EK මහා කඹ ඇදීමේ තරගය-2015

Anti BBS

Member
Feb 7, 2015
4,160
674
0
Amsterdam
-කණ්ඩායම් දෙකට ජන්දය පළකරන පුද්ගලයන් මාසයකට කලින්වත් එළකිරි එකේ ලියා පදිංචි වී තිබිය යුතුයි.

එකියන්නේ මට පුළුවන් ද. අඩෝ මගේ නම සඳහන් කරපන් ,මගේ යෝජනාවකට අනුව තමයි මේක සිද්ද උනේ කියලවත්,
 
♥-Aurora-♥

Well-known member
  • Jun 5, 2010
    4,309
    942
    113
    හා හා කරගෙන යන්කො.. මනාපයක් දෙන්නං එක පැත්තකට :)
    තාම පිල් බෙදිලත් නෑ නේද? මේකෙ ඔක්කොම පිටු කියවන්න බෑ
     
    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    ♥-Aurora-♥;18169394 said:
    හා හා කරගෙන යන්කො.. මනාපයක් දෙන්නං එක පැත්තකට :)
    තාම පිල් බෙදිලත් නෑ නේද? මේකෙ ඔක්කොම පිටු කියවන්න බෑ
    okkoma pitu kiyawanne nathi ayata manapa denna ba kiyala thiyenne :baffled:
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    එකියන්නේ මට පුළුවන් ද. අඩෝ මගේ නම සඳහන් කරපන් ,මගේ යෝජනාවකට අනුව තමයි මේක සිද්ද උනේ කියලවත්,

    උබේ නම සදහන් කරොත් බොදු බල සේනාවේ එවුන් එන එකක් නෑ.
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    ♥-Aurora-♥;18169394 said:
    හා හා කරගෙන යන්කො.. මනාපයක් දෙන්නං එක පැත්තකට :)
    තාම පිල් බෙදිලත් නෑ නේද? මේකෙ ඔක්කොම පිටු කියවන්න බෑ

    සංවිධායකයෙක් වෙන්න කැමති නැද්ද?
     
    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    සුබ අනාගතයක් සුරක්‍ෂිත හෙටක් වගේ දිරච්ච ලණු නම් දෙනවා නෙමේ ඔන්න .. ;)
    පේනවනේ දැන් ලණුව කැඩිලා වස්සා කොහෙවත් කරත්තේ කොහෙවත් රෝද නැ කොට උඩ .. :D
    reputation_neg.gif
    EK මහා කඹ ඇදීමේ තරගය-2015 04-10-2015 07:49 PM ubata mona kaba adilida ban. gihilla ponilge payya adapan

    මේවන කුහක යක්කු:angry: අපිට කබයක් ඇදගන්න දෙන්නේ නැ බාල්දි පෙරලනවා .. :yes:
     
    Last edited:

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83

    යකෝ නාමයෝජනා දෙන්නත් කලින් මුන් මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා පටන් අරගෙන නේ :rofl:
     
    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    යකෝ නාමයෝජනා දෙන්නත් කලින් මුන් මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා පටන් අරගෙන නේ :rofl:
    :rofl::rofl: අපි මෙහෙ කබ අදින්න කතාකරනකොට "සුරක්‍ෂිත හෙටක්" කබ කඩාගෙන අයාලේ යන හරක් ෆෝම් වෙනවා මචන් .. දරාගන්න බැරි වේදනාවට දුටු තැන වනනවා අපිට ..:rofl:

    reputation_neg.gif
    EK මහා කඹ ඇදීමේ තරගය-2015 04-10-2015 10:17 PM අම්මට හොරිකඩ බල්ලෙක් හුකල ඉපදුන එකා
    අලුත් අවුරුද්දට බයි**ගෙන් සුබ පැතුම් :rolleyes:
     
    Last edited: