-කණ්ඩායම් දෙකට ජන්දය පළකරන පුද්ගලයන් මාසයකට කලින්වත් එළකිරි එකේ ලියා පදිංචි වී තිබිය යුතුයි.
එකියන්නේ මට පුළුවන් ද. අඩෝ මගේ නම සඳහන් කරපන් ,මගේ යෝජනාවකට අනුව තමයි මේක සිද්ද උනේ කියලවත්,
-කණ්ඩායම් දෙකට ජන්දය පළකරන පුද්ගලයන් මාසයකට කලින්වත් එළකිරි එකේ ලියා පදිංචි වී තිබිය යුතුයි.
okkoma pitu kiyawanne nathi ayata manapa denna ba kiyala thiyenne♥-Aurora-♥;18169394 said:හා හා කරගෙන යන්කො.. මනාපයක් දෙන්නං එක පැත්තකට![]()
තාම පිල් බෙදිලත් නෑ නේද? මේකෙ ඔක්කොම පිටු කියවන්න බෑ

එකියන්නේ මට පුළුවන් ද. අඩෝ මගේ නම සඳහන් කරපන් ,මගේ යෝජනාවකට අනුව තමයි මේක සිද්ද උනේ කියලවත්,
♥-Aurora-♥;18169394 said:හා හා කරගෙන යන්කො.. මනාපයක් දෙන්නං එක පැත්තකට![]()
තාම පිල් බෙදිලත් නෑ නේද? මේකෙ ඔක්කොම පිටු කියවන්න බෑ
okkoma pitu kiyawanne nathi ayata manapa denna ba kiyala thiyenne![]()

සංවිධායකයෙක් වෙන්න කැමති නැද්ද?

අපිට කබයක් ඇදගන්න දෙන්නේ නැ බාල්දි පෙරලනවා .. 

සුබ අනාගතයක් සුරක්ෂිත හෙටක් වගේ දිරච්ච ලණු නම් දෙනවා නෙමේ ඔන්න ..
පේනවනේ දැන් ලණුව කැඩිලා වස්සා කොහෙවත් කරත්තේ කොහෙවත් රෝද නැ කොට උඩ ..
EK මහා කඹ ඇදීමේ තරගය-2015 04-10-2015 07:49 PM ubata mona kaba adilida ban. gihilla ponilge payya adapan![]()
මේවන කුහක යක්කුඅපිට කබයක් ඇදගන්න දෙන්නේ නැ බාල්දි පෙරලනවා ..
![]()

යකෝ නාමයෝජනා දෙන්නත් කලින් මුන් මැතිවරණ ප්රචණ්ඩ ක්රියා පටන් අරගෙන නේ![]()

අපි මෙහෙ කබ අදින්න කතාකරනකොට "සුරක්ෂිත හෙටක්" කබ කඩාගෙන අයාලේ යන හරක් ෆෝම් වෙනවා මචන් .. දරාගන්න බැරි වේදනාවට දුටු තැන වනනවා අපිට ..