පූවා මට ගෙනාපු කජු ටික හොරකන් කරලා බැදන් කාලා තව ලැජ්ජ නැතුව පිංතූරත් දානවා...කෘර මිනිස්සු..![]()
ඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඋයියා වෙලා හොඳටම.........

පූවා මට ගෙනාපු කජු ටික හොරකන් කරලා බැදන් කාලා තව ලැජ්ජ නැතුව පිංතූරත් දානවා...කෘර මිනිස්සු..![]()

නැකැත් රාල;18102844 said:ලඟට යන එකෙයි ඇතුලට යන එකෙයි ලොකු වෙනසක් තියනවා බන්.. කොහෙද උඹලට ඕවා තේරෙන එකක්යැ.![]()
ලිද......අනේ මංදා.. මට නම් මේකේ තියෙන මෙලෝ හබ්බයක් තේරුනේ නෑ...
කෙහෙල් ඇහුවෙත් අදයි...

අංක දෙක....හැබැයි සල්ලි වලට කරන්න දෙයක් නැති කමට නෙවෙයි...... වයිෆ්ගේ හීනයක් සැබෑ කරන්න...... ඔහොම කොන්සර්ට් එකක් බලලාම නෑ එයා...... ඉතින් ඒ ආසාව ඉෂ්ට කරනවා......

මමත් හරි ආසවෙන් හිටියා නන්දා මාලිනින මහත්මියගේ ශ්වේත රාත්‍රිය කොන්සර්ට් එක බලන්න යන්න..ඒක ඉවරවෙනකන් යන්න බැරි වුනා...හරිම ආසාවෙන් හිටියේ මේකත් බලන්න යන්න..ඉන්ඩෝර් තිබ්බානන් අනිවාර්යෙන්ම යනවා...මට මේක තියන විදිහ සෙට් වෙන්නෑ....හැමදාම සල්ලි හොයන්න මහන්සි වෙලා වෙලා ජීවිතේ මෙහෙම සතුටක්වත් විඳින්න ඕනේ...අනික මේ වයසෙදි අපි දෙයක් රසවිඳින විදිහට නෙමෙයි වයසට ගියාම රසවිඳින්නේ...මමනන් මේක නාසතියක් කියලා හිතන්නේ නෑ...සුමනෙයා මහ කුණෙක්ද කොහෙද..
ඔය කියන්නේ හෝඩරවාලු වෙන්නැති (අර ඇඹුල් එකේ තිත් එන ) බුළු සයිස් එක අරළු සාමාන්‍ය පොඩි නෙල්ලි ගෙඩියක් සයිස් ,
යකෝ ඔය ලිස්ට් එක අනුව ඕක ගෑස් එක අස්සේ දාන්න බැහැනේ![]()

මමත් හරි ආසවෙන් හිටියා නන්දා මාලිනින මහත්මියගේ ශ්වේත රාත්‍රිය කොන්සර්ට් එක බලන්න යන්න..ඒක ඉවරවෙනකන් යන්න බැරි වුනා...හරිම ආසාවෙන් හිටියේ මේකත් බලන්න යන්න..ඉන්ඩෝර් තිබ්බානන් අනිවාර්යෙන්ම යනවා...මට මේක තියන විදිහ සෙට් වෙන්නෑ....හැමදාම සල්ලි හොයන්න මහන්සි වෙලා වෙලා ජීවිතේ මෙහෙම සතුටක්වත් විඳින්න ඕනේ...අනික මේ වයසෙදි අපි දෙයක් රසවිඳින විදිහට නෙමෙයි වයසට ගියාම රසවිඳින්නේ...මමනන් මේක නාසතියක් කියලා හිතන්නේ නෑ...සුමනෙයා මහ කුණෙක්ද කොහෙද..
![]()

වික්ටර් රත්නායකගේ "ස" ප්‍රසංගය බලන්න .

දේසාන් මාමේ මොකෝ
ඊයේ හාෆ් ඩේ ගියා බන් බයික් එක අරන් එන්න.අද උදේ ආයේ ගියා චෙක් එක ගන්න.එකයි මේ පැත්තේ එන්න බැරි වුනේ
ගුඩ් මෝර්නින් චිකි චිකන්ස්![]()

අංක දෙක....හැබැයි සල්ලි වලට කරන්න දෙයක් නැති කමට නෙවෙයි...... වයිෆ්ගේ හීනයක් සැබෑ කරන්න...... ඔහොම කොන්සර්ට් එකක් බලලාම නෑ එයා...... ඉතින් ඒ ආසාව ඉෂ්ට කරනවා......

වික්ටර් රත්නායකගේ "ස" ප්‍රසංගය බලන්න .
ගොඩක් කොල්ලංගේ ෆෝන් වල තියනවා

වික්ටර් රත්නායකගේ "ස" ප්‍රසංගය බලන්න .
ගොඩක් කොල්ලංගේ ෆෝන් වල තියනවා

Good morning deli..Akki good morning![]()

මමත් හරි ආසවෙන් හිටියා නන්දා මාලිනින මහත්මියගේ ශ්වේත රාත්‍රිය කොන්සර්ට් එක බලන්න යන්න..ඒක ඉවරවෙනකන් යන්න බැරි වුනා...හරිම ආසාවෙන් හිටියේ මේකත් බලන්න යන්න..ඉන්ඩෝර් තිබ්බානන් අනිවාර්යෙන්ම යනවා...මට මේක තියන විදිහ සෙට් වෙන්නෑ....හැමදාම සල්ලි හොයන්න මහන්සි වෙලා වෙලා ජීවිතේ මෙහෙම සතුටක්වත් විඳින්න ඕනේ...අනික මේ වයසෙදි අපි දෙයක් රසවිඳින විදිහට නෙමෙයි වයසට ගියාම රසවිඳින්නේ...මමනන් මේක නාසතියක් කියලා හිතන්නේ නෑ...සුමනෙයා මහ කුණෙක්ද කොහෙද..
![]()

අපි යන්ත්‍ර වෙලා අක්කේ ඉබේටම......... හැමදාම එකම රුටීන් එක එක වෙලාවට කෙරෙනවා...... මම වෙලාවකට කල්පනා කලේ මේ ගතකරන ජිවිතේ අපිට හිතුවේ නැතත් ඉබේටම වෙන විදියට අපේ ඔලුව ඇඟ හැඩගැහිලා නේද කියලත්.......නැකැත් රාල;18103129 said:එත් බන් 25000යි 15000යි නේද ටිකට්?![]()

ඔයිට වඩා හොදයි පේරා නැවුම් පෙනල කොළ ගිතෙලෙන් උනු ගස්වා ගිල දමනු

වික්ටර් රත්නායකගේ "ස" ප්‍රසංගය බලන්න .
ගොඩක් කොල්ලංගේ ෆෝන් වල තියනවා
දැන් උඹම උත්තර දීපන් අහන ප්‍රශ්න වලට..... අපි නෑ....... 
නැකැත් රාල;18103129 said:එත් බන් 25000යි 15000යි නේද ටිකට්?![]()