ගියපාර වගේ කබ ඇදිම රෙප් දන්සලක් කරගන්නේ නැත්තම් තමාහ් හොද![]()

ඒකනෙ පට්ට වලිය. අපේ වලි මාස්ටර් සචිය තමා මුල පිරුවෙ.. අපි නම් ඔය පිදුරු ටිකක් දාල නිකන් උන්න.ඒ මොකක්ද බං ඒ සීන් එක කා එක්කද වලියක් ගියේ? ක්රිකට් ත්රෙඩ් එකෙත් බුවා නෑ බං දැන් මම හින්ට් ගහලා දෙපැත්ත කොටෝන UCSC අනාතයා කියලා.
MTA tournament එකක් පොර සෙට් කරල නාගත්ත.. ඊට පස්සෙ තරින්ද එක්ක පවුලෙ සීන් එකකට පොර රන්ඩු උනා, සාමණ්ය ආතල් වලියක් නෙමේ. ඒක ටිකක් සීරියස් ගියාද කොහෙද..
දැන් පොර පේන්න නෑ.. 

ගියපාර වගේ කබ ඇදිම රෙප් දන්සලක් කරගන්නේ නැත්තම් තමාහ් හොද![]()


පල යන්න. ගිය පාර රෙප් 160 ක් වගේ ගන්න හම්බුනේ. මෙදා පාරනම් අර ජේ.වී.පී. ගසා වගේ 350 ක් වත් කොල්ල කන්න ඕනේ දෙපැත්තෙන්ම.
gasa nan rep gasaa kaawa madi nokiyanna..
මේක නම් කාලය වැඩ්යි වගේ බන්.. උපරිම දවස් 2න් ඉවර කරමු . නැත්නම් තරග උනසුම අඩුයි නේ. අදහසක් විතරයි.. අනිත් අයගෙනුත් යෝජනා බලමු![]()
එතකොට busy වුනත් මේකට කාලය හොයාගන්න පුලුවන් නමුත් දවස් අඩු කරොත් ගොඩක් කට්ටියට මේක මගහැරෙනවා.Ow ithin ehemawath kiyala hitha hadagamu nehh..
Onna danma wada allala..![]()
2015 කඹ ඇදීම නිල වශයෙන් ආරම්භ වූ වගයි![]()

පල යන්න. ගිය පාර රෙප් 160 ක් වගේ ගන්න හම්බුනේ. මෙදා පාරනම් අර ජේ.වී.පී. ගසා වගේ 350 ක් වත් කොල්ල කන්න ඕනේ දෙපැත්තෙන්ම.

උඹ ඇඳපන් රනිලා එක්ක... ලස්සනට තියෙයි....රේදී නැති උන් කබ අදින්න ගන්නේ නැ .. චිතයක් ඔතාගෙන වරෙන්![]()



Kiyala wadak na..mata okkoma hambela thibbe rep 30 koheda..gasa nan rep gasaa kaawa madi nokiyanna..
![]()

උබත් වෙලි වෙලි ඉන්නහ් එකේ සැපැක් ගනින්ඒ අස්සේ මුං සැප දෙන්න කතා වෙනවා![]()



ඒකනෙ පට්ට වලිය. අපේ වලි මාස්ටර් සචිය තමා මුල පිරුවෙ.. අපි නම් ඔය පිදුරු ටිකක් දාල නිකන් උන්න.MTA tournament එකක් පොර සෙට් කරල නාගත්ත.. ඊට පස්සෙ තරින්ද එක්ක පවුලෙ සීන් එකකට පොර රන්ඩු උනා, සාමණ්ය ආතල් වලියක් නෙමේ. ඒක ටිකක් සීරියස් ගියාද කොහෙද..
දැන් පොර පේන්න නෑ..
![]()


දේශපාලන කෙස් වලට බැහැපු එක තමා බ0 ප්රශ්නේ අපි බැස්සොත් දෙශපාලන වලි යනවා එ හින්දා අපි වගේ කට්ටිය ඇවිල්ලා ඔක මඩ කරන්නහ් ඔනි නැහැනෙහ්නැහැ දේශපාලන කෙස් නිසා වලි දාගෙන් ඇති වෙලා තියෙන්නේ![]()

උබත් වෙලි වෙලි ඉන්නහ් එකේ සැපැක් ගනින්![]()

දවස් දෙකක් ඇති බන් නායකයින් තෝරන්ට.. උබ තව ත්රෙඩ් එකක් දාන්න ඕනෙ ටීම් මෙම්බර්ස්ල හොයන්න. නැත්නම් බැනර් කටවුට් ගහන්නෙ කවුද..කාලය අඩු කරාම ගොඩක් කට්ටියට එන්න හම්බ වෙන්නේ නෑ ,අවුරුදු දවස් වලට මිනිස්සු busy ගෙදර කට්ටිය එක්ක, free වෙලාවක් ලැබුනොත් විතරයි එන්න පුලුවන් වෙන්නේ. ඒකයි මම දවස් 3 ක් වගේ තිබ්බේ නායකයන් තෝරාගන්න එකට, තරගෙට දවස් 5 තිබ්බා.එතකොට busy වුනත් මේකට කාලය හොයාගන්න පුලුවන් නමුත් දවස් අඩු කරොත් ගොඩක් කට්ටියට මේක මගහැරෙනවා.
