EK මහා කඹ ඇදීමේ තරගය-2015

isurueka

Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ගියපාර වගේ කබ ඇදිම රෙප් දන්සලක් කරගන්නේ නැත්තම් තමාහ් හොද :P

    රේප් වලින් තමයි බං වැඩේ යන්නේ :P
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,939
    1
    9,740
    113
    Gampaha
    ඒ මොකක්ද බං ඒ සීන් එක කා එක්කද වලියක් ගියේ? ක්‍රිකට් ත්‍රෙඩ් එකෙත් බුවා නෑ බං දැන් මම හින්ට් ගහලා දෙපැත්ත කොටෝන UCSC අනාතයා කියලා.
    ඒකනෙ පට්ට වලිය. අපේ වලි මාස්ටර් සචිය තමා මුල පිරුවෙ.. අපි නම් ඔය පිදුරු ටිකක් දාල නිකන් උන්න. :rofl: MTA tournament එකක් පොර සෙට් කරල නාගත්ත.. ඊට පස්සෙ තරින්ද එක්ක පවුලෙ සීන් එකකට පොර රන්ඩු උනා, සාමණ්ය ආතල් වලියක් නෙමේ. ඒක ටිකක් සීරියස් ගියාද කොහෙද.. :sorry: දැන් පොර පේන්න නෑ.. :rolleyes::(
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    ගියපාර වගේ කබ ඇදිම රෙප් දන්සලක් කරගන්නේ නැත්තම් තමාහ් හොද :P
    :lol::lol:
    :angry::angry::angry: පල යන්න. ගිය පාර රෙප් 160 ක් වගේ ගන්න හම්බුනේ. මෙදා පාරනම් අර ජේ.වී.පී. ගසා වගේ 350 ක් වත් කොල්ල කන්න ඕනේ දෙපැත්තෙන්ම.

    Kiyala wadak na..mata okkoma hambela thibbe rep 30 koheda..:(gasa nan rep gasaa kaawa madi nokiyanna..:angry:
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    මේක නම් කාලය වැඩ්යි වගේ බන්.. උපරිම දවස් 2න් ඉවර කරමු . නැත්නම් තරග උනසුම අඩුයි නේ. අදහසක් විතරයි.. අනිත් අයගෙනුත් යෝජනා බලමු:cool:

    කාලය අඩු කරාම ගොඩක් කට්ටියට එන්න හම්බ වෙන්නේ නෑ ,අවුරුදු දවස් වලට මිනිස්සු busy ගෙදර කට්ටිය එක්ක, free වෙලාවක් ලැබුනොත් විතරයි එන්න පුලුවන් වෙන්නේ. ඒකයි මම දවස් 3 ක් වගේ තිබ්බේ නායකයන් තෝරාගන්න එකට, තරගෙට දවස් 5 තිබ්බා. :yes: එතකොට busy වුනත් මේකට කාලය හොයාගන්න පුලුවන් නමුත් දවස් අඩු කරොත් ගොඩක් කට්ටියට මේක මගහැරෙනවා.
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    :angry::angry::angry: පල යන්න. ගිය පාර රෙප් 160 ක් වගේ ගන්න හම්බුනේ. මෙදා පාරනම් අර ජේ.වී.පී. ගසා වගේ 350 ක් වත් කොල්ල කන්න ඕනේ දෙපැත්තෙන්ම.

    හිටපිය තෝව අවලංගු චන්දයක් කරනවා මුලින්ම :rofl:
     
    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    රේදී නැති උන් කබ අදින්න ගන්නේ නැ .. චිතයක් ඔතාගෙන වරෙන් :rofl::rolleyes:
    උඹ ඇඳපන් රනිලා එක්ක... ලස්සනට තියෙයි....:rofl::rofl::rofl:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    :lol::lol:

    Kiyala wadak na..mata okkoma hambela thibbe rep 30 koheda..:(gasa nan rep gasaa kaawa madi nokiyanna..:angry:

    රේප් 30 ට නම් චන්දේ දෙන්නේ නැහැ. එට වැඩ හොදයි කටු ගානවා...:rofl:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ඒකනෙ පට්ට වලිය. අපේ වලි මාස්ටර් සචිය තමා මුල පිරුවෙ.. අපි නම් ඔය පිදුරු ටිකක් දාල නිකන් උන්න. :rofl: MTA tournament එකක් පොර සෙට් කරල නාගත්ත.. ඊට පස්සෙ තරින්ද එක්ක පවුලෙ සීන් එකකට පොර රන්ඩු උනා, සාමණ්ය ආතල් වලියක් නෙමේ. ඒක ටිකක් සීරියස් ගියාද කොහෙද.. :sorry: දැන් පොර පේන්න නෑ.. :rolleyes::(

    ඕකා හෙන චීත්ත ඩයල් එකක්ලු බං කැම්පස් ඉන්න කාලෙත්. එක්සෑම් රිසාල්ට් දුන්නු ගමන් මූ කොළයක් අරගෙන ලකුණු වැඩි එකේ ඉඳන් අඩු පිලිවෙලට හොඳම 25 දෙනාගේ ලිස්ට් එකක් හදලා නෝටිස් බෝර්ඩ් දානවලු, ජංගි ෆෝර්ම් කර කරා ඉන්නවලු තව. මගේම යාලුවෙක් හිටියා උන්ගේ බැජ් එකේ. සපුකොට## කිව්ව ගමන් අපෝ කියලා පටන් ගන්නේ. :rofl::rofl:
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    නැහැ දේශපාලන කෙස් නිසා වලි දාගෙන් ඇති වෙලා තියෙන්නේ:rofl:
    දේශපාලන කෙස් වලට බැහැපු එක තමා බ0 ප්‍රශ්නේ අපි බැස්සොත් දෙශපාලන වලි යනවා එ හින්දා අපි වගේ කට්ටිය ඇවිල්ලා ඔක මඩ කරන්නහ් ඔනි නැහැනෙහ් :D
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    උබත් වෙලි වෙලි ඉන්නහ් එකේ සැපැක් ගනින් :lol::lol::lol:

    අපි ඔය කොලු සබ්ජෙක්ට් එකට නෑනේ සහෝ.....කමක් නෑ උඹම ගනින් ඔය සැප :P
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,939
    1
    9,740
    113
    Gampaha
    කාලය අඩු කරාම ගොඩක් කට්ටියට එන්න හම්බ වෙන්නේ නෑ ,අවුරුදු දවස් වලට මිනිස්සු busy ගෙදර කට්ටිය එක්ක, free වෙලාවක් ලැබුනොත් විතරයි එන්න පුලුවන් වෙන්නේ. ඒකයි මම දවස් 3 ක් වගේ තිබ්බේ නායකයන් තෝරාගන්න එකට, තරගෙට දවස් 5 තිබ්බා. :yes: එතකොට busy වුනත් මේකට කාලය හොයාගන්න පුලුවන් නමුත් දවස් අඩු කරොත් ගොඩක් කට්ටියට මේක මගහැරෙනවා.
    දවස් දෙකක් ඇති බන් නායකයින් තෝරන්ට.. උබ තව ත්‍රෙඩ් එකක් දාන්න ඕනෙ ටීම් මෙම්බර්ස්ල හොයන්න. නැත්නම් බැනර් කටවුට් ගහන්නෙ කවුද.. :angry: