල ගන්න පුළුවන් natnam immigration and emigration sri lanka එකෙන් gaන්න පුළුවන්.නැත්නම් බත්තරමුල්ලේ ඔෆිස් එකට ගියා නම් ඔක්කොම ටික අහගන්න පුළුවන්

    අලුත් සංශෝධන යටතේ ලක්ෂ හතර හමාරක් විතර යනවා
    ------ Post added on Mar 4, 2022 at 12:33 AM
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,404
    86,659
    113
    ආශ්චර්යමත් රටක

    ලංකාවෙ සිටිසන්ෂිප් එකත් තියාගෙනම අනිත් එක ගන්න පුළුවන් කියන එක දැනගෙන හිටියෙ නෑ. පස්සෙ ආයෙ ඇප්ලයි කරන්න විතරයි පුළුවන් කියලනෙ දන්නෙ.
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,270
    49,621
    113
    සේදවත්ත
    ඩුවල් තියන් පෙන්න පෙන්න ඉන්න තමා වෙන්නේ වෙන නම් සට 5 වැඩක් නෑ පව් සතා සිව්පාවයි ගස් ටිකයි කදු ටිකයි දිය ඇලි ටිකයි .
     
    abu0094

    Active member
  • Mar 28, 2015
    241
    136
    43
    ලංකාවෙ සිටිසන්ෂිප් එකත් තියාගෙනම අනිත් එක ගන්න පුළුවන් කියන එක දැනගෙන හිටියෙ නෑ. පස්සෙ ආයෙ ඇප්ලයි කරන්න විතරයි පුළුවන් කියලනෙ දන්නෙ.
    ඒක රටින් රටවල් වලට වෙනස් වෙනවා සමහර රටවල් වල dual citizen එක acceptable සමහර රටවල් වල බෑ
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,404
    86,659
    113
    ආශ්චර්යමත් රටක
    ඒක රටින් රටවල් වලට වෙනස් වෙනවා සමහර රටවල් වල dual citizen එක acceptable සමහර රටවල් වල බෑ

    මම කිව්වෙ dual citizenship පුළුවන්/බැරි එක නෙවෙයි මචන්. ලංකාවෙ එක කැන්සල් නොවී දෙකම එකපාර ගන්න පුළුවන් කියපු එක.
     
    • Like
    Reactions: abu0094

    MrCat

    Well-known member
  • Jul 3, 2007
    644
    1,061
    93
    මම කිව්වෙ dual citizenship පුළුවන්/බැරි එක නෙවෙයි මචන්. ලංකාවෙ එක කැන්සල් නොවී දෙකම එකපාර ගන්න පුළුවන් කියපු එක.

    1. Resumption – Section 19(2) of the said Act makes provisions in respect of a person whose citizenship of Sri Lanka has ceased due to obtaining of citizenship in another country and who there after desires to resume the status of a citizen of Sri Lanka.

      Or

    2. Retention – Section 19(3) of the said act makes provisions in respect of person who is having a desire to obtain citizenship in another country, while intends to retain the citizenship of Sri Lanka.
     
    • Like
    Reactions: imhotep and shenat

    shenat

    Well-known member
  • May 13, 2007
    58,404
    86,659
    113
    ආශ්චර්යමත් රටක
    1. Resumption – Section 19(2) of the said Act makes provisions in respect of a person whose citizenship of Sri Lanka has ceased due to obtaining of citizenship in another country and who there after desires to resume the status of a citizen of Sri Lanka.

      Or

    2. Retention – Section 19(3) of the said act makes provisions in respect of person who is having a desire to obtain citizenship in another country, while intends to retain the citizenship of Sri Lanka.

    කොහොමද ඔය විදිහට apply කරන්නේ?
     
    sam_sajith

    Well-known member
  • May 25, 2009
    3,129
    6,283
    113
    මචන්ලා, මේකේ ඉන්නවද වෙන රටක සහ ලංකාවේ dual citizenship අය.

    මගේ cousin ඉන්නේ Canada , මිනිහට එහෙ PR තියෙනවා. මට කිව්වා ලංකාවේ Immigration office එකට call කරලා දන ගන්න කියලා තොරතුරු වගයක් ,

    එහෙ dual citizenship ප්රෝසේ එකට ටික කාලයක් යනවා. මට දැනගන්න ඕනේ මොකද්ද නිවැරදි ක්‍රමය කියල.
    මුලින් ලංකාවේ APPLY කරන්න ඕනෙද ? නැත්නම් එහේ දාලා process වෙන අතරේ ලංකාවේ apply කරන්න ඕනෙද ?

    දන්න කෙනෙක් ඉන්නවද ?
    දන්න සිංහලෙන් අහන්නම්

    ඌට අන්ද කයිප්පුවද ?
     
    • Haha
    Reactions: imhotep

    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    කොහොමද ඔය විදිහට apply කරන්නේ?
    PR තියනවනම් aply කරන්න පුළුවන්. ඇප්ලිකේෂන් එකේ තියනවා ඒකට ගැලපෙන විදිහට සෙක්ෂන් එකක් (තාම වෙන රටක සිටිසන් නෑ, ඒ උනාට වෙන රටක සිටිසන් aply කරන්නයි ඉන්නෙ කියලා). ඒ විදිහට aply කරන එක තමා ලේසිම. නැත්නම් පාස්පෝට් අරවා මේවා ඔක්කොම ආපහු හදන්න වෙනවා. බත්තරමුල්ලෙ ඔෆිස් එකෙන් හරි ඉන්න රටේ එම්බසි එකෙන් හරි aply කරන්න පුළුවන්. ගොඩක් අය ලංකාවට ආපු වෙලාවක ඇප්ලිකේෂන් එක දාලා යනවා.
     
    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,808
    1
    15,104
    113
    දන්න සිංහලෙන් අහන්නම්

    ඌට අන්ද කයිප්පුවද ?
    Citizen Lankawe nethi unot thamanta lankawe atithi idam wala ayithiye prashnekut enawa. Anith eka thamai Thaman ipaduna heduna weduna ratata bahuthare adarei. Eka eka prashna podi kale thibbe nethuwa samanya lankikayeknam.
     
    • Like
    Reactions: Gajaman007

    MrCat

    Well-known member
  • Jul 3, 2007
    644
    1,061
    93
    කොහොමද ඔය විදිහට apply කරන්නේ?

    This link that someone else noted above : https://www.immigration.gov.lk/web/...content&view=article&id=299&Itemid=59&lang=en

    Citizen Lankawe nethi unot thamanta lankawe atithi idam wala ayithiye prashnekut enawa. Anith eka thamai Thaman ipaduna heduna weduna ratata bahuthare adarei. Eka eka prashna podi kale thibbe nethuwa samanya lankikayeknam.

    Duty free allowance!! :yes: :cool::cool::cool:
    ------ Post added on Mar 4, 2022 at 7:32 AM
     
    • Like
    Reactions: shenat

    shenat

    Well-known member
  • May 13, 2007
    58,404
    86,659
    113
    ආශ්චර්යමත් රටක
    PR තියනවනම් aply කරන්න පුළුවන්. ඇප්ලිකේෂන් එකේ තියනවා ඒකට ගැලපෙන විදිහට සෙක්ෂන් එකක් (තාම වෙන රටක සිටිසන් නෑ, ඒ උනාට වෙන රටක සිටිසන් aply කරන්නයි ඉන්නෙ කියලා). ඒ විදිහට aply කරන එක තමා ලේසිම. නැත්නම් පාස්පෝට් අරවා මේවා ඔක්කොම ආපහු හදන්න වෙනවා. බත්තරමුල්ලෙ ඔෆිස් එකෙන් හරි ඉන්න රටේ එම්බසි එකෙන් හරි aply කරන්න පුළුවන්. ගොඩක් අය ලංකාවට ආපු වෙලාවක ඇප්ලිකේෂන් එක දාලා යනවා.

    තෑන්ක්ස් බ්‍රෝ. ඒක දැනගත්ත එක හොඳයි. 🙏

    This link that someone else noted above : https://www.immigration.gov.lk/web/...content&view=article&id=299&Itemid=59&lang=en

    Duty free allowance!! :yes: :cool::cool::cool:
    ------ Post added on Mar 4, 2022 at 7:32 AM

    Thanks bro. 🙏
    ------ Post added on Mar 4, 2022 at 8:05 AM
     
    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    apply කරන කෙනා මැරි කරලා බබාලා එහෙම ඉන්නවනම් හැමෝම එකට දාන්න කියපන්. එතකොට main applicant ලක්ෂ 4.5 ගෙවන්න ඕන උනාට ඒ එක්ක ඉල්ලන අනිත් සාමාජිකයෝ ගෙවන්න ඕන එක්කෙනකුට රු.50,000 ද කොහෙද (පොඩි ගානක්).
    canada වල process එක පටන්ගන්න කලින් ලංකාවෙ එක apply කරන්න පුළුවන්.
     
    • Like
    Reactions: wqe123