EK Married Club-14

Status
Not open for further replies.

ashmi

Member
Dec 21, 2011
19,209
742
0
Ashmi akkage puthata ikman suwaya labewa....:yes:
Tnx malliya:)
දෙයියන්ගේ පිහිටෙන් අවුලක් වෙන එකක් නැ අක්කේ
Tnx malli:)
පුතා හොදින්...මට උදේ කෝල් කළා....රිපෝර්ට් ඒක නෙගටිව් කියන්න කිවුවා....අවුලක් නැහැලු:cool::cool:
:yes::yes:
හරිඳුවගෙන් l.e.d. අටවන්න ඉගෙනගෙන ආවෙමි.....:cool:
කෝ ආශ්මී, බබාගේ ටෙස්ට් රිපෝර්ට් කොහොමද.....
තෙරුවන් සරනින් ඉක්මනට සනීප වෙන්න පතනවා....:yes::yes:

Report dengue negative. Tnx:)
 

ashmi

Member
Dec 21, 2011
19,209
742
0
අශ්මි අක්කේ පොඩ්ඩට කොහොමද දැන්

පොඩ්ඩක් හෙම්බිරිස්සාව වගේ දැන්...රිපෝර්ට් ඩෙංගු නෙගටිව්..තෑන්ක්ස් මල්ලියා..:)
 

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    උදේ පාන්දර ම පොඩි උන් දෙන්නත් එක්ක කේක්එකයි තෑගියි අරං ගිහින් ගමට ම ඇහෙන්න ෆුල් වොලියුම් දාල තුන්දෙනා ගේ හැපි බර්ත් ඩේ කිව්වා!!!!

    :D:D:D
    අද නැන්දි ගානේ මාමිටයි පොඩි ඩබලටයි පාර්ටි නැද්ද?
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    කිඹුල් නැන්දිට සුබ උපන්දිනයක් වේවා :)
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    උදේ පාන්දර ම පොඩි උන් දෙන්නත් එක්ක කේක්එකයි තෑගියි අරං ගිහින් ගමට ම ඇහෙන්න ෆුල් වොලියුම් දාල තුන්දෙනා ගේ හැපි බර්ත් ඩේ කිව්වා!!!!

    :lol:සෙනසුරාදටවත් ටිකක් දවල් වෙනකන් නිදාගන්න දෙන්නේ නැද්ද කිව්වේ නැද්ද?:P
     

    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    උඹලගේ ගෙවල් වල මදුරු කරදරේ තියෙනවනම් මේකක් දාපල්ලා ලෙසට වැඩ :yes: මම නම් ගත්තේ මෙහෙන් :D

    $_12.JPG

    තරින්ද අයියේ මේක නේද බාන්ඩේ
    http://www.ebay.com/itm/New-Ultrasonic-High-Quality-Riddex-Plus-Electronic-Pest-Rodent-Repeller-220V-/331464567727?pt=LH_DefaultDomain_2&hash=item4d2cd3ebaf
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    :lol:සෙනසුරාදටවත් ටිකක් දවල් වෙනකන් නිදාගන්න දෙන්නේ නැද්ද කිව්වේ නැද්ද?:P

    සෙනසුරාදා ඉරිදා තමා වෑඩ වෑඩිම...:dull: :dull: :dull:
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    අම්මේ ඇති යන්තම්.

    :Dඔව් මල්ලි..දෙයියන්ට කිය කිය හිටියේ අර ලෙඩේනන් වෙන්න එපා කියලා...ගිය සැරේ වින්ඳ දුක ඇති..:(
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    :D akke man oyawa aharuwe na neda udenma call karala :dull::sorry:

    අනේ නෑ සුදූ..:Dඒ වෙලාවේ මම ගෙදරට බඩු වගයක් ගේන්න යනගමන් හිටියේ...මොකටද අම්මා කතා කලේ...මම අහගෙන හිටියේ..:lol:
     
    Jul 18, 2014
    2,363
    78
    0
    somewhere
    අනේ නෑ සුදූ..:Dඒ වෙලාවේ මම ගෙදරට බඩු වගයක් ගේන්න යනගමන් හිටියේ...මොකටද අම්මා කතා කලේ...මම අහගෙන හිටියේ..:lol:

    :lol: fatta banum mata.. udenma mal kadanna patan gaththada? Thiyena wada tika iwara karanne nadda kiyala :rofl::rofl: markering karanna amma mawath adan yanna kiyala ada:(
     
    Status
    Not open for further replies.