අනේ පල පල තොගේ තහනම....
අපේ තැන කොහොම මක් කලත් මොකෝ
ඔව් යකෝ ...මම කෙල ගිලිනකොට මොකද්ද ගිලෙනවා ගිලෙනවා වගේ ...මම හිතුවා සෙම් ගෙඩි හැදිලා කියල බැලින්නම් අර උගුරේ තියෙන මොකද්ද කෑල්ල (මට එකට කියන නම මත නෑ බන්) අන්න එක ඉදිමිලා ගිලෙන්න යනවා ෆට්ට හිනා යකොව් මතක් වෙනකොට ... කොහොමද බීපු කාමරේ ලස්සන ?
දිලුමා පන්දමක් පත්තු කරලා දුම් විමානයයි
චාමිකයා බකදී ෂොට් දෙකෙන් ඩවුන්
නදියා කබා
උඹයි මායි විතරයි වගේ මතක ෆිට් එකේ හිටපු අයගෙන් ...මාර බිවිල්ලක් නේ බන් බිව්වේ
![]()



දෙයියන්ගේ පිහිටෙන් අවුලක් වෙන එකක් නැ අක්කේMaye kolu punchata ayith una.dengue antigen ekakata blood dila awe..maara upset appa..mawa wewlanawa wage..paya 3 1/2 kin test report eka call karala kiyannan kiwwa..![]()
ASHMI GE PETIYATA (I MEAN PODI PETIYATA) KESEDA?


අහ බයවෙන්න එපා අක්කේ.....මටත් උණ වගේ....මේ ටිකේ මොකක් හරි ලෙඩ ගොඩක් තියෙනවා...මේ පායන කාලේ ඩෙංගු නම් වෙන්න බැහැ....අපේ පැත්තේ බෙහෙතට වත් මදුරුවෙක් නැහැ.....හොද වෙයි ඉක්මනින්....![]()



මාමේ මොකෝ කරේ නැන්දගේ උපන්දිනේට..ASHMI GE PETIYATA (I MEAN PODI PETIYATA) KESEDA?


උදේ පාන්දර ම පොඩි උන් දෙන්නත් එක්ක කේක්එකයි තෑගියි අරං ගිහින් ගමට ම ඇහෙන්න ෆුල් වොලියුම් දාල තුන්දෙනා ගේ හැපි බර්ත් ඩේ කිව්වා!!!!මාමේ මොකෝ කරේ නැන්දගේ උපන්දිනේට..
මාමා අද කියනවා කිව්වා...![]()
උදේ පාන්දර ම පොඩි උන් දෙන්නත් එක්ක කේක්එකයි තෑගියි අරං ගිහින් ගමට ම ඇහෙන්න ෆුල් වොලියුම් දාල තුන්දෙනා ගේ හැපි බර්ත් ඩේ කිව්වා!!!!
