EK Married Club-13

Status
Not open for further replies.

SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    යන්ත්‍ර සංයෝගයෙන් කාන්තාවන් යම් තෘප්තභාවයකට පත් වේද, එය සුරතය යයි කියනු ලබන්නේයැ. එය ලබන කල්හී කාන්තාවෝ අක්ෂි නිමීලනය කරත්, සීත්කාරය දක්වත්, ඇග ලොමු ඩැහැ දක්වත්. මුවින් නේක වූ හඩ පිටකරත්. එවැනි තෘප්තයකදී කාන්තාවන් ගේ සියළු ම නහර බහන් වල තෘප්තය ගලා යේ.......

    කියල තමා මහඍෂි වාත්‍යසයන එතුමා ලියූ කම්සුතුර ග්‍රන්ථයේ දක්වලා තියෙන්නේ......

    අලහාදජනකයි........
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මෙයා උට්ටක් කියෝනව....... අර මේකේ කෙනෙක්ට ජාතික ගැටළුවක් වෙලා තිබ්බේ හඳ ගැන..... මතකද බොට...... කොච්චර ව්‍යංගයෙන් කිව්වත් ඒ ටියුබ් ලයිට් එක පත්තු වෙන්නෙම නෑ......බැරිම තැන අද උදේ අපේ විදියටම කියලා දුන්නා....... හ්ම්ම්ම් කියලා රිප්ලයි ආවා........ එච්චරම පමණි...... :lol::lol::lol::lol:

    :lol::lol:
    කියලා දීපු එක පෝස්ට් කරානං.. බලන්න :rofl:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    යන්ත්‍ර සංයෝගයෙන් කාන්තාවන් යම් තෘප්තභාවයකට පත් වේද, එය සුරතය යයි කියනු ලබන්නේයැ. එය ලබන කල්හී කාන්තාවෝ අක්ෂි නිමීලනය කරත්, සීත්කාරය දක්වත්, ඇග ලොමු ඩැහැ දක්වත්. මුවින් නේක වූ හඩ පිටකරත්. එවැනි තෘප්තයකදී කාන්තාවන් ගේ සියළු ම නහර බහන් වල තෘප්තය ගලා යේ.......

    කියල තමා මහඍෂි වාත්‍යසයන එතුමා ලියූ කම්සුතුර ග්‍රන්ථයේ දක්වලා තියෙන්නේ......

    :dull: එච්චර අමාරුද? :dull:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    යකෝ ඒ සිංහල තමා......:dull::rofl::P
    මල උට්ටයි දැං මට වෙන්නේ..........:dull::dull::rofl:
    ඕක ව්‍යාවහාර සිංහලෙන් දැම්මොත් අනික් පෝස්ට් එක දාන කොට ජීටියා මාව බෑන් කරලා!

    කොටි වලිගයක් අල්ලාගත් වගයි........ අයියේ මාගේ බලවත් ශෝකය.......
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    යකෝ ඒ සිංහල තමා......:dull::rofl::P
    මල උට්ටයි දැං මට වෙන්නේ..........:dull::dull::rofl:
    ඕක ව්‍යාවහාර සිංහලෙන් දැම්මොත් අනික් පෝස්ට් එක දාන කොට ජීටියා මාව බෑන් කරලා!

    ඔන්න ඔහේ දාලා දාහං මාමේ.. චුට්ටක් විතර තේරෙන්න... නංගිලත් ආසයිනේ චුට්ටක් විතර *ත් කරගන්න... :rofl:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    ඔටූස්......
    යහපාලනේ කොහොමද?
    නැගල යනව නේහ්!?

    ow yahapalanaya anith paththa gahanawaa wage :rofl::rofl: (yahapalanaya yanu horaa kawaa kiyaa pachaaraya karana tikata kiyana namane) nimal siripalala agamathi hina atha hariyoth anith paththa gahenawaa:yes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මට ලේලන්ඩ් එකකුයි ඩ්‍රයිවරයෙකුයි දුන්නානම් (දුර බස් එකක් විය යුතුය. ගමනාන්ත දෙක අතර අවම දුර කිලෝ මීටර 200 ට වඩා වැඩි විය යුතුය) සුපිරියටම දුවලා පෙන්නන්නම්..
    අර එකෙක්ට කිව්වා මම කොරමු කියලා. මොන... :dull: ඇඹේණිය ගෙදර යනවාලු බස් දිව්වොත්... :dull:

    :baffled: හෆ්ෆා වාහන රස්සාවට ගියොත් ඩිවෝස් එක....... :dull:
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    යකෝ ඒ සිංහල තමා......:dull::rofl::P
    මල උට්ටයි දැං මට වෙන්නේ..........:dull::dull::rofl:
    ඕක ව්‍යාවහාර සිංහලෙන් දැම්මොත් අනික් පෝස්ට් එක දාන කොට ජීටියා මාව බෑන් කරලා!

    :dull::dull::dull: ඒක මට තේරුම් ගන්න ඕන නැහැ
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    :rofl::rofl:හඳටද දන්නෑ යන්නේ...:rofl:

    උන් හැමදාම හඳේ යනවා හවසට. සුවර් තමා. ඔය රස්සාවට පුදුම ඉල්ලුමක්ලුනේ තියෙන්නේ. අපේ ඔෆිස් එකේ ඉන්නවා ඩිරෙක්ටර් කෙනෙක්ගේ ඩ්‍රයිවර් කෙනෙක්. මිනිහා ඉස්සර ඇඹිලිපිටිය කොළඹ ඩ්‍රයිවර් කෙනෙක්. සුපිරි වැඩකාරයා.. හඳේ යවන අය දැක්කොත් විස්වාස කරන්නේ නෑ... :dull:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    :baffled: හෆ්ෆා වාහන රස්සාවට ගියොත් ඩිවෝස් එක....... :dull:

    අපි කතා කරලා විසඳගමු මාමේ...:dull:
    බැරි වෙන එකක් නෑ. ආසා රස්සාවනේ. අනිත් එක ආදායම... :dull: මේ නැහිලා ගන්න පඩිය වගේද...:dull:
     
    Status
    Not open for further replies.