jaDHL එකෙන් ෆෝන් එකක් දැම්මා, තාම කස්ටම් එකේ process වෙනවා..TRC Approval සහ අනිත් documents බාර දීලා දැනට දවස් 9 ක් වෙනවා....November 11th දැම්මා Daraz එක හරහා Nillkin ඕඩර් එකක් (චීනේ ඉඳන් එන්නේ)..ඒක අද ගෙදරට ලැබෙනවා කියලා ඊමේල් එකකුත් ආව..දවස් නමයයි..ෆෝන් එක තමයි නොවැම්බර් 3 වෙනිදා ඉඳන් කස්ටම් එකේ![]()
මම නං order එක දාන්න කලින් shipping cjeck කරලා postNL turkeypost වගේ තියන ඒවා skip කරනවා. battery items තම ඔහොම set වෙන්නේ ගොඩක් වෙලාවට
මගේ එකටම ඔර්ඩර් කරපු අයිටම් 10කින් 6ක් ආවා.4ක් නැහැ. ට්‍රැකින් වල ලංකාවට ආවා කියල පෙන්නන්නේ සැපැතැම්බර් මුලඕක ලංකාවට ඇවිත් තියෙන්නේ . ගිහින් PostOffice එකෙන් අහපං . උන් දෙනවා
DHL වලට ගණන් කොහොමද?
ja
hapooo ban trcsl eken approval ekak enna hariyatama mata 1 month giya , mage ekak 4 days walin lankawata awea 1 month goya TRCSL eken approval eka ganna hariyatmata okkotmoma masa 1.5 wage giya okkomta
Laba ewa witharai ganne. Samahara item auction eken aduganakata kotaganna puluwan. Wahana kali, oya remotes podi interior trim parts wage ganna eka awluk naa.Buyee eke labaida bn?
ගිහිං Post Office එකේ කාට හරි කියලා හොයලා බලන්න . උන් කොරෝනා කාලේ බෙදන්න බැරි වෙච්ච ඒවා ඔහේ ගොඩ ගහලා තියෙනවා .මමත් එහෙම ගිහින් Items 10 වගේ හොයාගෙන අවා බන්. අමු පිස්සො ඉන්නේ post එකේමගේ එකටම ඔර්ඩර් කරපු අයිටම් 10කින් 6ක් ආවා.4ක් නැහැ. ට්‍රැකින් වල ලංකාවට ආවා කියල පෙන්නන්නේ සැපැතැම්බර් මුල
පොස්ට් ඔෆිස් එකෙන් අහපුවම ආවේ නැහැ කිවුවා
Phone එකක් order කරන්නේ කොහොමද කියලා විස්තර කරපංකෝ.මටත් මම හොයන ෆෝන් එක ලංකාවේ ඇත්තෙම නැති නිසා ඔහොම ගත්තේ..අනිවාර්යෙන් TRC Approval එක්ක ගන්නත් ඕනේ, ඔක්තෝම්බර් 1 වෙනිදා ඉඳලා ලංකාවේ TRCSL Approval නැති ෆෝන්ස් නෙට්වර්ක්ස් වලින් ඇක්සෙප්ට් කරන්නේ නැහැ..උඹ මේක දන්නවා ඇති..
මේ ලින්ක් එකේ තියෙනවා ඔක්කොම විස්තර ටික..
මේ ලින්ක් එකෙන්11. Application for custom clearance of RTTE for personal useඇප්ලිකේශන් එක ඩවුන්ලෝඩ් කරගන්න..
Phone එක සෙලර්ගෙන් ගන්න කලින් පුලුවන් නම් Proforma Invoice එකක් ගන්න උඹේ නමට ඇඩ්රස් කරලා..ඒකේ ෆෝන් එකේ ගාන සහ මොඩල් එක පැහැදිලිව තියෙන්න ඕනෙ..මට නම් ඔය Proforma Invoice එකක් දෙන්න බැහැ කිව්වා සෙලර්..ෆෝන් එක ගත්තට පස්සේ Invoice එකක් දෙන්නම් කිව්ව..පස්සේ මම සල්ලි ගෙව්වට පස්සේ ඉන්වොයිස් එක හම්බුනා..ඒක සේව් කරගන්න..
ඇප්ලිකේශන් එක පුරවලා, ෆෝන් එකේ Specifications තියෙන document එකකුයි, උඩින් කියපු Invoice එකයි, Driving License/NIC ස්කෑන් කරලා, ඔක්කෝම ටික TRCSL එකට email කරහම වර්කින් days තුන හතරකින් Approval එක ලැබෙයි..යවන්න ඕනේ ඊමේල් ඇඩ්රස් එක අවශ්‍ය නම් කියන්න, PM කරන්නම්...මගේ එක නම් දවස් හතක් වගේ ගියා..මට නම් එයාලා ඊමේල් කරා, මට එවපු ඊමේල් එකම Sri Lanka Customs, Department of Imports & Exports Control ටත් යවලා තිබුනා..
Approval එකයි තව අවශ්‍ය Documents ටිකකුයි DHL එකට දෙන්න ඕනෙ..එයාල ගෙදරට ඇවිල්ලා අරන් යනවා..තාම මට ටැක්ස් එක වැදුනේ නැහැ..කීයක් වදියිද දන්නේ නැහැ..5% හෝ 10% ද කොහෙද ෆෝන්ස් වලට තියෙන්නෙ...
මේ දවස්වල COVID-19 නිසා හැම එකම පරක්කුයි...
ගිහිං Post Office එකේ කාට හරි කියලා හොයලා බලන්න . උන් කොරෝනා කාලේ බෙදන්න බැරි වෙච්ච ඒවා ඔහේ ගොඩ ගහලා තියෙනවා .මමත් එහෙම ගිහින් Items 10 වගේ හොයාගෙන අවා බන්. අමු පිස්සො ඉන්නේ post එකේ
Phone එකක් order කරන්නේ කොහොමද කියලා විස්තර කරපංකෝ.
කාගෙන්ද ගන්නේ..? Original company seller or normal seller කෙනෙක් ගෙන්ද ගන්නේ?
DHL වලන් diliver කරා ගන්නේ කොහොමද?
ලංකාවට එද්දී ටැක්ස් කීයක් වදිනවද?

mageth nee bn. Banggood un nm ewanna bee. refund karannm kiwwa.mata witharada kohedo enne naththe![]()
මචං ෆොන් එක අවම tax කොහොමද charge උනේ කියල කියපන් අපිටත් දැනගන්න. දැන් used item phone tab වගේ ගෙන්නන උන් ලඟත් බඩු නෑ. TRC case නිසාද කොහෙද. Approval එක දෙන්නේ IMEI එකට නෙමෙයිදAliExpress එකේ නෝර්මල් සෙලර් කෙනෙක්ගෙන් බන් ගත්තේ...
උන් DHL වලින් විතරයි ලංකාවට ශිප් කරනවා කියලා තිබුනේ..
තාම ෆෝන් එක කස්ටම් එකේ...ආවට පස්සේ කියන්නම් ටැක්ස් එක..