මම සංවිධායකයන්/ජන්දය ගණන් කරන නිළධාරීන් හැටියට
අශිමිව, Ridila, isurueka, maxboysl, Henry L, charith84, LoriyaK, Delani Shehara,dmtx
මොකද කියන්නේ කැමතිද බාරගන්න?
MihiCherub ,laknath කොහොමත් සංවිධායක පැත්තේ ඉන්නේ.
එල එල මගේ නමත් දාලා ..
මම සංවිධායකයන්/ජන්දය ගණන් කරන නිළධාරීන් හැටියට
අශිමිව, Ridila, isurueka, maxboysl, Henry L, charith84, LoriyaK, Delani Shehara,dmtx
මොකද කියන්නේ කැමතිද බාරගන්න?
MihiCherub ,laknath කොහොමත් සංවිධායක පැත්තේ ඉන්නේ.
එ එයාගේ එව්වා නෙමෙහ්ලුකබෙන් පස්සෙ යන්න ගියා එ එක්කම අපේ මහා සිංහලයත් ත්‍රෙඩ් එකක් දැන්ම ඔය ෆෝන් හුටපටයකට.. පස්සෙ යන්නම් ගියා අනික රයන් ෆෝටෝස් වගයක් ලීක් කලානෙ..
ගිය එක හොදයි අරුනයගේ වාචාල කතා අහගන්නවට වඩාකොල්ලො කිව්වොත් උබ එතනලු අපි නොදන්නහ් ඉසුරු එකා මටත් කිව්වේහ් බඩා![]()

මම සංවිධායකයන්/ජන්දය ගණන් කරන නිළධාරීන් හැටියට
අශිමිව, Ridila, isurueka, maxboysl, Henry L, charith84, LoriyaK, Delani Shehara,dmtx
මොකද කියන්නේ කැමතිද බාරගන්න?
MihiCherub ,laknath කොහොමත් සංවිධායක පැත්තේ ඉන්නේ.

එ එයාගේ එව්වා නෙමෙහ්ලුගිය එක හොදයි අරුනයගේ වාචාල කතා අහගන්නවට වඩා
අරුනයා කොහොමත් මලෙන් හිටියේ කබහ් සින් එක හින්දා

බුම් බුම් මදපකර්ගිය පාර අරුණයා පටන් ගත්තේ කඹ ත්‍රෙඩ් එක දාලා. අන්තිමට Endian cars no confirtabal bat Japanese cars pull opsionවෙලා කුණු හප්ප විමානයක් එක්ක ත්‍රෙඩ් එක ක්ලෝස් උනා.පස්සේ වෙල එකෙක් අලුතින් දැම්මා. අරුණයා පැත්ත පලාත බලාගෙන බත් කෑවේ නෑ උගේ ත්‍රෙඩ් එකේ Boom Boom වෙච්ච පාරට චරිත, පැටියා, රොවින්, කේ පුතා සෙට් එකෙන්.
![]()

අරුනයා එයට ත්‍රිඩ් එකක් දැම්මනෙහ් මොකක්දහ් මගුලක් දාලා එකෙන් පස්සෙ ආවේ නැහැහ්![]()
මම සංවිධායකයන්/ජන්දය ගණන් කරන නිළධාරීන් හැටියට
අශිමිව, Ridila, isurueka, maxboysl, Henry L, charith84, LoriyaK, Delani Shehara,dmtx
මොකද කියන්නේ කැමතිද බාරගන්න?
MihiCherub ,laknath කොහොමත් සංවිධායක පැත්තේ ඉන්නේ.

අනේ මේහ් මාව ඔය ගණින වැඩ වලට දාලා රෙප් 350 ක් විතර කොල්ල කන්න තියෙන චාන්ස් එක වතුරේ යවන්ට එපා බොල. MihiCherub ව දාගනින් ගනින්න. ඌ ගිය පාර මොකක්ද සොෆ්ට් වෙයාර් කෑල්ලක් අටෝලා මොකක්ද හරුපයක් කලා අරුන් ටික මැනුවල් ගනින්න කලින් මූ රිසාල්ට් එකක්ත් දැම්මා. පොයින්ට් 10 ක සාමාජිකයෙක් උනාම හොඳටම ඇති.![]()
තොගේ චන්දෙ මුලින්ම නිශේධ කරනවා 
චරිතව බලෙන් හරි සංවිදායක මණ්ඩලේට ගන්න වෙනවා....නැත්තම් මූ වලියකට සෙට් වෙනවමයි![]()

මම සංවිධායකයන්/ජන්දය ගණන් කරන නිළධාරීන් හැටියට
අශිමිව, Ridila, isurueka, maxboysl, Henry L, charith84, LoriyaK, Delani Shehara,dmtx
මොකද කියන්නේ කැමතිද බාරගන්න?
MihiCherub ,laknath කොහොමත් සංවිධායක පැත්තේ ඉන්නේ.
mata owa karanna therumak na 
Aeata kamak na. Methana inna ganu lamainta lanu nodee innawa nam![]()

තව ටිකක් බලලා කියන්නම් මචන්මම සංවිධායකයන්/ජන්දය ගණන් කරන නිළධාරීන් හැටියට
අශිමිව, Ridila, isurueka, maxboysl, Henry L, charith84, LoriyaK, Delani Shehara,dmtx
මොකද කියන්නේ කැමතිද බාරගන්න?
MihiCherub ,laknath කොහොමත් සංවිධායක පැත්තේ ඉන්නේ.

එතකොට ආතල් එකක් නෑනෙ බන්.. පනින උන් නිසා තමා ආතල්. හැබැයි 2013 උනේ තරගෙ පටන් ගන්නත් කලින් වෙනම රේඩියෝ ගැන්සියක් හැදිල බොරුවට දෙපැත්තට බෙදිල එකාටම වෝට් කලා.. එකෙක් සම්පූර්නෙන් තනි උනා. ඒනිසයි කටිටියට මල පැන්නෙත්..හ්ම්ම් හ්ම්ම්
කන්ඩායම් 2 සාමාජිකයෝ මාරු වෙන්න බෑ කියලා දාන්න ඔනේ බන්.උබ මොකෝ හිතන්නෙ
![]()
ගිය පාර අරුණයා පටන් ගත්තේ කඹ ත්‍රෙඩ් එක දාලා. අන්තිමට Endian cars no confirtabal bat Japanese cars pull opsionවෙලා කුණු හප්ප විමානයක් එක්ක ත්‍රෙඩ් එක ක්ලෝස් උනා.පස්සේ වෙල එකෙක් අලුතින් දැම්මා. අරුණයා පැත්ත පලාත බලාගෙන බත් කෑවේ නෑ උගේ ත්‍රෙඩ් එකේ Boom Boom වෙච්ච පාරට චරිත, පැටියා, රොවින්, කේ පුතා සෙට් එකෙන්.
![]()