කළු බඩාඇක්සිඩන්ට් එකකින් හරි ලැප් මාකට් කරන්න බලන්නේ ඕකා
කළු කඩ බඩා කියන්නේ නිකන්ද![]()

එහෙනම් එදා කොසු ඉදල් පාරවල් එහෙමත් දෙන්න ඈති නැන්දා.......
![]()


මාමා එදා වංගුවේ ලිස්සලා වැටිලා ගුටි කෑවට අපි එහෙම ගුටි කන්නේ නෑ.


කළු බඩාඇක්සිඩන්ට් එකකින් හරි ලැප් මාකට් කරන්න බලන්නේ ඕකා
කළු කඩ බඩා කියන්නේ නිකන්ද![]()

එහෙනම් එදා කොසු ඉදල් පාරවල් එහෙමත් දෙන්න ඈති නැන්දා.......
![]()




ඊලඟ පාර ඕකට පාරට බහිනවනම් වාහනයක් හොයාගන්න පුලුවන් වුනොත් මාත් අනීවා එනවා... කල් දැමිල්ලෙන් වැඩක් නෑ අයින්ම කරලා දානවා මිසක්.![]()
ඇක්සිඩන්ට් එකකින් හරි ලැප් මාකට් කරන්න බලන්නේ ඕකා
කළු කඩ බඩා කියන්නේ නිකන්ද![]()
ටොෂිබා මාකට් කරලා වැඩක් නෑ...... ගිය දෙසැම්බර් වලින් පස්සේ ඈහැට දැක්කේ නෑ ටොෂිබා එකක්......
දැන් අපි ඩෙල් HP

මම කිව්වේ....... ශික් ආතල් එකක් මිස් උනා.....
![]()
Code:http://sinhala.adaderana.lk/news/50390/%E0%B7%86%E0%B7%94%E0%B6%BD%E0%B7%8A-%E0%B7%86%E0%B7%9A%E0%B7%83%E0%B7%8A-%E0%B6%9A%E0%B6%AD%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B6%BB%E0%B6%BA%E0%B6%A7-%E0%B6%8B%E0%B7%83%E0%B7%8F%E0%B7%80%E0%B7%92%E0%B6%BA%E0%B6%AD%E0%B7%8A-%E0%B6%B8%E0%B7%90%E0%B6%AF%E0%B7%92%E0%B7%84%E0%B6%AD%E0%B7%8A%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92

දෑන් පටන් ගනීමං සිරාවටම හිතුනේ ලැප කුඩේ කුඩු ඇති කියලා...මොක්ත් වෙලා තිබ්බේ නෑ සිරාවට...
![]()


දඩකොල?![]()
ඒවා ඉතින් උන්ට සමාවෙන්න කියලා ආයේ දෙන්න වෙයි අයිති උන්ට......

නෑ නෑ.මහරගම නුගේගොඩ පරණ පාරේ ඇඹුල්දෙනිය හන්දියේ

ඇක්සිඩන්ට් එකකින් හරි ලැප් මාකට් කරන්න බලන්නේ ඕකා
කළු කඩ බඩා කියන්නේ නිකන්ද![]()


ඒවා ඉතින් උන්ට සමාවෙන්න කියලා ආයේ දෙන්න වෙයි අයිති උන්ට......
![]()
පෑලියගොඩ පොලිසියේ රථවාහන ලොක්කා නම් හොදයි...... මගේ ලයිසන් කේස් එකට..... පොර වැරදීමක් සමාවෙන්න කිව්වා..... මම හොල්මන් යකෝ මූ පොලිස් කාරයෙක්ද කියලා........![]()
![]()


Kukulani ada summary eka kiyapalla
සමරි නෑ.... මුල ඉදන් කාගෙන කාගෙන වරෙන්....... 