EK මහා කඹ ඇදීමේ තරගය-2015

isurueka

Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    දේශපාලන කෙස් වලට බැහැපු එක තමා බ0 ප්‍රශ්නේ අපි බැස්සොත් දෙශපාලන වලි යනවා එ හින්දා අපි වගේ කට්ටිය ඇවිල්ලා ඔක මඩ කරන්නහ් ඔනි නැහැනෙහ් :D

    අම්මෝ ඔව් ඇරියස් කවර් කරන්න බලාගෙන ඉන්න උන් සැහෙන්න ඉන්නවා
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    දේශපාලන කෙස් වලට බැහැපු එක තමා බ0 ප්‍රශ්නේ අපි බැස්සොත් දෙශපාලන වලි යනවා එ හින්දා අපි වගේ කට්ටිය ඇවිල්ලා ඔක මඩ කරන්නහ් ඔනි නැහැනෙහ් :D

    අපෝ ඔව් බන්... :yes::yes:
    කෝ තාම නායකයෝ නැහැනේ
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    දවස් දෙකක් ඇති බන් නායකයින් තෝරන්ට.. උබ තව ත්‍රෙඩ් එකක් දාන්න ඕනෙ ටීම් මෙම්බර්ස්ල හොයන්න. නැත්නම් බැනර් කටවුට් ගහන්නෙ කවුද.. :angry:

    හරි ඔච්චර කියන නිසාම දවස් 2 ක් කරන්නම් කෝ. :rolleyes:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    :lol::lol:

    Kiyala wadak na..mata okkoma hambela thibbe rep 30 koheda..:(gasa nan rep gasaa kaawa madi nokiyanna..:angry:

    :rofl::rofl: ගසා පොයින්ට් 10 ක සාමාජිකයෙක්නේ. මූ මුලින් එක බ්ලැකාගේ ටිම් එකට සප් එක දිදි උන්ගේ උන්ගෙන් රෙප් ඉල්ල ගත්තා. පස්සේ උන්ගේ උන්ගෙන් රෙප් ඔක්කොම ලැබුනට පස්සේ පැන්න රොවියගේ පැත්තට. මුලින් U9, Eresh වගේ උන්ගෙන් 20+ රෙප් පවර් තියෙන උන්ගෙන් ඉල්ලගෙන පස්සේ අනික් පැත්තේ රොවියා, ගමයා වගේ 15+ තියෙන උන්ගෙනුත් රෙප් ගත්තා පැත්ත මාරු කරලා. :angry:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    අඩෝ මේ ත්‍රෙඩ් එකෙන් තොරපන්කෝ මෙම්බර් ලා. නැත්තම් ඕක දානකම් බලන් ඉන්නෝනි
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,939
    1
    9,740
    113
    Gampaha
    ඕකා හෙන චීත්ත ඩයල් එකක්ලු බං කැම්පස් ඉන්න කාලෙත්. එක්සෑම් රිසාල්ට් දුන්නු ගමන් මූ කොළයක් අරගෙන ලකුණු වැඩි එකේ ඉඳන් අඩු පිලිවෙලට හොඳම 25 දෙනාගේ ලිස්ට් එකක් හදලා නෝටිස් බෝර්ඩ් දානවලු, ජංගි ෆෝර්ම් කර කරා ඉන්නවලු තව. මගේම යාලුවෙක් හිටියා උන්ගේ බැජ් එකේ. සපුකොට## කිව්ව ගමන් අපෝ කියලා පටන් ගන්නේ. :rofl::rofl:
    :shocked::shocked: පොර ගියපාර එක නම් ගානට ගොඩ දාගත්ත. රොවියයි බ්ලැක් ටියුලිප් ද කොහෙද හිටියෙ. 2013 එක තමා නාගත්තෙ ටූලි එක්ක.. :sorry: අන්තිමට GT අයියත් මැදිහත් උනා ඒක බේරන්න. :rofl:

    උබට මතකත් නෑ නේ :(:sorry:
    :sorry: වෙලාවක් නෑ බන්.. ඕකට සෑහෙන්න වෙලා යන වැඩක් වගේ.
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    :rofl::rofl: ගසා පොයින්ට් 10 ක සාමාජිකයෙක්නේ. මූ මුලින් එක බ්ලැකාගේ ටිම් එකට සප් එක දිදි උන්ගේ උන්ගෙන් රෙප් ඉල්ල ගත්තා. පස්සේ උන්ගේ උන්ගෙන් රෙප් ඔක්කොම ලැබුනට පස්සේ පැන්න රොවියගේ පැත්තට. මුලින් U9, Eresh වගේ උන්ගෙන් 20+ රෙප් පවර් තියෙන උන්ගෙන් ඉල්ලගෙන පස්සේ අනික් පැත්තේ රොවියා, ගමයා වගේ 15+ තියෙන උන්ගෙනුත් රෙප් ගත්තා පැත්ත මාරු කරලා. :angry:

    Sahathika aththa..:yes:
     
    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    කවුද ලීඩර් ? තවම එහෙම කෙනෙක් නැත්නම් පක්ෂ බේද නැති අපක්ෂපාතිව හිතන අපේ ඔටුවා උනත් නරක නැ :lol:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    අඩෝ ටුලි දැක්කේ නැහැනේ. එකී තමයි මුලින්ම මට රේඩියෝ අහන්න එන්න කියල කිව්වෙත්...
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    :angry::angry::angry: පල යන්න. ගිය පාර රෙප් 160 ක් වගේ ගන්න හම්බුනේ. මෙදා පාරනම් අර ජේ.වී.පී. ගසා වගේ 350 ක් වත් කොල්ල කන්න ඕනේ දෙපැත්තෙන්ම.
    350 ? :shocked: එහෙනම් හොදටහ් වටේ ගිහිල්ලා තියෙනවහ් :lol::lol:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    කවුද ලීඩර් ? තවම එහෙම කෙනෙක් නැත්නම් පක්ෂ බේද නැති අපක්ෂපාතිව හිතන අපේ ඔටුවා උනත් නරක නැ :lol:

    :rofl::rofl: අපෝ උබ අවොත් නම් වලි ආකරයයි:rofl: