EK Married Club-14

Status
Not open for further replies.

chamithcp

Member
Sep 21, 2008
5,125
242
0
Matale,Maharagama,Ratnapura
ඇක්සිඩන්ට් එකකින් හරි ලැප් මාකට් කරන්න බලන්නේ ඕකා :growl:
කළු කඩ බඩා කියන්නේ නිකන්ද :yes:
කළු බඩා :lol:
:lol: එහෙනම් එදා කොසු ඉදල් පාරවල් එහෙමත් දෙන්න ඈති නැන්දා....... :lol:

:lol::lol:
මාමා එදා වංගුවේ ලිස්සලා වැටිලා ගුටි කෑවට අපි එහෙම ගුටි කන්නේ නෑ.:lol::lol:
 

chamithcp

Member
Sep 21, 2008
5,125
242
0
Matale,Maharagama,Ratnapura
ඊලඟ පාර ඕකට පාරට බහිනවනම් වාහනයක් හොයාගන්න පුලුවන් වුනොත් මාත් අනීවා එනවා... කල් දැමිල්ලෙන් වැඩක් නෑ අයින්ම කරලා දානවා මිසක්.:growl:

ඔව් ඔව් මේක තාවකාලිකයිනේ
 

WICKILEAKS

Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    ෆෝන් ඕන කර ගනිල්ලා

    20150330_080251.jpg

    නොම්බරේට වඩා කාරෙක වටිනවා ;)
    110 SE , Rear arm rest , single Air Bag , ABs , RPM ,original pait , Alloys
     
    Last edited:

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඇක්සිඩන්ට් එකකින් හරි ලැප් මාකට් කරන්න බලන්නේ ඕකා :growl:
    කළු කඩ බඩා කියන්නේ නිකන්ද :yes:

    :frown: ටොෂිබා මාකට් කරලා වැඩක් නෑ...... ගිය දෙසැම්බර් වලින් පස්සේ ඈහැට දැක්කේ නෑ ටොෂිබා එකක්...... :( දැන් අපි ඩෙල් HP :yes: :)
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    :lol: මම කිව්වේ....... ශික් ආතල් එකක් මිස් උනා..... :(

    Code:
    http://sinhala.adaderana.lk/news/50390/%E0%B7%86%E0%B7%94%E0%B6%BD%E0%B7%8A-%E0%B7%86%E0%B7%9A%E0%B7%83%E0%B7%8A-%E0%B6%9A%E0%B6%AD%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B6%BB%E0%B6%BA%E0%B6%A7-%E0%B6%8B%E0%B7%83%E0%B7%8F%E0%B7%80%E0%B7%92%E0%B6%BA%E0%B6%AD%E0%B7%8A-%E0%B6%B8%E0%B7%90%E0%B6%AF%E0%B7%92%E0%B7%84%E0%B6%AD%E0%B7%8A%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92

    දඩකොල? :dull:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    දඩකොල? :dull:

    :lol: ඒවා ඉතින් උන්ට සමාවෙන්න කියලා ආයේ දෙන්න වෙයි අයිති උන්ට...... :yes:

    පෑලියගොඩ පොලිසියේ රථවාහන ලොක්කා නම් හොදයි...... මගේ ලයිසන් කේස් එකට..... පොර වැරදීමක් සමාවෙන්න කිව්වා..... මම හොල්මන් යකෝ මූ පොලිස් කාරයෙක්ද කියලා........ :yes: :cool:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    :lol: ඒවා ඉතින් උන්ට සමාවෙන්න කියලා ආයේ දෙන්න වෙයි අයිති උන්ට...... :yes:

    පෑලියගොඩ පොලිසියේ රථවාහන ලොක්කා නම් හොදයි...... මගේ ලයිසන් කේස් එකට..... පොර වැරදීමක් සමාවෙන්න කිව්වා..... මම හොල්මන් යකෝ මූ පොලිස් කාරයෙක්ද කියලා........ :yes: :cool:

    :eek:
    මොකද්ද උඹේ ලැයිසොමට උනේ?
    පට්ට සීන් එකක් උනා ගිය සතියේ දවසක... බස් එකක... :lol:
     
    Status
    Not open for further replies.