u giye MC ekenda? kiriyenda ?


kimbulata upades denna tharam mama nam dana ugath nah. eka nisa no comments.
kimbulage samahara dewal walata mama kamathi naha. eith thawath EK eke samajikayek hatiyatath, godak issara indala tikak hari danna kenek nisath, mata karanna bari godak dewal anith aya wenuwen karana nisath mama kimbula ayyata garu karanawa.



ehenan maath giya.කිරියෙන් ගියා කියන්නේ ඉතින් MC එකෙත් නෑ තමා බං. අද රේඩියෝ එක අහපන් අන්තිම එක දතාගේ.![]()

කිරියෙන් ගියා කියන්නේ ඉතින් MC එකෙත් නෑ තමා බං. අද රේඩියෝ එක අහපන් අන්තිම එක දතාගේ.![]()
ehenan maath giya.![]()

radio link eka wada naha ne.


දතා නැත්නම් අපිත් නෑ තමා බං. මම මේ කෝල් එකක් දුන්නා මට වැඩක් සෙට් වෙලා මගින් තියන්න උනා ආයේ ගද්දි දතාට පේශන් කෙනෙක්. දතා ආවේ නැත්නම් මමත් නෑ.මොකද කිරියට එන්නේ උඹලා එක්ක චැටක් දාන්න හිතවත් කමට. උඹලා නැති උනාම ඇවිත් වැඩක් නෑ.![]()

8 න් පස්සේ බං. උඹලට එතකොට 12 යි නේද? මටත් 8ට සෙට් වෙන්න වෙන්නේ නෑ බං. සිකුරාදා උදේ ඉඳන් රෑ වෙනකන් වැඩ.![]()
උඹල ඉදපල්ලා......
මාත් ඉන්නං ඔය ඉදල හිටල හොට දාල යන්න....
මොනව වුනත් උඹල ගේ ළබැදියාව අතාරින්න මට බෑ...
කොසා අර ෆැමිලි ෆන් ගෙට්ටුවට උඹ රෙජිස්ටර් වුනාද ඊඑෆ් එම් එකේ...
මේ දවස් වල උන් කෝල්ස් දෙනවා........
ow ban heta patta wada (home work)
umba hetath wada da?



නෑ බං හෙට වෙන්න වයිෆ්ගේ ගෙදර යන්න ඕනේ ඒකිව බලන්න. සති 3 - 4 කින් ගියෙ නෑ.![]()
උඹල ඉදපල්ලා......
මාත් ඉන්නං ඔය ඉදල හිටල හොට දාල යන්න....
මොනව වුනත් උඹල ගේ ළබැදියාව අතාරින්න මට බෑ...
කොසා අර ෆැමිලි ෆන් ගෙට්ටුවට උඹ රෙජිස්ටර් වුනාද ඊඑෆ් එම් එකේ...
මේ දවස් වල උන් කෝල්ස් දෙනවා........


ne ban. eka thiyana dawas walata kohomath yanna wenne nethi seen ekak thiyenne..උඹල ඉදපල්ලා......
මාත් ඉන්නං ඔය ඉදල හිටල හොට දාල යන්න....
මොනව වුනත් උඹල ගේ ළබැදියාව අතාරින්න මට බෑ...
කොසා අර ෆැමිලි ෆන් ගෙට්ටුවට උඹ රෙජිස්ටර් වුනාද ඊඑෆ් එම් එකේ...
මේ දවස් වල උන් කෝල්ස් දෙනවා........
ewa miss kara ganna epooo. nandammata thagi aran yaman mathaka athuwa.