දැන් දූවගෙන ඈවිත් ප්රශ්න අහනකොට උඹම උත්තර දීපන් හොදේ ආදේශකේ ගැන.......
මම නෑ ඕන්......
![]()
ඊහ්හ්......... එතකොට මට කුඩු දුමියා වැහෙනවා........



දැන් දූවගෙන ඈවිත් ප්රශ්න අහනකොට උඹම උත්තර දීපන් හොදේ ආදේශකේ ගැන.......
මම නෑ ඕන්......
![]()



Thama ithin balagena yanawa...![]()
piston එකක් තමයි...ලයිනර් එක ඇතුලෙ ඉන්නෙ මම![]()
හෆොයි කතා කරන්න එපා ඒ ගැන.අර කසිප්පුවා මාස 6ක් තිස්සේ කොහොම ඉන්නවද මන්දා.

ඇයි බන් අර ආතල් ත්රේඩ් එක ඩිලීට් කරල...අපරාදෙ වැඩකට නැති දේශපාලන හුයන්නවල් හෝ ගාල යනව ...කොමෙන්ට් එකක් කියවල ආතක් එකක් ගන්න තියෙන එක අයින් කරල![]()

තව කල් යවන්නේ නැතුව ඉක්මනින්ම තැනක් තෝරාගෙන එකලාසයක් කරගනිං.......


ගම්මිරිස් වවන්න සෙට් වෙයං.....
තාක්ෂනික උපදෙස්, පැල හොයා ගන්න, පැල බෝ කරගන්න විතරක් නෙවෙයි, අස්වැන්න ප්රොෙසස් කිරීමත් කියල දෙන්නම්......
මම යුරාට කිව්වා ඕක ගැන....කිව්ව කට අලා ගන්නවා හොදයි මම *&^^&^^%$##@@!!!!!
ගවුඩා චීස්.....ග්රේට් කරලා.......![]()


උඹට වවන්න ඉඩමක් තියෙනවාද.....?? ඉඩමක් තියෙනවා.....
(මගේ නෙවේ හැබැයි දෙයියන්ගේ...... කතා කරලා වැඩේට සෙට් වෙතහැකි ඕනා නම්) හැබැයි වවන්න දන්නේ නෑ මම ඕවා......
![]()

Ow iwarayak karaganna oone..location honda ekak thama balanne..home coming eke photo shoot ekatath ekka....![]()
එල එල අන්න එහෙමනේ යාළුවෝ ඉන්න ඕනා.....
ස්තූති ස්තූති.....
![]()
ගම්පහ පෑත්තෙ කාලගුනේ ගම්බිරිස් වලට අවුලක් නෑද්ද???
අපේ ගෙදර වත්ත ඉඩ තියෙනවා ඕන තරම්,...
අප් වෙන්නෙ නෑති හාර්ඩ් 2 තියෙනවා, එකක් ටොශීබා, අනික සෑම්සුන්ග්. ඩේටා ටික රිකවර් කරගන්න පුලුවන් වෙයිද?
ඩේටා රිකවරි අපි එක්ස්පර්ට් ලා......

piston එකක් තමයි...ලයිනර් එක ඇතුලෙ ඉන්නෙ මම![]()
හිටු ලේලන්ඩ් එකක් ගැලෙව්වහම ඒකෙත් පිස්ටන් එකක් ඈතුලේ ඉදන් දාන්න ඕනා ෆොටෝ එකක්...... 
මෝලක් කුලප්පු වන්නේ කෙසේද......?
ඔය පිස්ටන් එකක් මම හිතන්නේ.......
මේකේ ඉන්න මෝලක් ද......?? 
ඇයි බන් අර ආතල් ත්රේඩ් එක ඩිලීට් කරල...අපරාදෙ වැඩකට නැති දේශපාලන හුයන්නවල් හෝ ගාල යනව ...කොමෙන්ට් එකක් කියවල ආතක් එකක් ගන්න තියෙන එක අයින් කරල![]()
හයියෝ අපරාදේ......
GT ට විරෝධය පල කරන්න ඕනා ඒකට.......
