ගල් හැදුනම එන කැක්කුම එක දිගට තියෙන්නේ නෑ බං. සැරෙන් සැරේ එන්නේ දන්න තරමින්. මුත්රා ගල් සැරෙන් සැරේ එන්නේ, පිත්තාශේ ගල් කැක්කුම එක දිගට. ඒ වගේද ඇටේ කැඩුනම ට හිකෙනවා. විඳෝ විඳෝ ඉන්න එපාය මාස ගාණක්.![]()
ඔය ඇට සම්බන්ද operation නිකන් වඩු මඩුව වගේලු නේද බං

ගල් හැදුනම එන කැක්කුම එක දිගට තියෙන්නේ නෑ බං. සැරෙන් සැරේ එන්නේ දන්න තරමින්. මුත්රා ගල් සැරෙන් සැරේ එන්නේ, පිත්තාශේ ගල් කැක්කුම එක දිගට. ඒ වගේද ඇටේ කැඩුනම ට හිකෙනවා. විඳෝ විඳෝ ඉන්න එපාය මාස ගාණක්.![]()

අම්මෝ ඔව් දැක්කා පිස්සු හැදෙනවා කැඩ්ලා තියෙන කැඩිල්ලට.![]()
තව පතුරක් ගැලවිලා තිබ්බ ටිබියා එකෙන්. ඒක ඕකෙදි හාවෙලා. ඔය ගැලවිලා අයින්වෙලා තියන කෑල්ල තාමත් අතට අහුවෙනවා. ඒක බ්ලඩ් සප්ලයි එකක් නැති නිසා වර්ධනයක් වෙන්නේ නැතුව නැවතිලා. අනිත් ටිකෙන් හැදිලා තමා හොඳ වෙන්නේ.. 
ඒ මදිවට ඒකි පොලිසියට ගිහින් කියලා මම හප්පලා පැනලා ගියා කියලා![]()

ඉවසගෙන හිටියා බන් මොනව කරන්නද? වේදනාවනම් කියලා වැඩක් නෑ. ඒවුනාට ඒවා ඉවසන්න පුරුදුවෙනවා බන්. වැටුන ගමන් බැලුවේ කකුලේ ඇඟිලි දැනෙනවද කියලා. මාපට ඇඟිල්ලයි ඊලඟ ඇඟිල්ලයි යන්තම් හොලවගන්න පුලුවන් වුනා ඒ දෙක දැනුනා. ඊට පස්සෙ හිත ටිකක් හරිගියා සුසුම්නාවට මොකුත් වෙලා නෑ කියලා.
පැත්තටවත් හැරෙන්න බැරුව මාස දෙක් හිටියා. මං කාපු කට්ට අපේ මාමිලා දන්නවා....![]()

කිබුළා අයියනේ අපේ....ඈහ්හ්හ්......... මොකාද උයාට ඒ ගේම් එක ගැන කියලා දීපු එකා......?![]()

අම්මෝ චමිත මාමා ඔහොම තරහ ගන්න එපා..ඔයාගේ ලස්සන මුහුණ කැත වෙයි...![]()

කිඹුලා රඟපාපු පැංචා ඇති.. අර ඉස්සර සිරසෙ ගියේ...![]()
කෝ අද හැලයා......??ඕකි හින්දා ki දෙනෙක් විදෙව්වද නංගි.ගෙවල්වල අය යාලුවෝ සල්ලි කොච්චර කරදර උනාද?
ඒ මදිවට ඕකි කිව්ව් කතා ටිකට මට කියන්න එනවා දේවල්![]()
මම සෑහෙන දැකලා තියෙනවා බං කකුල කඩාගෙන ඇවිත් බෙරිහන් දෙන ඒවා මිනිස්සු. කෑ ගහද්දි එපා වෙනවා.
මොන ඉස්පිරිතාලෙද බං හිටියේ?
වේදනාව වැඩිකමට ෆේන්ට් වෙන්න වගේ එනවා. බොහොම අමාරුවෙන් කලන්තෙ නොදා හිටියේ...
කිඹුලා චමලීට IGI උගන්නලා![]()
උඹ ඔය වයිෆ් ලඟ හිටි නිසා හැප්පෙද්දි ඔහොම කියන්නේ. නැත්නම් අවුරුදු 26 ක වගේනම් මෙලහකට හැප්පිච්ච එකී එක්ක රූම් එකක.![]()
සහෝ ඔයා වගේ නෙවේ සහෝ හැමෝම....... 
ඈහ්හ්හ්......... මොකාද උයාට ඒ ගේම් එක ගැන කියලා දීපු එකා......?![]()
කිබුළා අයියනේ අපේ....![]()

අම්මෝ චමිත මාමා ඔහොම තරහ ගන්න එපා..ඔයාගේ ලස්සන මුහුණ කැත වෙයි...![]()
ඒ මදිවට ඒකි පොලිසියට ගිහින් කියලා මම හප්පලා පැනලා ගියා කියලා![]()