ඉරිදා මොකක්ද තියෙන්නේ....?![]()
කිරියේ මැච් එක. හේවාවිතාරන ග්රවුන්ඩ් එකේ රාජගිරියේ...

ඉරිදා මොකක්ද තියෙන්නේ....?![]()

මට 500 එව්වා නිකං උන්ට පුද පුද ඉන්න බෑ.......![]()
උඹට 500 ද වටින්නේ උඹේ ජීවිතේද සංජියෝ......?? 
අපිට දඩ ගෙවන්න දෙයියෝ, කොම්පූටර් කඩ, බස්, වතු පිටි වලින් ආදායම් එන්නෙ නෑ යකෝ.
නීතියට එරෙහි වෙලා දිනන්න බෑ මචන්, නීතියට අනුගත වෙලා තමයි දිනන්න ඕනෙ, හරි උබ ෆුල් ෆේස් දාගෙන ගියා කියමු, දඩ කොල දීලා දීලා උබව උසාවි දාලා ලයිසොම කෑන්සල් කරත් කොහොමද![]()

යකෝ මේ යන විදිහට මුන්ට බඩ යන්න බඩක් ඉතුරු වෙන්නේ නෑ![]()
කියලා වැඩක් නෑ..... මට අද උදේ ඉදන්..... එක නම් ඊයේ රෑ කාපු කොත්තුවේ අතුරුඵල..... 
මූ බලහන්කෝ ආශ්මි දුන්නු වයිට් ටොබ්ලරෝන් ටිකට තනියම කෙළලා අරුන්ට කඩෙන් කිට් කැට් ටිකක් අරගෙන ගිහින් දීලාද කොහෙද. මුන් ටිකත් රසයි කිය කියා කාලා. බඩා තමයි බඩා. මෙලහකට ටොබ්ලරෝන් ටික ශොප් එකේ තියන් විකුණනවද දන්නෙත් නෑ.![]()
මේ මොන උට්ටේ වයිට් ටොබ්ලරෝන් ද යකෝ........

කිරියේ මැච් එක. හේවාවිතාරන ග්රවුන්ඩ් එකේ රාජගිරියේ...![]()
ගුටි කාපං. නෙලපු නෙලිල්ල මම දැක්කා නේ...![]()
ඒ ඈවිල්ලා අන්තරේ ගොබ්බ ඩයල් වල හැටි දන්න නිසානේ....... 
අපිට දඩ ගෙවන්න දෙයියෝ, කොම්පූටර් කඩ, බස්, වතු පිටි වලින් ආදායම් එන්නෙ නෑ යකෝ.
නීතියට එරෙහි වෙලා දිනන්න බෑ මචන්, නීතියට අනුගත වෙලා තමයි දිනන්න ඕනෙ, හරි උබ ෆුල් ෆේස් දාගෙන ගියා කියමු, දඩ කොල දීලා දීලා උබව උසාවි දාලා ලයිසොම කෑන්සල් කරත් කොහොමද![]()
මට ඈති බස් එකක් නෑ.....
හතර අතට ණය කඩයක් නම් කරනවා තමා.......
නීතියට අනුගත වෙලා මොකක්ද දිනන්නේ උඹ......??

උඹට 500 ද වටින්නේ උඹේ ජීවිතේද සංජියෝ......??
![]()
එව්වා ඔය නිකන් වේෆර්ස් චොකෝ නෙවෙයි හරිය ඔරිජිනල් android 4.4 එව්වා....![]()

මූ බලහන්කෝ ආශ්මි දුන්නු වයිට් ටොබ්ලරෝන් ටිකට තනියම කෙළලා අරුන්ට කඩෙන් කිට් කැට් ටිකක් අරගෙන ගිහින් දීලාද කොහෙද. මුන් ටිකත් රසයි කිය කියා කාලා. බඩා තමයි බඩා. මෙලහකට ටොබ්ලරෝන් ටික ශොප් එකේ තියන් විකුණනවද දන්නෙත් නෑ.![]()

මේ මොන උට්ටේ වයිට් ටොබ්ලරෝන් ද යකෝ........
![]()
![]()
![]()

ඒ ඈවිල්ලා අන්තරේ ගොබ්බ ඩයල් වල හැටි දන්න නිසානේ.......
![]()
අපිට දඩ ගෙවන්න දෙයියෝ, කොම්පූටර් කඩ, බස්, වතු පිටි වලින් ආදායම් එන්නෙ නෑ යකෝ.
නීතියට එරෙහි වෙලා දිනන්න බෑ මචන්, නීතියට අනුගත වෙලා තමයි දිනන්න ඕනෙ, හරි උබ ෆුල් ෆේස් දාගෙන ගියා කියමු, දඩ කොල දීලා දීලා උබව උසාවි දාලා ලයිසොම කෑන්සල් කරත් කොහොමද![]()

මට ඈති බස් එකක් නෑ.....
හතර අතට ණය කඩයක් නම් කරනවා තමා.......
![]()
![]()
නීතියට අනුගත වෙලා මොකක්ද දිනන්නේ උඹ......??
![]()
දඩ කොල දීලා උසාවි දාපු වෙලාවට බලාගමු මානව හිමිකම් ගැනත්......![]()
![]()

අපොයි වේ පස් කිට් කැට්ද කෑවේ. අන්න අරූ ටොබ්ලරෝන් ටික බෙදලා නෑ.![]()
මේකනම් ඉතින් ඇත්ත තමා
ඉතින් බන් ෆුල්ෆේස් නොදා ගියාම කිසිම විරෝදයක් නැතුව ඒක ක්රියාත්මක වෙනවනේ.ඊට පස්සේ කියයි යතුරුපැදි කරුවන් කිසිම විරුද්දත්වයක් නෑ කියල.ඒක දිගටම තියෙයි![]()
ඒක ඇත්තනම් වරෙන් බඩාගේ මල ගෙදර හරිද..... එහෙදි හම්බෙමු......