EK Married Club-14

Status
Not open for further replies.

SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    පූවා මට ගෙනාපු කජු ටික හොරකන් කරලා බැදන් කාලා තව ලැජ්ජ නැතුව පිංතූරත් දානවා...කෘර මිනිස්සු..:angry:

    ඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඋයියා වෙලා හොඳටම......... :rofl::rofl::rofl:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    නැකැත් රාල;18102844 said:
    ලඟට යන එකෙයි ඇතුලට යන එකෙයි ලොකු වෙනසක් තියනවා බන්.. කොහෙද උඹලට ඕවා තේරෙන එකක්යැ. :P

    :rofl: ලිද......
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    අනේ මංදා.. මට නම් මේකේ තියෙන මෙලෝ හබ්බයක් තේරුනේ නෑ... :oo:
    කෙහෙල් ඇහුවෙත් අදයි...

    ඔය කියන්නේ හෝඩරවාලු වෙන්නැති (අර ඇඹුල් එකේ තිත් එන ) බුළු සයිස් එක අරළු සාමාන්‍ය පොඩි නෙල්ලි ගෙඩියක් සයිස් ,

    යකෝ ඔය ලිස්ට් එක අනුව ඕක ගෑස් එක අස්සේ දාන්න බැහැනේ :P
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    අංක දෙක.... :sorry: හැබැයි සල්ලි වලට කරන්න දෙයක් නැති කමට නෙවෙයි...... වයිෆ්ගේ හීනයක් සැබෑ කරන්න...... ඔහොම කොන්සර්ට් එකක් බලලාම නෑ එයා...... ඉතින් ඒ ආසාව ඉෂ්ට කරනවා......

    :yes::Dමමත් හරි ආසවෙන් හිටියා නන්දා මාලිනින මහත්මියගේ ශ්වේත රාත්‍රිය කොන්සර්ට් එක බලන්න යන්න..ඒක ඉවරවෙනකන් යන්න බැරි වුනා...හරිම ආසාවෙන් හිටියේ මේකත් බලන්න යන්න..ඉන්ඩෝර් තිබ්බානන් අනිවාර්යෙන්ම යනවා...මට මේක තියන විදිහ සෙට් වෙන්නෑ....හැමදාම සල්ලි හොයන්න මහන්සි වෙලා වෙලා ජීවිතේ මෙහෙම සතුටක්වත් විඳින්න ඕනේ...අනික මේ වයසෙදි අපි දෙයක් රසවිඳින විදිහට නෙමෙයි වයසට ගියාම රසවිඳින්නේ...මමනන් මේක නාසතියක් කියලා හිතන්නේ නෑ...සුමනෙයා මහ කුණෙක්ද කොහෙද..:P
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ඔය කියන්නේ හෝඩරවාලු වෙන්නැති (අර ඇඹුල් එකේ තිත් එන ) බුළු සයිස් එක අරළු සාමාන්‍ය පොඩි නෙල්ලි ගෙඩියක් සයිස් ,

    යකෝ ඔය ලිස්ට් එක අනුව ඕක ගෑස් එක අස්සේ දාන්න බැහැනේ :P

    :eek:
    okey..
    ගෑස් ලිප යටින් තියමු.. :P
     
    The Blacklist

    Banned
    Oct 11, 2013
    3,069
    120
    0
    :yes::Dමමත් හරි ආසවෙන් හිටියා නන්දා මාලිනින මහත්මියගේ ශ්වේත රාත්‍රිය කොන්සර්ට් එක බලන්න යන්න..ඒක ඉවරවෙනකන් යන්න බැරි වුනා...හරිම ආසාවෙන් හිටියේ මේකත් බලන්න යන්න..ඉන්ඩෝර් තිබ්බානන් අනිවාර්යෙන්ම යනවා...මට මේක තියන විදිහ සෙට් වෙන්නෑ....හැමදාම සල්ලි හොයන්න මහන්සි වෙලා වෙලා ජීවිතේ මෙහෙම සතුටක්වත් විඳින්න ඕනේ...අනික මේ වයසෙදි අපි දෙයක් රසවිඳින විදිහට නෙමෙයි වයසට ගියාම රසවිඳින්නේ...මමනන් මේක නාසතියක් කියලා හිතන්නේ නෑ...සුමනෙයා මහ කුණෙක්ද කොහෙද..:P
    :yes::yes: වික්ටර් රත්නායකගේ "ස" ප්‍රසංගය බලන්න .

    ගොඩක් කොල්ලංගේ ෆෝන් වල තියනවා:rofl:

    :rofl::rofl::rofl::rofl:
     
    දේසාන් මාමේ මොකෝ
    ඊයේ හාෆ් ඩේ ගියා බන් බයික් එක අරන් එන්න.අද උදේ ආයේ ගියා චෙක් එක ගන්න.එකයි මේ පැත්තේ එන්න බැරි වුනේ :yes:

    ගුඩ් මෝර්නින් චිකි චිකන්ස් ;)
    :cool::cool::cool:
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    අංක දෙක.... :sorry: හැබැයි සල්ලි වලට කරන්න දෙයක් නැති කමට නෙවෙයි...... වයිෆ්ගේ හීනයක් සැබෑ කරන්න...... ඔහොම කොන්සර්ට් එකක් බලලාම නෑ එයා...... ඉතින් ඒ ආසාව ඉෂ්ට කරනවා......

    එත් බන් 25000යි 15000යි නේද ටිකට්? :sorry:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :yes::Dමමත් හරි ආසවෙන් හිටියා නන්දා මාලිනින මහත්මියගේ ශ්වේත රාත්‍රිය කොන්සර්ට් එක බලන්න යන්න..ඒක ඉවරවෙනකන් යන්න බැරි වුනා...හරිම ආසාවෙන් හිටියේ මේකත් බලන්න යන්න..ඉන්ඩෝර් තිබ්බානන් අනිවාර්යෙන්ම යනවා...මට මේක තියන විදිහ සෙට් වෙන්නෑ....හැමදාම සල්ලි හොයන්න මහන්සි වෙලා වෙලා ජීවිතේ මෙහෙම සතුටක්වත් විඳින්න ඕනේ...අනික මේ වයසෙදි අපි දෙයක් රසවිඳින විදිහට නෙමෙයි වයසට ගියාම රසවිඳින්නේ...මමනන් මේක නාසතියක් කියලා හිතන්නේ නෑ...සුමනෙයා මහ කුණෙක්ද කොහෙද..:P

    නන්දා මාලිනින මහත්මියගේ ශ්වේත රාත්‍රිය මමත් හූල්ල හූල්ල බලන්න හිටපු එකක්....... කොහෙද ඉතිං....... :oo::oo:

    :yes::yes::yes::cool::cool: අපි යන්ත්‍ර වෙලා අක්කේ ඉබේටම......... හැමදාම එකම රුටීන් එක එක වෙලාවට කෙරෙනවා...... මම වෙලාවකට කල්පනා කලේ මේ ගතකරන ජිවිතේ අපිට හිතුවේ නැතත් ඉබේටම වෙන විදියට අපේ ඔලුව ඇඟ හැඩගැහිලා නේද කියලත්.......
     
    1964850_428222714003812_4527218867387407753_n.png
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    :yes::yes: වික්ටර් රත්නායකගේ "ස" ප්‍රසංගය බලන්න .

    ගොඩක් කොල්ලංගේ ෆෝන් වල තියනවා:rofl:

    :rofl::rofl::rofl::rofl:

    :angry: දැන් උඹම උත්තර දීපන් අහන ප්‍රශ්න වලට..... අපි නෑ....... :no:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    නැකැත් රාල;18103129 said:
    එත් බන් 25000යි 15000යි නේද ටිකට්? :sorry:

    එච්චර අමාරුවක්නම් නෑ නැකතෝ ඔය තරම් ගණන් වලට ටිකට්ස් ගන්න....... මේ ගත්තේ 2000/- (අඩුම ටිකට් එක ) ටිකට්ස්.......
     
    Status
    Not open for further replies.