Tnx malliyaAshmi akkage puthata ikman suwaya labewa....![]()

Tnx malliදෙයියන්ගේ පිහිටෙන් අවුලක් වෙන එකක් නැ අක්කේ

පුතා හොදින්...මට උදේ කෝල් කළා....රිපෝර්ට් ඒක නෙගටිව් කියන්න කිවුවා....අවුලක් නැහැලු![]()

හරිඳුවගෙන් l.e.d. අටවන්න ඉගෙනගෙන ආවෙමි.....
කෝ ආශ්මී, බබාගේ ටෙස්ට් රිපෝර්ට් කොහොමද.....
තෙරුවන් සරනින් ඉක්මනට සනීප වෙන්න පතනවා....![]()

අශ්මි අක්කේ පොඩ්ඩට කොහොමද දැන්

උදේ පාන්දර ම පොඩි උන් දෙන්නත් එක්ක කේක්එකයි තෑගියි අරං ගිහින් ගමට ම ඇහෙන්න ෆුල් වොලියුම් දාල තුන්දෙනා ගේ හැපි බර්ත් ඩේ කිව්වා!!!!

උදේ පාන්දර ම පොඩි උන් දෙන්නත් එක්ක කේක්එකයි තෑගියි අරං ගිහින් ගමට ම ඇහෙන්න ෆුල් වොලියුම් දාල තුන්දෙනා ගේ හැපි බර්ත් ඩේ කිව්වා!!!!
සෙනසුරාදටවත් ටිකක් දවල් වෙනකන් නිදාගන්න දෙන්නේ නැද්ද කිව්වේ නැද්ද?
උඹලගේ ගෙවල් වල මදුරු කරදරේ තියෙනවනම් මේකක් දාපල්ලා ලෙසට වැඩමම නම් ගත්තේ මෙහෙන්
![]()
පොඩ්ඩක් හෙම්බිරිස්සාව වගේ දැන්...රිපෝර්ට් ඩෙංගු නෙගටිව්..තෑන්ක්ස් මල්ලියා..![]()
සෙනසුරාදටවත් ටිකක් දවල් වෙනකන් නිදාගන්න දෙන්නේ නැද්ද කිව්වේ නැද්ද?
![]()

සෙනසුරාදටවත් ටිකක් දවල් වෙනකන් නිදාගන්න දෙන්නේ නැද්ද කිව්වේ නැද්ද?
![]()
akke man oyawa aharuwe na neda udenma call karala 

අම්මේ ඇති යන්තම්.
ඔව් මල්ලි..දෙයියන්ට කිය කිය හිටියේ අර ලෙඩේනන් වෙන්න එපා කියලා...ගිය සැරේ වින්ඳ දුක ඇති..
අද පොඩ්ඩක් FB එකේ බලපන්කෝ

akke man oyawa aharuwe na neda udenma call karala
![]()
ඒ වෙලාවේ මම ගෙදරට බඩු වගයක් ගේන්න යනගමන් හිටියේ...මොකටද අම්මා කතා කලේ...මම අහගෙන හිටියේ..
අනේ නෑ සුදූ..ඒ වෙලාවේ මම ගෙදරට බඩු වගයක් ගේන්න යනගමන් හිටියේ...මොකටද අම්මා කතා කලේ...මම අහගෙන හිටියේ..
![]()
fatta banum mata.. udenma mal kadanna patan gaththada? Thiyena wada tika iwara karanne nadda kiyala 
markering karanna amma mawath adan yanna kiyala ada