EK Married Club-16

yakshaya

Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    කිරියෙන් ගියා කියන්නේ ඉතින් MC එකෙත් නෑ තමා බං. අද රේඩියෝ එක අහපන් අන්තිම එක දතාගේ. :(:(

    radio link eka wada naha ne.
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ehenan maath giya. :frown:

    දතා නැත්නම් අපිත් නෑ තමා බං. මම මේ කෝල් එකක් දුන්නා මට වැඩක් සෙට් වෙලා මගින් තියන්න උනා ආයේ ගද්දි දතාට පේශන් කෙනෙක්. දතා ආවේ නැත්නම් මමත් නෑ.මොකද කිරියට එන්නේ උඹලා එක්ක චැටක් දාන්න හිතවත් කමට. උඹලා නැති උනාම ඇවිත් වැඩක් නෑ. :(
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    උඹල ඉදපල්ලා......
    මාත් ඉන්නං ඔය ඉදල හිටල හොට දාල යන්න....
    මොනව වුනත් උඹල ගේ ළබැදියාව අතාරින්න මට බෑ...

    කොසා අර ෆැමිලි ෆන් ගෙට්ටුවට උඹ රෙජිස්ටර් වුනාද ඊඑෆ් එම් එකේ...
    මේ දවස් වල උන් කෝල්ස් දෙනවා........
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    දතා නැත්නම් අපිත් නෑ තමා බං. මම මේ කෝල් එකක් දුන්නා මට වැඩක් සෙට් වෙලා මගින් තියන්න උනා ආයේ ගද්දි දතාට පේශන් කෙනෙක්. දතා ආවේ නැත්නම් මමත් නෑ.මොකද කිරියට එන්නේ උඹලා එක්ක චැටක් දාන්න හිතවත් කමට. උඹලා නැති උනාම ඇවිත් වැඩක් නෑ. :(

    fake ekakin hari waren :)

    umbala serama gioth mata mokada wenne :(
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    8 න් පස්සේ බං. උඹලට එතකොට 12 යි නේද? මටත් 8ට සෙට් වෙන්න වෙන්නේ නෑ බං. සිකුරාදා උදේ ඉඳන් රෑ වෙනකන් වැඩ. :(:(

    ow ban heta patta wada (home work)

    umba hetath wada da?
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    උඹල ඉදපල්ලා......
    මාත් ඉන්නං ඔය ඉදල හිටල හොට දාල යන්න....
    මොනව වුනත් උඹල ගේ ළබැදියාව අතාරින්න මට බෑ...

    කොසා අර ෆැමිලි ෆන් ගෙට්ටුවට උඹ රෙජිස්ටර් වුනාද ඊඑෆ් එම් එකේ...
    මේ දවස් වල උන් කෝල්ස් දෙනවා........

    heta oyage yaluwek hamba wenawa (sure ekata oyawa dannawa athi, ape bus eke giyapu kenek).
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    නෑ බං හෙට වෙන්න වයිෆ්ගේ ගෙදර යන්න ඕනේ ඒකිව බලන්න. සති 3 - 4 කින් ගියෙ නෑ. :(:(:(

    ewa miss kara ganna epooo. nandammata thagi aran yaman mathaka athuwa.
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    උඹල ඉදපල්ලා......
    මාත් ඉන්නං ඔය ඉදල හිටල හොට දාල යන්න....
    මොනව වුනත් උඹල ගේ ළබැදියාව අතාරින්න මට බෑ...

    කොසා අර ෆැමිලි ෆන් ගෙට්ටුවට උඹ රෙජිස්ටර් වුනාද ඊඑෆ් එම් එකේ...
    මේ දවස් වල උන් කෝල්ස් දෙනවා........

    නෑ නෑ අර වගේ හිටපං. කෑම ත්‍රෙඩ් එකේ රෙසිපියක් දාගෙන මේකේ චැටක් දාගෙන පාඩුවේ. තමුන්ගේ වැඩේ කර ගන්න ගමන් මේකට හොට දැම්මා වල් පල් ටිකක් කියෙව්වා මාරු උනා. නැතුව පොදි බැඳගෙන දෙන්න නෙමෙයි කියන්නේ.

    අර බලහන් උඹ අච්චර ගේම අදින ඇමසියත් හො‍ටු පෙරාගෙන අඬන්න ගත්තනේ උඹ යනවා කිව්ව ගමන්. :(:(
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    උඹල ඉදපල්ලා......
    මාත් ඉන්නං ඔය ඉදල හිටල හොට දාල යන්න....
    මොනව වුනත් උඹල ගේ ළබැදියාව අතාරින්න මට බෑ...

    කොසා අර ෆැමිලි ෆන් ගෙට්ටුවට උඹ රෙජිස්ටර් වුනාද ඊඑෆ් එම් එකේ...
    මේ දවස් වල උන් කෝල්ස් දෙනවා........
    ne ban. eka thiyana dawas walata kohomath yanna wenne nethi seen ekak thiyenne..
    Hitapan umbata call ekak dennam..