EK Married Club-14

Status
Not open for further replies.

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    :oo:මොන මැච් එකේද මචන්

    ඕයි තොට මම ඊයේ හවස හෙඩ් ලයිට් එක ගැහුවා 4-5 පාරක්
    මුකලන් බස්සා දැක්කේ නෑනේ ඒත් :frown:

    :nerd: :nerd:
    ඒ කොහෙදිද???? :dull:
    උඹ දන්නවද ඊයේ මට වෙච්ච වැඩක්???
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    :nerd: :nerd:
    ඒ කොහෙදිද???? :dull:
    උඹ දන්නවද ඊයේ මට වෙච්ච වැඩක්???

    පවිලගේ ඔෆිස් එක පැත්තේ ඉඳන් බයික් උඹලගේ ඔෆිස් එක පැත්තට හරවාගෙන ඉද්දි.
    උඹ බයික් එකේ හිටියේ D එක්ක

    ඒ මොකක්ද?
     
    Last edited:

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    පවිලගේ ඔෆිස් එක පැත්තේ ඉඳන් බයික් උඹලගේ ඔෆිස් එක පැත්තට හරවාගෙන ඉද්දි.
    උඹ බයික් එකේ හිටියේ D එක්ක

    ඒ මොකක්ද?
    පෙරා කොටුවකට සෙට් වෙලා ද???:oo::oo::dull::nerd::rolleyes:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    පවිලගේ ඔෆිස් එක පැත්තේ ඉඳන් බයික් උඹලගේ ඔෆිස් එක පැත්තට හරවාගෙන ඉද්දි.
    උඹ බයික් එකේ හිටියේ D එක්ක

    :dull: :(
    කෝල් කරන්න එපයි යකෝව්.. හැබැයි වැස්ස නේ.. ඒ වෙලේ මට සිකවිලා හිටියේ...
    ඊයේ උදේ පරක්කු වෙච්ච නිසා බයික් එකේ ආවේ කාර් එක ගෙදර දාලා. අහස වහින්න හිතලාවත් තිබුනේ නෑ නේ උදේ.. :dull:
    මම කට්ට වැස්සේ D ලගේ ඔෆිස් එකට යනකොට හවස D අපේ ඔෆිස් එකට ඇවිල්ලා..:dull:
    ෆෝන් එක බෑග් එකේ තිබුනේ. මිස් කෝල් 21යි... :dull:
    ආයේ ඇවිත් එක්කං ගියා.. රෑ 7.30ටි ගෙදර යනකොට.. සුපිරි ට්‍රැෆික් එකක් සෙට් උනේ.
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    පෙරා කොටුවකට සෙට් වෙලා ද???:oo::oo::dull::nerd::rolleyes:

    වයිෆ් එක්ක හැමදාම කොටුවකට සැට් වෙනවා නේ කිඹුලයියේ.. :lol:
    D = දිල්රුක්ෂි = පෙරී = මිසිස් පෙරේරා
     
    Last edited:

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    වයිෆ් එක්ක හැමදාම කොටුවකට සැට් වෙනවා නේ කිඹුලයියේ.. :lol:

    නෑ නෑ :lol::lol:
    යකෝ තොපි මට කුප්ප විදියට නොමග යවන විදියට නේහ් කියන්නේ....:angry:
    බිරින්දෑ කියන්න තොපේ කටේ පිට්ටු ද????:growl::growl:
    නොද්දකිං...
    කුප්ප චමිත කියන්නේ නිකංයෑ අරූ ට!!!

    සියළු ම වර්ගයේ කුප්ප වැඩ සදහා පුරෝගාමීන් - චමිතසීපී සින්ඩිකේට්-මාතලේ:dull::dull:
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    :dull: :(
    කෝල් කරන්න එපයි යකෝව්.. හැබැයි වැස්ස නේ.. ඒ වෙලේ මට සිකවිලා හිටියේ...
    ඊයේ උදේ පරක්කු වෙච්ච නිසා බයික් එකේ ආවේ කාර් එක ගෙදර දාලා. අහස වහින්න හිතලාවත් තිබුනේ නෑ නේ උදේ.. :dull:
    මම කට්ට වැස්සේ D ලගේ ඔෆිස් එකට යනකොට හවස D අපේ ඔෆිස් එකට ඇවිල්ලා..:dull:
    ෆෝන් එක බෑග් එකේ තිබුනේ. මිස් කෝල් 21යි... :dull:
    ආයේ ඇවිත් එක්කං ගියා.. රෑ 7.30ටි ගෙදර යනකොට.. සුපිරි ට්‍රැෆික් එකක් සෙට් උනේ.

    මොන කෝල්ද? 4න් ඔක්කොම වෝටර් ප්රුෆ් කවරවල දාලා ජැකට් එක ඇතුලේ.ඒකට උඩින් රේන්කොට් දාලා :lol: ඉතින් කොහේ ගන්නද?
    ඔව්නේ මමනම් කොහොමත් මේ දවස්වල රේන්කොට් බෑග් එකේ දාගෙන යන්නේ.මටනම් මේ දවස් ටිකේම ට්‍රැෆික් සෙට් උනේම නෑ.
    උඹ කොයි පැත්තෙන්ද යන්නේ
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    :rofl: අවලං හිත...
    ඇයි යකෝ නෑ කියලනේ කිව්වේ.:angry::angry::angry:
    යකෝ තොපි මට කුප්ප විදියට නොමග යවන විදියට නේහ් කියන්නේ....:angry:
    බිරින්දෑ කියන්න තොපේ කටේ පිට්ටු ද????:growl::growl:
    නොද්දකිං...
    කුප්ප චමි කියන්නේ නිකංයෑ අරූ ට!!!

    සියළු ම වර්ගයේ කුප්ප වැඩ සදහා පුරෝගාමීන් - චමිසීපී සින්ඩිකේට්-මාතලේ:dull::dull:

    :lol::lol:
    කුජිත ඇඩ් එක එකනම් :rofl:

    කිඹුලා අයියේ නෙවෙයි ත් :)
    චමිත්සීපී
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    attachment.php

    එළඹෙන මැරීඩ් ක්ලබ් 15 සිට මෙම මුද්‍රිකාව හෝ තෝරා ගනු ලබන එකක්
    මෙහි නිල මුද්‍රාව ලෙස භාවිතා කරනු ඇතැයි බලාපොරොත්තු වෙමි.

    මෙකේහ් ඉන්නහ් ඔක්කොම ලයන්සා ඉන්නෙහ් මෙහෙම කියලා ආරන්චියක් ආවාහ් :lol::lol::lol:
    fs2CBTw.jpg
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ඇඟ සීතල උනා සිංහලු. මේක බුකියේ දැක්කේ. මමත් යන්නේ බයික් එකේ තවම අපිට මොන කාර්ද :(:(. බලන්න බැරි උන් බලන්න එපා. :(:( යන්න වෙලාව ආවොත් යන්න වෙනවා. :(

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    ඇඟ සීතල උනා සිංහලු. මේක බුකියේ දැක්කේ. මමත් යන්නේ බයික් එකේ තවම අපිට මොන කාර්ද :(:(. බලන්න බැරි උන් බලන්න එපා. :(:( යන්න වෙලාව ආවොත් යන්න වෙනවා. :(
    ෆුල් ෆෙස් හෙල්මට් නෙමෙහ් නේ ? :( ෆුල් ෆෙස් නම් මුනටමහ් කෙලවෙන්නහ් නැහැනෙහ් බ0 ?
    මෙවාහ් දැක්කම තමාහ් බ0 ජොන් අමරතුන්ගගේ අම්මිට හැමිනෙන්නහ් හිතෙන්නෙහ් :(
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ෆුල් ෆෙස් හෙල්මට් නෙමෙහ් නේ ? :(
    මෙවාහ් දැක්කම තමාහ් බ0 ජොන් අමරතුන්ගගේ අම්මිට හැමිනෙන්නහ් හිතෙන්නෙහ් :(

    නෑ නෝර්මල් හෙල්මට් එකක් බං. පල්සර් එකක් නේද අලුතින් ගත්ත එකක් බං. :(:(
     
    :oo:මොන මැච් එකේද මචන්

    ඕයි තොට මම ඊයේ හවස හෙඩ් ලයිට් එක ගැහුවා 4-5 පාරක්
    මුකලන් බස්සා දැක්කේ නෑනේ ඒත් :frown:
    එලකිරි මෑච් එකේ නිල් පාට ටීශර්ට් එක ඈදගෙන නෑටුවෙ උබ නේමේද:rolleyes:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    යකෝ තොපි මට කුප්ප විදියට නොමග යවන විදියට නේහ් කියන්නේ....:angry:
    බිරින්දෑ කියන්න තොපේ කටේ පිට්ටු ද????:growl::growl:
    නොද්දකිං...
    කුප්ප චමිත කියන්නේ නිකංයෑ අරූ ට!!!

    සියළු ම වර්ගයේ කුප්ප වැඩ සදහා පුරෝගාමීන් - චමිතසීපී සින්ඩිකේට්-මාතලේ:dull::dull:

    :lol: :lol: :lol:
    පැරණි සිංහල කියමනක් තියෙනවා මාමේ "කියන්නා කෙසේ කීවත් අසන්නා සිහි බුද්ධියෙන් ඇසිට යුතුමයෑ" කියලා
    මේකනේ. වල් සිපී මොක කිව්වත් ඔය වගේ දෙයක් හිතෙන එක අරුමයක් නොවේම යෑ...
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මොන කෝල්ද? 4න් ඔක්කොම වෝටර් ප්රුෆ් කවරවල දාලා ජැකට් එක ඇතුලේ.ඒකට උඩින් රේන්කොට් දාලා :lol: ඉතින් කොහේ ගන්නද?
    ඔව්නේ මමනම් කොහොමත් මේ දවස්වල රේන්කොට් බෑග් එකේ දාගෙන යන්නේ.මටනම් මේ දවස් ටිකේම ට්‍රැෆික් සෙට් උනේම නෑ.
    උඹ කොයි පැත්තෙන්ද යන්නේ

    උදේ රූට් එක පිටකෝට්ටේ - ඇතුල්කෝට්ටේ - වැලිකඩ - කාසල් වීදිය - බොරැල්ල - ඩඩ්ලි සේනානයක මාවත (177 බස් පාර) - නෙලුම්පොකුණ - ග්‍රීන් පාත් - අහමඩ් තේ.. :P

    හවස රූට් එක අහමඩ් තේ - 5th Lane - රාජකීය මාවත් - බෞද්ධාලෝක මාවත - කනත්ත වටරවුම - කාසල් වීදිය - වැලිකඩ - ඇතුල්කෝට්ටේ - පිටකෝට්ටේ

    උදේ 7ට කාර් එකේ ආවොත් 7.40 වෙනකොට කොල්ලුපිටියේ. 7.30ට ආවොත් 8.45 වෙනවා..:dull:
    බයික් එකේ 7.45ට ආවොත් 8.30 වෙනවා. 8ට ආවත් 8.30 වෙනවා.. :rofl:

    අදත් පරක්කු උනා. අදත් බයි බයික්..
    උඹ කොහෙන්ද එන්නේ?
     
    Status
    Not open for further replies.