EK Married Club-14

Status
Not open for further replies.

isurueka

Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ගල් හැදුනම එන කැක්කුම එක දිගට තියෙන්නේ නෑ බං. සැරෙන් සැරේ එන්නේ දන්න තරමින්. මුත්‍රා ගල් සැරෙන් සැරේ එන්නේ, පිත්තාශේ ගල් කැක්කුම එක දිගට. ඒ වගේද ඇටේ කැඩුනම ට හිකෙනවා. විඳෝ විඳෝ ඉන්න එපාය මාස ගාණක්. :(:(

    ඔය ඇට සම්බන්ද operation නිකන් වඩු මඩුව වගේලු නේද බං :dull:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    අම්මෝ ඔව් දැක්කා පිස්සු හැදෙනවා කැඩ්ලා තියෙන කැඩිල්ලට. :(:(:(

    ඔය ප්ලාස්ටර් දාලා මාස දෙකහමාරකට පස්සේ බන්.:dull: තව පතුරක් ගැලවිලා තිබ්බ ටිබියා එකෙන්. ඒක ඕකෙදි හාවෙලා. ඔය ගැලවිලා අයින්වෙලා තියන කෑල්ල තාමත් අතට අහුවෙනවා. ඒක බ්ලඩ් සප්ලයි එකක් නැති නිසා වර්ධනයක් වෙන්නේ නැතුව නැවතිලා. අනිත් ටිකෙන් හැදිලා තමා හොඳ වෙන්නේ.. :yes:
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ඉවසගෙන හිටියා බන් මොනව කරන්නද? වේදනාවනම් කියලා වැඩක් නෑ. ඒවුනාට ඒවා ඉවසන්න පුරුදුවෙනවා බන්. වැටුන ගමන් බැලුවේ කකුලේ ඇඟිලි දැනෙනවද කියලා. මාපට ඇඟිල්ලයි ඊලඟ ඇඟිල්ලයි යන්තම් හොලවගන්න පුලුවන් වුනා ඒ දෙක දැනුනා. ඊට පස්සෙ හිත ටිකක් හරිගියා සුසුම්නාවට මොකුත් වෙලා නෑ කියලා.:dull:

    පැත්තටවත් හැරෙන්න බැරුව මාස දෙක් හිටියා. මං කාපු කට්ට අපේ මාමිලා දන්නවා.... :yes:

    මම සෑහෙන දැකලා තියෙනවා බං කකුල කඩාගෙන ඇවිත් බෙරිහන් දෙන ඒවා මිනිස්සු. කෑ ගහද්දි එපා වෙනවා. :(:(
    මොන ඉස්පිරිතාලෙද බං හිටියේ?
     

    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    අම්මෝ චමිත මාමා ඔහොම තරහ ගන්න එපා..ඔයාගේ ලස්සන මුහුණ කැත වෙයි...:(:(

    ඕකි හින්දා ki දෙනෙක් විදෙව්වද නංගි.ගෙවල්වල අය යාලුවෝ සල්ලි කොච්චර කරදර උනාද?
    ඒ මදිවට ඕකි කිව්ව් කතා ටිකට මට කියන්න එනවා දේවල් :frown::frown::frown::frown:
     

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    ඕකි හින්දා ki දෙනෙක් විදෙව්වද නංගි.ගෙවල්වල අය යාලුවෝ සල්ලි කොච්චර කරදර උනාද?
    ඒ මදිවට ඕකි කිව්ව් කතා ටිකට මට කියන්න එනවා දේවල් :frown::frown::frown::frown:

    දැන් උන දේ ගැන හිතන්න එපා..වෙලා ඉවරනේ..ඔයාට ඒ ගැන හිතුවයි කියලා ලැබෙන දෙයක් නැහැ අයියේ..නිකන් ලේ ටික පිච්චෙන ඒක විතරයි
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මම සෑහෙන දැකලා තියෙනවා බං කකුල කඩාගෙන ඇවිත් බෙරිහන් දෙන ඒවා මිනිස්සු. කෑ ගහද්දි එපා වෙනවා. :(:(
    මොන ඉස්පිරිතාලෙද බං හිටියේ?

    කලුබෝවිල.. බෙරිහන් දුන්න්නේ නම් නෑ...:cool: වේදනාව වැඩිකමට ෆේන්ට් වෙන්න වගේ එනවා. බොහොම අමාරුවෙන් කලන්තෙ නොදා හිටියේ...:yes:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    උඹ ඔය වයිෆ් ලඟ හිටි නිසා හැප්පෙද්දි ඔහොම කියන්නේ. නැත්නම් අවුරුදු 26 ක වගේනම් මෙලහකට හැප්පිච්ච එකී එක්ක රූම් එකක. :D:):P

    :shocked: සහෝ ඔයා වගේ නෙවේ සහෝ හැමෝම....... :no:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ඈහ්හ්හ්......... මොකාද උයාට ඒ ගේම් එක ගැන කියලා දීපු එකා......? :eek:

    කිබුළා අයියනේ අපේ....:cool::cool:


    :shocked::shocked::shocked::shocked::shocked:
    shocked_owl.gif
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    අම්මෝ චමිත මාමා ඔහොම තරහ ගන්න එපා..ඔයාගේ ලස්සන මුහුණ කැත වෙයි...:(:(

    ඒ මදිවට ඒකි පොලිසියට ගිහින් කියලා මම හප්පලා පැනලා ගියා කියලා :frown:

    මට නම් සැකයි මචං. කුරුනෑගල පැත්තේ නෙමෙයි නේද ඔය හැප්පීම උනේ. :frown::confused::confused:
     
    Status
    Not open for further replies.