Ebay + පාර්සල් = Eපාර්සල්

IshanS

Well-known member
  • Feb 21, 2009
    1,880
    86
    48
    ☁☀ BluE SkY ☀ ☁
    $%28KGrHqV,%21i0E5eeJm9SbBObHFoDgfg%7E%7E60_12.JPG

    :D WOW.....
    :eek: තරහා වේන්න එපා මෙහේම ඈහේව් වට.... ඔය දත් DOC කෙනේක්ද???
    :rolleyes:
     
    Kasunrock619

    Well-known member
  • May 18, 2009
    16,840
    1,459
    113
    Colombo
    මමත් ගිය සතියෙ ඉදලා තමයි එකෙන් E-bay බඩුගන්න පුරුදු වුනෙ තාම Iteam 2යිගෙන්නුවෙ
    ඔයා නම් නියෙමට E-bayඑකෙන් බඩු බස්සලා තියෙනවනෙ:P:baffled:
     
    IshanS

    Well-known member
  • Feb 21, 2009
    1,880
    86
    48
    ☁☀ BluE SkY ☀ ☁
    මමත් ගිය සතියෙ ඉදලා තමයි එකෙන් E-bay බඩුගන්න පුරුදු වුනෙ තාම Iteam 2යිගෙන්නුවෙ
    ඔයා නම් නියෙමට E-bayඑකෙන් බඩු බස්සලා තියෙනවනෙ:P:baffled:

    ආයේත් අහලා.... :rofl::P මම නම් අතේ සල්ලි ඉවර වෙනකම්ම බඩු ගත්ත බන්.... :D(දෑන්නම් බඩු ගන්න එක අඩු කල :baffled:)