Elakiri Awards 2015 - වසරේ ආගමික නූල [Religious Thread of the year]
දැනට ඉදිරියෙන්ම සිටින තොරාගන්නා ලද නූල් සහ එහි ප්‍රකාශකයන් මෙසේය..
1.සොවාන් වනුයේ කෙසේද ? - polwattacom
2. අභිධර්ම සංගමය - mmaxx
3. ධාතු_වන්දනාව - anurusun
4. භාවනා - sagee123
5. දළදා වහන්සේ ගැන නොදන්නා කතා - mayuri.
6. අටපට්ටම න් කියවෙන බුදු දහම - rocat90
7. බයිබලය හා කුරානය - රත්තරං
8. කාමය වරදවා හැසිරීම - XibitZ
9. ගිය ආත්මයේ කල - HKavinda
10.නිර්මාංශ මිථ්‍යාව සහ දේවදත්තාගම - linkinpark_lk
අද දින රාත්‍රි 12 දක්වා නාමයොජනා ඉදිරිපත් කල හැකිය