EK Married Club-11

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    toshiba_animated.gif.pagespeed.ce.y-5A77Hv7M.gif

    ජැක්පොට් මැසිම වගේ නැතුව කවරයක් හොයලා දියංකෝ වදේ. ඇඹේනියගෙන් විසුමක් නෑ. ගෙන්නන්න බයයි මට කෙල වුනා දෙපාර්ක්ම ගෙන්නලා... :angry:
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    ඒක තමා යෝධියේ මාත් කියන්නේ. තරින්ද අයියා කියන්නේ හිත හොඳ එකෙක්. :yes:

    ඔව් ඒක එහෙම වෙන්න ඕන....

    මන් ඇහුවේ මේ දෙන්න ආපහු යාලු කරන්න කරන්න ඕන දේ ගැනයි....

    මාමේ පැහැදිලිද?
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    10846456_1509104822704364_1067509050026025930_n.jpg

    ජාතික හෙළ උරුමයේ මහලේකම් ගරු හිටපු අමාත්‍ය
    පාඨළී චම්පික රණවකයන් විසින් සංග්‍රහ කර ඇති

    “අලාපාළු ආර්ථිකය - මෙගා ඩීල් ද?, නවෝතපාදනය ද?“

    යන ග්‍රන්ථය හෙට-එනම් 2014 දෙසැම්බර් මස 15 වෙනි දින
    පිකෝට්ටේ සෝලීස් උත්සව ශාලාවේ දී
    දොර වැඩීමේ අවස්ථාවට
    දේශහිතේශී, දේශමාමක සියළු ජනතාවට
    මෙයින් ආරාධනා කරම්හ................

    තා එනවැයි කෝට්ටේ? :confused:
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    10846456_1509104822704364_1067509050026025930_n.jpg

    ජාතික හෙළ උරුමයේ මහලේකම් ගරු හිටපු අමාත්‍ය
    පාඨළී චම්පික රණවකයන් විසින් සංග්‍රහ කර ඇති

    “අලාපාළු ආර්ථිකය - මෙගා ඩීල් ද?, නවෝතපාදනය ද?“

    යන ග්‍රන්ථය හෙට-එනම් 2014 දෙසැම්බර් මස 15 වෙනි දින
    පිකෝට්ටේ සෝලීස් උත්සව ශාලාවේ දී
    දොර වැඩීමේ අවස්ථාවට
    දේශහිතේශී, දේශමාමක සියළු ජනතාවට
    මෙයින් ආරාධනා කරම්හ................

    CENTER]

    අයියත් යනවද???:D:D
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    තාත්තා orthopedic surgeon කෙනෙක්ට පෙන්වන්න කිවුවා..ඒ වැඩේට ගිහින් එන්නම්....පස්සේ සෙට් වෙමු ...සටා....
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ඔව් ඒක එහෙම වෙන්න ඕන....

    මන් ඇහුවේ මේ දෙන්න ආපහු යාලු කරන්න කරන්න ඕන දේ ගැනයි....

    මාමේ පැහැදිලිද?

    යාලු කරන්න උං දෙන්නා තරහා වෙලා හිටියැයි?
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මෙතෙක් කල් වෘත්තියෙන් හරි හම්බ කලේ මුදල් නොව මිනිසුන් වන බැවින්..........:yes:

    දේශපාලනේ පැත්තකට දාමු. ඔබතුමා එතුමා පුද්ගලිකව අඳුරනවාද?
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    දේශපාලනේ පැත්තකට දාමු. ඔබතුමා එතුමා පුද්ගලිකව අඳුරනවාද?
    යෙප්....
    ත්‍රස්තවිරෝධී ජාතික ව්‍යාපාරය මෙහෙයවන දවස්වල සිට.......
    අපි කැම්පස් කාලේ වැඩ කලේ ජාතික ව්‍යාපාරයට.....
    දේශපාලනමය වශයෙන් සිහල උරුමයට....

    කොහොමත් මම වාමගාමී-ජාතිකත්ව මතවාදයක හිදින්නෙක්....
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    යෙප්....
    ත්‍රස්තවිරෝධී ජාතික ව්‍යාපාරය මෙහෙයවන දවස්වල සිට.......
    අපි කැම්පස් කාලේ වැඩ කලේ ජාතික ව්‍යාපාරයට.....
    දේශපාලනමය වශයෙන් සිහල උරුමයට....

    කොහොමත් මම වාමගාමී-ජාතිකත්ව මතවාදයක හිදින්නෙක්....

    :angry: දේශපාලනේ එපා!!!
    හොඳ මොලයක් :yes: (තොගේ වගේම :yes: )
    මට කතා කරන්න ආසයි :yes:
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    10846456_1509104822704364_1067509050026025930_n.jpg

    ජාතික හෙළ උරුමයේ මහලේකම් ගරු හිටපු අමාත්‍ය
    පාඨළී චම්පික රණවකයන් විසින් සංග්‍රහ කර ඇති

    “අලාපාළු ආර්ථිකය - මෙගා ඩීල් ද?, නවෝතපාදනය ද?“

    යන ග්‍රන්ථය හෙට-එනම් 2014 දෙසැම්බර් මස 15 වෙනි දින
    පිකෝට්ටේ සෝලීස් උත්සව ශාලාවේ දී
    දොර වැඩීමේ අවස්ථාවට
    දේශහිතේශී, දේශමාමක සියළු ජනතාවට
    මෙයින් ආරාධනා කරම්හ................
    Puluwankamak tibunanam defa ysnawa
    Meke ebook eka gsnna thiyeyida kimbulo
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    පෙරා මල්ලි ,

    චන්ද විමල හාමුදුරුවන්ගේ "බෞද්ධයාගේ අත්පොත " කියෙවුවද ? .මේක හැම දාම ළඟ තියාගන්න ඕන පොතක් !

    මම දන්නවා අයියේ පොත. :yes:
    කියවන්න ගත්තේ නෑ :D