EK මහා කඹ ඇදීමේ තරගය-2015

charith84

Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    පැටියා;18168786 said:
    Nayaka pattamak gamuh :D
    ස0විධායක දාලා බ0 :D
    අපි නායකහ් අවොත් වලි තමාහ් :rofl: ඇරියස් ගන්නහ් බලාගෙනහ් ඉන්නවනේ කට්ටියක්
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    තව සංවිධායක/ගණන් කරන්න කැමති අය ඉන්නවා නම් මෙතන දාන්න නැත්නම් මට PM කරන්න එතකොට සුදුසුකම් තියෙනවා නම් තෝරාගන්නම්. අපි බලමු හෙට රෑ 11:59 ට ප්‍රතිඑලය. අදට එච්චරයි.
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    කොකා :lol:
    අනික් ජාතික චරිතේ :rofl:

    දැන් ඌ ෆුල් පුනුරුත්තාපනය වෙලා

    මොන ජන්මෙට වඩා පුරුද්ද ලොකුයිනේ බං. ඊයේ බුවෙක් සෙට් උනා උන්ගේ බැජ් එකේ හතිය හදාගෙන ආපු. ඌ එක්ක කතා කරන ගමන් මම ශේප් එකේ ඇහුවා සඳ# අබේ### ව දන්නවද කියලා. මූ අපෝ ඕකා නම් රට පණ්ඩිතයා කියලා පටන් ගත්තේ. ඌව එක පාරක් මේකේ බයිට් කලා හොඳට මායි, කේ පුතයි, චරිතයයි සෙට් වෙලා. අන්තිමට අඬ අඬ හිටියා බින්දුවා එක්ක. ඌට ඉතිරි උනේ බින්දු විතරයි ඌව බේර ගන්න. අන්තිමට මට හෙන පොර රිප්ලයි එකකුත් දාලා මහ පාන්දර නිදියනකන් ඉඳලා ත්‍රෙඩ් එක ක්ලෝස් කරන් GT ට කියලා. :rofl::rofl: දැන් ඒ ත්‍රෙඩ් එක නෑ බං. මකලා. අමරදේව මාස්ටර්ට බැනලා තිබ්බේ යානි හොඳා අමරදේව මාස්ටර් යානි එක්ක බලද්දි හූනෙක් කියලා. :rofl:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ඔයාට කමක් නැත්තම් අපිටත් අවුලක් නැහැහ් අපි ගුරු මුට්ටිය නැතුව කියලා දෙන්න දන්නවහ් :yes:

    එකනේහ් බන්හ්...
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    :nerd: රේඩියෝවා මාව දාපන් මචන් මොකක් හරි උඹට හොඳයි කියලහ් හිතෙන පුරප්පාඩුවකට. මට ත්‍රේඩ් එක සම්පූර්ණ කියවලා ඉවර කලත් තෝරගන්න එකෙක්ව නෑ බං ඉන්නව 200ක් විතර මේකෙ දන්න උන්, ෆිට් උන්.. නැති නම් තත්ත්වෙ බලලා මම පස්සෙ එන්නම් කොහෙට හරි පිලකට සෙට් වෙන්න. :eek:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    මොන ජන්මෙට වඩා පුරුද්ද ලොකුයිනේ බං. ඊයේ බුවෙක් සෙට් උනා උන්ගේ බැජ් එකේ හතිය හදාගෙන ආපු. ඌ එක්ක කතා කරන ගමන් මම ශේප් එකේ ඇහුවා සඳ# අබේ### ව දන්නවද කියලා. මූ අපෝ ඕකා නම් රට පණ්ඩිතයා කියලා පටන් ගත්තේ. ඌව එක පාරක් මේකේ බයිට් කලා හොඳට මායි, කේ පුතයි, චරිතයයි සෙට් වෙලා. අන්තිමට අඬ අඬ හිටියා බින්දුවා එක්ක. ඌට ඉතිරි උනේ බින්දු විතරයි ඌව බේර ගන්න. අන්තිමට මට හෙන පොර රිප්ලයි එකකුත් දාලා මහ පාන්දර නිදියනකන් ඉඳලා ත්‍රෙඩ් එක ක්ලෝස් කරන් GT ට කියලා. :rofl::rofl: දැන් ඒ ත්‍රෙඩ් එක නෑ බං. මකලා. අමරදේව මාස්ටර්ට බැනලා තිබ්බේ යානි හොඳා අමරදේව මාස්ටර් යානි එක්ක බලද්දි හූනෙක් කියලා. :rofl:

    ආ මට මතකයි......අර යානිගේ show එක බලන්න binoculers අහල දාල තිබ්බ ත්‍රෙඩ් එකනේ :P
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    Ane mata nam ba :no: mata owa karanna therumak na :no:

    මෙච්චරයි කරන්න තියෙන්නේ.
    ඔක්කොම කරන්න ඕනේ නෑ කැමති එකක් තෝරාගන්න.

    අදාළ පුද්ගලයන්ගේ භූමිකාවන්
    ----
    ජන්දය ගණන් කරන නිළධාරීන් - සංවිධායකයන්
    ----
    ජන්දය ගණන් කිරිම
    fake වලින් පැමිණ ජන්දය භාවිතා කරනු ලැබූ පුද්ගලයන්ගේ ජන්දය ඉවත් කිරිම
    ඉහත නීති රීති කඩ කෙරු පුද්ගලයන්ගේ ජන්දය ඉවත් කිරිම
    තරගය මනා ලෙස පැවැත්වෙන්නේ දැයි අධීක්ෂණය කිරිම
    තරගය සම්බන්ධව සෑම අංශයක්ම දැනුවත් කිරිම
    forum එකේ නීති කඩ කරන්නත් admin ට report කිරිම
    තරගය කඩාකප්පල් වීම වැලැක්වීම
    තරගය නිසි දිනයන් හී නිසියාකාරයෙන් පැවැත්වීමට වගබලාගැනීම.
    ප්‍රචණ්ඩක්‍රියා සම්බන්ධ පැමිණිලි බාර ගැනීම