Ebay Selling.......

fahim91

Well-known member
  • Apr 22, 2011
    1,898
    522
    113
    කොළඹ
    මචන් මම ඔහේ කනාවට e-bay එකේ software කැල්ලක් selling list එකට දැම්මා. ආච්චිට හාල් කිරන්න, සුද්දෙක් එක සල්ලි දීල අරන්:baffled::baffled::baffled: මම දැන් මේක සුද්දට කොහොමද යවන්නේ:oo: මට මේකෙන් බේරෙන්න හෙල්ප් එකක් දීපන්කො, ප්ලීස්.....:confused::confused::confused:
     
    fahim91

    Well-known member
  • Apr 22, 2011
    1,898
    522
    113
    කොළඹ
    මචන් මල කෙලියක් උනා. සුද්දා පෙමෙන්ට් කරන්න යනකොට මේ මෙසේජ් එක එනවලු.
    I get this message from eBay when I try to make payment to you...Currently PayPal accounts in Sri Lanka are only able to send payments. This recipient is not eligible to receive funds.
    Malaysia එකව්න්ට් එකක් තිබ්බොත් එක ලින්ක් කරලා පෙමෙන්ට් රෙසීව් කරන්න පුලුවන්ද???
     
    Hashan dis

    Well-known member
  • Sep 10, 2008
    15,010
    657

    puluwan :yes:
     
    fahim91

    Well-known member
  • Apr 22, 2011
    1,898
    522
    113
    කොළඹ
    order cancellation ekak request karapan..
    nettam paypal accept karana ratakin acct ekak hadala ekata payment eka evanna kiyapan.
    aluten hadapu paypal eka ebay ekata link karana eka agata guna ne...

    එහෙනම් මචන් අලුත් Malaysia paypal එකක් හදලා අලුත් ebay එකකට ලින්ක් කරානම් හරිද?