ස0විධායක දාලා බ0පැටියා;18168786 said:Nayaka pattamak gamuh![]()
ඇරියස් ගන්නහ් බලාගෙනහ් ඉන්නවනේ කට්ටියක්ඔයාට කමක් නැත්තම් අපිටත් අවුලක් නැහැහ් අපි ගුරු මුට්ටිය නැතුව කියලා දෙන්න දන්නවහ්Kamak nadda![]()

කොකා
අනික් ජාතික චරිතේ
දැන් ඌ ෆුල් පුනුරුත්තාපනය වෙලා

දැන් ඒ ත්රෙඩ් එක නෑ බං. මකලා. අමරදේව මාස්ටර්ට බැනලා තිබ්බේ යානි හොඳා අමරදේව මාස්ටර් යානි එක්ක බලද්දි හූනෙක් කියලා. 
ස0විධායක දාලා බ0![]()
අපි නායකහ් අවොත් වලි තමාහ්ඇරියස් ගන්නහ් බලාගෙනහ් ඉන්නවනේ කට්ටියක්

ඔයාට කමක් නැත්තම් අපිටත් අවුලක් නැහැහ් අපි ගුරු මුට්ටිය නැතුව කියලා දෙන්න දන්නවහ්![]()
පැටියා;18168776 said:Pora Dan Anne nadda? Ele ela hoda widiyak karapalla![]()


රේඩියෝවා මාව දාපන් මචන් මොකක් හරි උඹට හොඳයි කියලහ් හිතෙන පුරප්පාඩුවකට. මට ත්රේඩ් එක සම්පූර්ණ කියවලා ඉවර කලත් තෝරගන්න එකෙක්ව නෑ බං ඉන්නව 200ක් විතර මේකෙ දන්න උන්, ෆිට් උන්.. නැති නම් තත්ත්වෙ බලලා මම පස්සෙ එන්නම් කොහෙට හරි පිලකට සෙට් වෙන්න. 
මොන ජන්මෙට වඩා පුරුද්ද ලොකුයිනේ බං. ඊයේ බුවෙක් සෙට් උනා උන්ගේ බැජ් එකේ හතිය හදාගෙන ආපු. ඌ එක්ක කතා කරන ගමන් මම ශේප් එකේ ඇහුවා සඳ# අබේ### ව දන්නවද කියලා. මූ අපෝ ඕකා නම් රට පණ්ඩිතයා කියලා පටන් ගත්තේ. ඌව එක පාරක් මේකේ බයිට් කලා හොඳට මායි, කේ පුතයි, චරිතයයි සෙට් වෙලා. අන්තිමට අඬ අඬ හිටියා බින්දුවා එක්ක. ඌට ඉතිරි උනේ බින්දු විතරයි ඌව බේර ගන්න. අන්තිමට මට හෙන පොර රිප්ලයි එකකුත් දාලා මහ පාන්දර නිදියනකන් ඉඳලා ත්රෙඩ් එක ක්ලෝස් කරන් GT ට කියලා.දැන් ඒ ත්රෙඩ් එක නෑ බං. මකලා. අමරදේව මාස්ටර්ට බැනලා තිබ්බේ යානි හොඳා අමරදේව මාස්ටර් යානි එක්ක බලද්දි හූනෙක් කියලා.
![]()

ආ මට මතකයි......අර යානිගේ show එක බලන්න binoculers අහල දාල තිබ්බ ත්රෙඩ් එකනේ![]()



Ane mata nam bamata owa karanna therumak na
![]()