eBay / Aliexpress (පාර්සල් තැපෑල) වැඩ නවත්තලද?

biznet

Well-known member
  • Dec 20, 2013
    1,449
    86
    48
    DHL එකෙන් ෆෝන් එකක් දැම්මා, තාම කස්ටම් එකේ process වෙනවා..TRC Approval සහ අනිත් documents බාර දීලා දැනට දවස් 9 ක් වෙනවා....November 11th දැම්මා Daraz එක හරහා Nillkin ඕඩර් එකක් (චීනේ ඉඳන් එන්නේ)..ඒක අද ගෙදරට ලැබෙනවා කියලා ඊමේල් එකකුත් ආව..දවස් නමයයි..ෆෝන් එක තමයි නොවැම්බර් 3 වෙනිදා ඉඳන් කස්ටම් එකේ 😐
    ja


    hapooo ban trcsl eken approval ekak enna hariyatama mata 1 month giya , mage ekak 4 days walin lankawata awea 1 month goya TRCSL eken approval eka ganna hariyatmata okkotmoma masa 1.5 wage giya okkomta
     
    • Like
    Reactions: pranathlcp

    vgp

    Well-known member
  • Aug 19, 2010
    2,458
    2,089
    113
    https://www.yw56.com.cn/

    China --> Turkey --> SL වගේ

    xKTclR6.png
    මම නං order එක දාන්න කලින් shipping cjeck කරලා postNL turkeypost වගේ තියන ඒවා skip කරනවා. battery items තම ඔහොම set වෙන්නේ ගොඩක් වෙලාවට
     
    • Like
    Reactions: Hyaenidae

    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,335
    6,096
    113
    ඕක ලංකාවට ඇවිත් තියෙන්නේ . ගිහින් PostOffice එකෙන් අහපං . උන් දෙනවා
    මගේ එකටම ඔර්ඩර් කරපු අයිටම් 10කින් 6ක් ආවා.4ක් නැහැ. ට්‍රැකින් වල ලංකාවට ආවා කියල පෙන්නන්නේ සැපැතැම්බර් මුල
    පොස්ට් ඔෆිස් එකෙන් අහපුවම ආවේ නැහැ කිවුවා
     

    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    DHL වලට ගණන් කොහොමද?

    මට නම් US $ 44.74 ගියා..

    ja


    hapooo ban trcsl eken approval ekak enna hariyatama mata 1 month giya , mage ekak 4 days walin lankawata awea 1 month goya TRCSL eken approval eka ganna hariyatmata okkotmoma masa 1.5 wage giya okkomta

    හප්පා..
    1. DHL එකෙන්ද මචන් කරේ?
    2. කවදා වගේද ඔය සීන් එක වුනේ?
    3. Tax එක කීයක් වැදුනද? (Percentage එක කීයද?)
    4. කස්ටම්ස් එකෙන් එන්න පරක්කු වුනේ නැද්ද?
    මගේ එකත් මේ Customs එකේ පරක්කුව බන් තියෙන්නේ :-(
     
    • Like
    Reactions: හෙනයා

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,604
    72,804
    113
    මාලඹේ
    මගේ එකටම ඔර්ඩර් කරපු අයිටම් 10කින් 6ක් ආවා.4ක් නැහැ. ට්‍රැකින් වල ලංකාවට ආවා කියල පෙන්නන්නේ සැපැතැම්බර් මුල
    පොස්ට් ඔෆිස් එකෙන් අහපුවම ආවේ නැහැ කිවුවා
    ගිහිං Post Office එකේ කාට හරි කියලා හොයලා බලන්න . උන් කොරෝනා කාලේ බෙදන්න බැරි වෙච්ච ඒවා ඔහේ ගොඩ ගහලා තියෙනවා .මමත් එහෙම ගිහින් Items 10 වගේ හොයාගෙන අවා බන්. අමු පිස්සො ඉන්නේ post එකේ
     
    • Like
    Reactions: Mad Weera

    SaNDun

    Well-known member
  • May 4, 2006
    12,691
    838
    113
    In La Srinka
    Normal post nam thawa kaalekata hariyata ena ekak naha..
    Mamath AliExpress eken normal post September dapu ekak onna pererda Colombo Mail Exchange eken Clear wela awilla thiyenawa. thama gedarata nam awe naha.

    Daraz eken giya sathiye China walin dapu ewath okkoma genath deela giya me dawas tikema.
    e athin daraz eken badu daana eka fast me dawas wala.. gaana thamai poddak wedi.
     

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,366
    6,784
    113
    හෙල බිමේ
    මටත් මම හොයන ෆෝන් එක ලංකාවේ ඇත්තෙම නැති නිසා ඔහොම ගත්තේ..අනිවාර්‍යෙන් TRC Approval එක්ක ගන්නත් ඕනේ, ඔක්තෝම්බර් 1 වෙනිදා ඉඳලා ලංකාවේ TRCSL Approval නැති ෆෝන්ස් නෙට්වර්ක්ස් වලින් ඇක්සෙප්ට් කරන්නේ නැහැ..උඹ මේක දන්නවා ඇති..

    මේ ලින්ක් එකේ තියෙනවා ඔක්කොම විස්තර ටික..

    මේ ලින්ක් එකෙන් 11. Application for custom clearance of RTTE for personal use ඇප්ලිකේශන් එක ඩවුන්ලෝඩ් කරගන්න..

    Phone එක සෙලර්ගෙන් ගන්න කලින් පුලුවන් නම් Proforma Invoice එකක් ගන්න උඹේ නමට ඇඩ්‍රස් කරලා..ඒකේ ෆෝන් එකේ ගාන සහ මොඩල් එක පැහැදිලිව තියෙන්න ඕනෙ..මට නම් ඔය Proforma Invoice එකක් දෙන්න බැහැ කිව්වා සෙලර්..ෆෝන් එක ගත්තට පස්සේ Invoice එකක් දෙන්නම් කිව්ව..පස්සේ මම සල්ලි ගෙව්වට පස්සේ ඉන්වොයිස් එක හම්බුනා..ඒක සේව් කරගන්න..

    ඇප්ලිකේශන් එක පුරවලා, ෆෝන් එකේ Specifications තියෙන document එකකුයි, උඩින් කියපු Invoice එකයි, Driving License/NIC ස්කෑන් කරලා, ඔක්කෝම ටික TRCSL එකට email කරහම වර්කින් days තුන හතරකින් Approval එක ලැබෙයි..යවන්න ඕනේ ඊමේල් ඇඩ්‍රස් එක අවශ්‍ය නම් කියන්න, PM කරන්නම්...මගේ එක නම් දවස් හතක් වගේ ගියා..මට නම් එයාලා ඊමේල් කරා, මට එවපු ඊමේල් එකම Sri Lanka Customs, Department of Imports & Exports Control ටත් යවලා තිබුනා..

    Approval එකයි තව අවශ්‍ය Documents ටිකකුයි DHL එකට දෙන්න ඕනෙ..එයාල ගෙදරට ඇවිල්ලා අරන් යනවා..තාම මට ටැක්ස් එක වැදුනේ නැහැ..කීයක් වදියිද දන්නේ නැහැ..5% හෝ 10% ද කොහෙද ෆෝන්ස් වලට තියෙන්නෙ...

    මේ දවස්වල COVID-19 නිසා හැම එකම පරක්කුයි...
    Phone එකක් order කරන්නේ කොහොමද කියලා විස්තර කරපංකෝ.
    කාගෙන්ද ගන්නේ..? Original company seller or normal seller කෙනෙක් ගෙන්ද ගන්නේ?

    DHL වලන් diliver කරා ගන්නේ කොහොමද?
    ලංකාවට එද්දී ටැක්ස් කීයක් වදිනවද?
     

    nooby

    Well-known member
  • Mar 25, 2018
    4,233
    2,418
    113
    Srilanka
    ගිහිං Post Office එකේ කාට හරි කියලා හොයලා බලන්න . උන් කොරෝනා කාලේ බෙදන්න බැරි වෙච්ච ඒවා ඔහේ ගොඩ ගහලා තියෙනවා .මමත් එහෙම ගිහින් Items 10 වගේ හොයාගෙන අවා බන්. අමු පිස්සො ඉන්නේ post එකේ

    සිරාවට, මගෙත් අයිටම් 6ක් විතර තාම නෑ. ලගම පෝස්ට් ඔපිස් එකෙන් ඇහුවම හරිද?
    නැත්තම් ටවුන් එකේ හරි district එකට හරි යන්න ඕනද?
     

    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    Phone එකක් order කරන්නේ කොහොමද කියලා විස්තර කරපංකෝ.
    කාගෙන්ද ගන්නේ..? Original company seller or normal seller කෙනෙක් ගෙන්ද ගන්නේ?

    DHL වලන් diliver කරා ගන්නේ කොහොමද?
    ලංකාවට එද්දී ටැක්ස් කීයක් වදිනවද?

    AliExpress එකේ නෝර්මල් සෙලර් කෙනෙක්ගෙන් බන් ගත්තේ...

    උන් DHL වලින් විතරයි ලංකාවට ශිප් කරනවා කියලා තිබුනේ..

    තාම ෆෝන් එක කස්ටම් එකේ...ආවට පස්සේ කියන්නම් ටැක්ස් එක..
     

    vgp

    Well-known member
  • Aug 19, 2010
    2,458
    2,089
    113
    AliExpress එකේ නෝර්මල් සෙලර් කෙනෙක්ගෙන් බන් ගත්තේ...

    උන් DHL වලින් විතරයි ලංකාවට ශිප් කරනවා කියලා තිබුනේ..

    තාම ෆෝන් එක කස්ටම් එකේ...ආවට පස්සේ කියන්නම් ටැක්ස් එක..
    මචං ෆොන් එක අවම tax කොහොමද charge උනේ කියල කියපන් අපිටත් දැනගන්න. දැන් used item phone tab වගේ ගෙන්නන උන් ලඟත් බඩු නෑ. TRC case නිසාද කොහෙද. Approval එක දෙන්නේ IMEI එකට නෙමෙයිද