දේශපාලන කෙස් වලට බැහැපු එක තමා බ0 ප්රශ්නේ අපි බැස්සොත් දෙශපාලන වලි යනවා එ හින්දා අපි වගේ කට්ටිය ඇවිල්ලා ඔක මඩ කරන්නහ් ඔනි නැහැනෙහ්![]()
අම්මෝ ඔව් ඇරියස් කවර් කරන්න බලාගෙන ඉන්න උන් සැහෙන්න ඉන්නවා
දේශපාලන කෙස් වලට බැහැපු එක තමා බ0 ප්රශ්නේ අපි බැස්සොත් දෙශපාලන වලි යනවා එ හින්දා අපි වගේ කට්ටිය ඇවිල්ලා ඔක මඩ කරන්නහ් ඔනි නැහැනෙහ්![]()
දේශපාලන කෙස් වලට බැහැපු එක තමා බ0 ප්රශ්නේ අපි බැස්සොත් දෙශපාලන වලි යනවා එ හින්දා අපි වගේ කට්ටිය ඇවිල්ලා ඔක මඩ කරන්නහ් ඔනි නැහැනෙහ්![]()


දවස් දෙකක් ඇති බන් නායකයින් තෝරන්ට.. උබ තව ත්රෙඩ් එකක් දාන්න ඕනෙ ටීම් මෙම්බර්ස්ල හොයන්න. නැත්නම් බැනර් කටවුට් ගහන්නෙ කවුද..![]()

අපෝ ඔව් බන්...
කෝ තාම නායකයෝ නැහැනේ

Kiyala wadak na..mata okkoma hambela thibbe rep 30 koheda..gasa nan rep gasaa kaawa madi nokiyanna..
![]()

ගසා පොයින්ට් 10 ක සාමාජිකයෙක්නේ. මූ මුලින් එක බ්ලැකාගේ ටිම් එකට සප් එක දිදි උන්ගේ උන්ගෙන් රෙප් ඉල්ල ගත්තා. පස්සේ උන්ගේ උන්ගෙන් රෙප් ඔක්කොම ලැබුනට පස්සේ පැන්න රොවියගේ පැත්තට. මුලින් U9, Eresh වගේ උන්ගෙන් 20+ රෙප් පවර් තියෙන උන්ගෙන් ඉල්ලගෙන පස්සේ අනික් පැත්තේ රොවියා, ගමයා වගේ 15+ තියෙන උන්ගෙනුත් රෙප් ගත්තා පැත්ත මාරු කරලා. 
රේප් 30 ට නම් චන්දේ දෙන්නේ නැහැ. එට වැඩ හොදයි කටු ගානවා...![]()
me sare balagamu..

ela onna math awa..math help ekak dennan puluwan widiyata![]()

ඕකා හෙන චීත්ත ඩයල් එකක්ලු බං කැම්පස් ඉන්න කාලෙත්. එක්සෑම් රිසාල්ට් දුන්නු ගමන් මූ කොළයක් අරගෙන ලකුණු වැඩි එකේ ඉඳන් අඩු පිලිවෙලට හොඳම 25 දෙනාගේ ලිස්ට් එකක් හදලා නෝටිස් බෝර්ඩ් දානවලු, ජංගි ෆෝර්ම් කර කරා ඉන්නවලු තව. මගේම යාලුවෙක් හිටියා උන්ගේ බැජ් එකේ. සපුකොට## කිව්ව ගමන් අපෝ කියලා පටන් ගන්නේ.![]()

පොර ගියපාර එක නම් ගානට ගොඩ දාගත්ත. රොවියයි බ්ලැක් ටියුලිප් ද කොහෙද හිටියෙ. 2013 එක තමා නාගත්තෙ ටූලි එක්ක..
අන්තිමට GT අයියත් මැදිහත් උනා ඒක බේරන්න. 
උබට මතකත් නෑ නේ![]()
වෙලාවක් නෑ බන්.. ඕකට සෑහෙන්න වෙලා යන වැඩක් වගේ.ගසා පොයින්ට් 10 ක සාමාජිකයෙක්නේ. මූ මුලින් එක බ්ලැකාගේ ටිම් එකට සප් එක දිදි උන්ගේ උන්ගෙන් රෙප් ඉල්ල ගත්තා. පස්සේ උන්ගේ උන්ගෙන් රෙප් ඔක්කොම ලැබුනට පස්සේ පැන්න රොවියගේ පැත්තට. මුලින් U9, Eresh වගේ උන්ගෙන් 20+ රෙප් පවර් තියෙන උන්ගෙන් ඉල්ලගෙන පස්සේ අනික් පැත්තේ රොවියා, ගමයා වගේ 15+ තියෙන උන්ගෙනුත් රෙප් ගත්තා පැත්ත මාරු කරලා.
![]()

පොර ගියපාර එක නම් ගානට ගොඩ දාගත්ත. රොවියයි බ්ලැක් ටියුලිප් ද කොහෙද හිටියෙ.


hora gasa..
350 ?පල යන්න. ගිය පාර රෙප් 160 ක් වගේ ගන්න හම්බුනේ. මෙදා පාරනම් අර ජේ.වී.පී. ගසා වගේ 350 ක් වත් කොල්ල කන්න ඕනේ දෙපැත්තෙන්ම.
එහෙනම් හොදටහ් වටේ ගිහිල්ලා තියෙනවහ් 

අඩෝ කඹ ඇදීම ගැන preview එකක් කරමුද?![]()
karamu habai giggee yata kiyahan rent ekata hari aluth connection ekak ganna kiyahan 
කවුද ලීඩර් ? තවම එහෙම කෙනෙක් නැත්නම් පක්ෂ බේද නැති අපක්ෂපාතිව හිතන අපේ ඔටුවා උනත් නරක නැ![]()

අපෝ උබ අවොත් නම් වලි ආකරයයි