මොන මැච් එකේද මචන්
ඕයි තොට මම ඊයේ හවස හෙඩ් ලයිට් එක ගැහුවා 4-5 පාරක්
මුකලන් බස්සා දැක්කේ නෑනේ ඒත්![]()


![]()
ඒ කොහෙදිද????
උඹ දන්නවද ඊයේ මට වෙච්ච වැඩක්???
නූලට වගේ නෙහ්හෆ්ෆේ..... හොඳ වෙලාවට තාම 12 ට නෑ.......

පෙරා කොටුවකට සෙට් වෙලා ද???පවිලගේ ඔෆිස් එක පැත්තේ ඉඳන් බයික් උඹලගේ ඔෆිස් එක පැත්තට හරවාගෙන ඉද්දි.
උඹ බයික් එකේ හිටියේ D එක්ක
ඒ මොකක්ද?





පවිලගේ ඔෆිස් එක පැත්තේ ඉඳන් බයික් උඹලගේ ඔෆිස් එක පැත්තට හරවාගෙන ඉද්දි.
උඹ බයික් එකේ හිටියේ D එක්ක




පෙරා කොටුවකට සෙට් වෙලා ද???![]()

වයිෆ් එක්ක හැමදාම කොටුවකට සැට් වෙනවා නේ කිඹුලයියේ..![]()
යකෝ තොපි මට කුප්ප විදියට නොමග යවන විදියට නේහ් කියන්නේ....නෑ නෑ![]()





![]()
කෝල් කරන්න එපයි යකෝව්.. හැබැයි වැස්ස නේ.. ඒ වෙලේ මට සිකවිලා හිටියේ...
ඊයේ උදේ පරක්කු වෙච්ච නිසා බයික් එකේ ආවේ කාර් එක ගෙදර දාලා. අහස වහින්න හිතලාවත් තිබුනේ නෑ නේ උදේ..
මම කට්ට වැස්සේ D ලගේ ඔෆිස් එකට යනකොට හවස D අපේ ඔෆිස් එකට ඇවිල්ලා..
ෆෝන් එක බෑග් එකේ තිබුනේ. මිස් කෝල් 21යි...
ආයේ ඇවිත් එක්කං ගියා.. රෑ 7.30ටි ගෙදර යනකොට.. සුපිරි ට්‍රැෆික් එකක් සෙට් උනේ.
ඉතින් කොහේ ගන්නද?ඇයි යකෝ නෑ කියලනේ කිව්වේ.අවලං හිත...



යකෝ තොපි මට කුප්ප විදියට නොමග යවන විදියට නේහ් කියන්නේ....
බිරින්දෑ කියන්න තොපේ කටේ පිට්ටු ද????
නොද්දකිං...
කුප්ප චමිත කියන්නේ නිකංයෑ අරූ ට!!!
සියළු ම වර්ගයේ කුප්ප වැඩ සදහා පුරෝගාමීන් - චමිතසීපී සින්ඩිකේට්-මාතලේ![]()




මෙකේහ් ඉන්නහ් ඔක්කොම ලයන්සා ඉන්නෙහ් මෙහෙම කියලා ආරන්චියක් ආවාහ්![]()
එළඹෙන මැරීඩ් ක්ලබ් 15 සිට මෙම මුද්‍රිකාව හෝ තෝරා ගනු ලබන එකක්
මෙහි නිල මුද්‍රාව ලෙස භාවිතා කරනු ඇතැයි බලාපොරොත්තු වෙමි.




. බලන්න බැරි උන් බලන්න එපා. 
යන්න වෙලාව ආවොත් යන්න වෙනවා. 
ෆුල් ෆෙස් හෙල්මට් නෙමෙහ් නේ ?ඇඟ සීතල උනා සිංහලු. මේක බුකියේ දැක්කේ. මමත් යන්නේ බයික් එකේ තවම අපිට මොන කාර්ද. බලන්න බැරි උන් බලන්න එපා.
යන්න වෙලාව ආවොත් යන්න වෙනවා.
![]()
ෆුල් ෆෙස් නම් මුනටමහ් කෙලවෙන්නහ් නැහැනෙහ් බ0 ?
ෆුල් ෆෙස් හෙල්මට් නෙමෙහ් නේ ?
මෙවාහ් දැක්කම තමාහ් බ0 ජොන් අමරතුන්ගගේ අම්මිට හැමිනෙන්නහ් හිතෙන්නෙහ්![]()


එලකිරි මෑච් එකේ නිල් පාට ටීශර්ට් එක ඈදගෙන නෑටුවෙ උබ නේමේදමොන මැච් එකේද මචන්
ඕයි තොට මම ඊයේ හවස හෙඩ් ලයිට් එක ගැහුවා 4-5 පාරක්
මුකලන් බස්සා දැක්කේ නෑනේ ඒත්![]()

යකෝ තොපි මට කුප්ප විදියට නොමග යවන විදියට නේහ් කියන්නේ....
බිරින්දෑ කියන්න තොපේ කටේ පිට්ටු ද????
නොද්දකිං...
කුප්ප චමිත කියන්නේ නිකංයෑ අරූ ට!!!
සියළු ම වර්ගයේ කුප්ප වැඩ සදහා පුරෝගාමීන් - චමිතසීපී සින්ඩිකේට්-මාතලේ![]()

ඊයෙත් නෑවා බන්, එක අතකට වෑස්ස හවස නිසා හොදයි, උදේ එහෙම සෙට් උනොත්අහ්.. මාමේ. කොහොමද වැස්ස දවස් ටිකේ වාසේ දේසේ?![]()

මොන කෝල්ද? 4න් ඔක්කොම වෝටර් ප්රුෆ් කවරවල දාලා ජැකට් එක ඇතුලේ.ඒකට උඩින් රේන්කොට් දාලාඉතින් කොහේ ගන්නද?
ඔව්නේ මමනම් කොහොමත් මේ දවස්වල රේන්කොට් බෑග් එකේ දාගෙන යන්නේ.මටනම් මේ දවස් ටිකේම ට්‍රැෆික් සෙට් උනේම නෑ.
උඹ කොයි පැත්තෙන්ද යන්නේ


