ජැක්පොට් මැසිම වගේ නැතුව කවරයක් හොයලා දියංකෝ වදේ. ඇඹේනියගෙන් විසුමක් නෑ. ගෙන්නන්න බයයි මට කෙල වුනා දෙපාර්ක්ම ගෙන්නලා...

ඒක තමා යෝධියේ මාත් කියන්නේ. තරින්ද අයියා කියන්නේ හිත හොඳ එකෙක්.![]()
![]()
ජාතික හෙළ උරුමයේ මහලේකම් ගරු හිටපු අමාත්‍ය
පාඨළී චම්පික රණවකයන් විසින් සංග්‍රහ කර ඇති
“අලාපාළු ආර්ථිකය - මෙගා ඩීල් ද?, නවෝතපාදනය ද?“
යන ග්‍රන්ථය හෙට-එනම් 2014 දෙසැම්බර් මස 15 වෙනි දින
පිකෝට්ටේ සෝලීස් උත්සව ශාලාවේ දී
දොර වැඩීමේ අවස්ථාවට
දේශහිතේශී, දේශමාමක සියළු ජනතාවට
මෙයින් ආරාධනා කරම්හ................

තා එනවැයි කෝට්ටේ?![]()
නැත......
![]()
අයියත් යනවද???
නැත......
නමුත් පොත මට අනිද්දට විතර ලැබෙයි......

ඒ කොහොමෙයි.... මාරයිනේ....

මෙතෙක් කල් වෘත්තියෙන් හරි හම්බ කලේ මුදල් නොව මිනිසුන් වන බැවින්..........![]()
ඒ කොහොමෙයි.... මාරයිනේ....
![]()

අර මොකෝ??????තාත්තා orthopedic surgeon කෙනෙක්ට පෙන්වන්න කිවුවා..ඒ වැඩේට ගිහින් එන්නම්....පස්සේ සෙට් වෙමු ...සටා....

ඔව් ඒක එහෙම වෙන්න ඕන....
මන් ඇහුවේ මේ දෙන්න ආපහු යාලු කරන්න කරන්න ඕන දේ ගැනයි....
මාමේ පැහැදිලිද?
නැත......
නමුත් පොත මට අනිද්දට විතර ලැබෙයි......

මෙතෙක් කල් වෘත්තියෙන් හරි හම්බ කලේ මුදල් නොව මිනිසුන් වන බැවින්..........![]()
යෙප්....දේශපාලනේ පැත්තකට දාමු. ඔබතුමා එතුමා පුද්ගලිකව අඳුරනවාද?
යෙප්....
ත්‍රස්තවිරෝධී ජාතික ව්‍යාපාරය මෙහෙයවන දවස්වල සිට.......
අපි කැම්පස් කාලේ වැඩ කලේ ජාතික ව්‍යාපාරයට.....
දේශපාලනමය වශයෙන් සිහල උරුමයට....
කොහොමත් මම වාමගාමී-ජාතිකත්ව මතවාදයක හිදින්නෙක්....
දේශපාලනේ එපා!!!
(තොගේ වගේම
)
Puluwankamak tibunanam defa ysnawa![]()
ජාතික හෙළ උරුමයේ මහලේකම් ගරු හිටපු අමාත්‍ය
පාඨළී චම්පික රණවකයන් විසින් සංග්‍රහ කර ඇති
“අලාපාළු ආර්ථිකය - මෙගා ඩීල් ද?, නවෝතපාදනය ද?“
යන ග්‍රන්ථය හෙට-එනම් 2014 දෙසැම්බර් මස 15 වෙනි දින
පිකෝට්ටේ සෝලීස් උත්සව ශාලාවේ දී
දොර වැඩීමේ අවස්ථාවට
දේශහිතේශී, දේශමාමක සියළු ජනතාවට
මෙයින් ආරාධනා කරම්හ................
දේශපාලනේ එපා!!!
හොඳ මොලයක්(තොගේ වගේම
)
මට කතා කරන්න ආසයි![]()
ඊ-බුක් එක තාම නැත......Puluwankamak tibunanam defa ysnawa
Meke ebook eka gsnna thiyeyida kimbulo
අනේ තියල ඉදගනින් පෙරදිග හුළංකාරයන් ගේ ලබ්බෙ දේශපාලනේ!!!!Waren peradiga sulangata set wemu
පෙරා මල්ලි ,
චන්ද විමල හාමුදුරුවන්ගේ "බෞද්ධයාගේ අත්පොත " කියෙවුවද ? .මේක හැම දාම ළඟ තියාගන්න ඕන පොතක් !