EK Married Club-4

Status
Not open for further replies.

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :yes: කියනකොට එහෙමයි..... කරනකොට මෙහෙමයි තමා අපි කොයි කවුරුත්..... :yes: අර පේන්නේ නැද්ද සංජියා..... ඌ පිස්සුවෙන් වගේ බයික් එකත් අරන් රට වටේ යනවා වයිෆුයි දෝණියි ගමේ ගිහින් නිසා....... :yes:
    එතකොට උඹ අද එහේ ගියෙ සනසන්ඩද ?
    විකියාගේ පේන කියවිල්ල හරි වගේ :cool:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    :shocked: එයත් බලනවැයි ?

    :yes::yes: මම Firefox එකේ Save & Exit නේ දීලා තියෙන්නේ.... ඉතින් මෙයාට මේක අහු වෙච්ච වෙලාවට, ඔක්කොම බලනවා..... :rofl: :P දැන් මේක නම් මම අඩගහලා පෙන්නුවේ..... :P :lol:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    :confused: ඒක තමයි මාත් කල්පනා කලේ... හිට්ලර් හිට්ලර් කියලා මිනිස්සු තරි මාමට පරිභව කලාට... මල් පෙත්තක් වගේ මොලකැටි කරුණාබර සිතක් තියෙන මනුස්සයෙක් :sorry:

    :shocked: මෙයා මගුලක් කියනවා.......!! හිට්ලර් හිට්ලර් ම තමා.... ඒත් වෙලාවකට හොදයි.....!! :P හැබැයි කොයි වෙලේ යකා මාර්ක් ගහ ගනීද දන්නේ නෑ...... :no: :(
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :yes::yes: මම Firefox එකේ Save & Exit නේ දීලා තියෙන්නේ.... ඉතින් මෙයාට මේක අහු වෙච්ච වෙලාවට, ඔක්කොම බලනවා..... :rofl: :P දැන් මේක නම් මම අඩගහලා පෙන්නුවේ..... :P :lol:
    :shocked: :sorry: දැනගත්ත එක හොදයි...
    මේ අර කවි එහෙමයි.. අර ශනුද්‍රිෙග පින්තූරයි පෙන්නන්ඩ එපා යකෝව්... හරි නෑ නෙහ්...
    මොනවා හිතයිද අපි ගැන :eek:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :confused: පුලුවන් නේ ?
    උඹට ෂුවර්ද මලයෝ...:confused::confused:
    මම මාර අමාරුවක පැටලිලා ඉන්නේ, අලුත් ගෙදරට කරන්ට් අරගෙන තියෙන්නේ පරණ ගෙදරට වයෙර් එකක් දාල, ඒක කුලියට දීල තියෙන්නේ. මුළු බිලම ගෙවන්නේ මම. මට දැන් අලුත් කනෙක්ෂන් එකක් ගන්න ඕනි. මම නගරසභාවෙන් විදුලිබල මණ්ඩලයට දෙන්න ලිඋමක් ඉල්ලුවම උන් කියනවා මේ වරිපනම් අංකයට ලිඋමක් දීල නිසා තව එකක් දෙන්න බෑ කියල. අලුත් ගෙදරට වරිපනම් ගෙවන්න ගියොත් බර ගානක් ගෙවන්න වෙනවා. කොහොමත් ඉස්සරහ ගෙදරටත් 1800/= වගේ ගානක් දැනට ගෙවනවා. ඔය කියන විදියට මගේ පරණ වරිපනම් අංකයටම තව කරන්ට් මීටරයක් ගන්න පුළුවන් වේවිද....
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :shocked: මෙයා මගුලක් කියනවා.......!! හිට්ලර් හිට්ලර් ම තමා.... ඒත් වෙලාවකට හොදයි.....!! :P හැබැයි කොයි වෙලේ යකා මාර්ක් ගහ ගනීද දන්නේ නෑ...... :no: :(
    උඹලා තමයි අහින්සකව අංගුලිමාල කරගන්නෙ...:eek:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    වෙනම එන්ට්‍රන්ස් තියෙන ගොඩනෙගිල්ලක් නම් පුළුවන් ... :yes:
    උඹට ෂුවර්ද :confused::confused:...
    මම මාර අමාරුවක පැටලිලා ඉන්නේ, අලුත් ගෙදරට කරන්ට් අරගෙන තියෙන්නේ පරණ ගෙදරට වයෙර් එකක් දාල, ඒක කුලියට දීල තියෙන්නේ. මුළු බිලම ගෙවන්නේ මම. මට දැන් අලුත් කනෙක්ෂන් එකක් ගන්න ඕනි. මම නගරසභාවෙන් විදුලිබල මණ්ඩලයට දෙන්න ලිඋමක් ඉල්ලුවම උන් කියනවා මේ වරිපනම් අංකයට ලිඋමක් දීල නිසා තව එකක් දෙන්න බෑ කියල. අලුත් ගෙදරට වරිපනම් ගෙවන්න ගියොත් බර ගානක් ගෙවන්න වෙනවා. කොහොමත් ඉස්සරහ ගෙදරටත් 1800/= වගේ ගානක් දැනට ගෙවනවා. ඔය කියන විදියට මගේ පරණ වරිපනම් අංකයටම තව කරන්ට් මීටරයක් ගන්න පුළුවන් වේවිද....
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    11.gif
    මගෙ නොම්මරේ තියෙනවා නෙහ් ? :)
    :sorry::no:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    එතකොට උඹ අද එහේ ගියෙ සනසන්ඩද ?
    විකියාගේ පේන කියවිල්ල හරි වගේ :cool:

    :shocked: කවුද එහේ ගිය කතාව....?? මම හවස, තාත්තාගේ හොදම යාළුවාගේ, අක්කා නැති වෙලා, එහේ ගියා මුල්ලේරියාවේ..... ඒ වෙලාවේ සංජියා කිඹුල් ක්ලිනික් එක ගැන අහලා SMS එවලා තිබ්බා..... මම SMS කොටන්න කම්මැලි නිසා කෝල් කරහම, මම ඉදලා තියෙන්නේ සංජියලගේ ගෙවල් කිට්ටුව..... ඒ ගමන සංජියා එතනට ආවා.... :yes: උඹ මේ මොන පයන්නක් කියවනවද....?? :frown::growl:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ada bus rathne penna nette moko ? :nerd:

    ඌ සන්ජියව හම්බවෙන්න ගිහිල්ල !!

    තරියා තනියෙන්නේ එක හින්ද තනි රකින්න ගිහින්

    අයිය්යෝ සංජී..... :(

    :frown::frown: උත්තර දී ඈති බැවින්, අදාලත්වයෙන් තොරය......!! :rofl: :P
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඌ කිව්වා වේකන්සි වගයක් තියෙනවා කියලා.. ඇප්ලයි කරන්න බැලුවෙ...
    හෙට ආයෙ හොස්පිට්ල් යනවා.. නතර වෙන්නයි කිව්වොත් නතර වෙනවා.. මේ සේරම ඉවර උනාම රස්සාවක් සෙට් වෙලා තිබුනොත් ඒක කරනවා.. නැත්තං වාහනයක් එලවනවා :yes:

    :yes: ඉස්සෙල්ලා සනීප වෙලා හිටු...... :D
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    උඹට ෂුවර්ද :confused::confused:...
    මම මාර අමාරුවක පැටලිලා ඉන්නේ, අලුත් ගෙදරට කරන්ට් අරගෙන තියෙන්නේ පරණ ගෙදරට වයෙර් එකක් දාල, ඒක කුලියට දීල තියෙන්නේ. මුළු බිලම ගෙවන්නේ මම. මට දැන් අලුත් කනෙක්ෂන් එකක් ගන්න ඕනි. මම නගරසභාවෙන් විදුලිබල මණ්ඩලයට දෙන්න ලිඋමක් ඉල්ලුවම උන් කියනවා මේ වරිපනම් අංකයට ලිඋමක් දීල නිසා තව එකක් දෙන්න බෑ කියල. අලුත් ගෙදරට වරිපනම් ගෙවන්න ගියොත් බර ගානක් ගෙවන්න වෙනවා. කොහොමත් ඉස්සරහ ගෙදරටත් 1800/= වගේ ගානක් දැනට ගෙවනවා. ඔය කියන විදියට මගේ පරණ වරිපනම් අංකයටම තව කරන්ට් මීටරයක් ගන්න පුළුවන් වේවිද....

    පුළුවන් බොස් ... ඔයා කියන්නෙ එකම ඇඩ්‍රස් තියෙන ගෙවල් දෙකක් ගැනනෙ ... එක ගෙයක් ඇතුලෙන් අනිත් ගෙදරට යන්න බැරිනම් ඒක තමයි සුදුසුකම (separate entrance) ... අඩුමගානෙ තනි බිත්තියකින් වෙන් වෙලා තියෙන්න ඕන ... කාගෙන්වත් ලියුම් ඕනෙ නෑ CEB එකට ගිහින් අළුත් කනෙක්ෂන් එකකට ෆෝම් එක පුරෝල රු 25xx ගානක් ගෙවන්න තියෙනව ... ඊට පස්සෙ සතියක් ඇතුළත ඒ ගොල්ලො ඇවිල්ල බලල ඇපෘවල් එක දෙනව ... ඊට පස්සෙ මීටරෙට අදාල ගාන විතරයි ගෙවන්න තියෙන්නෙ

    PS: මීටරෙ ඕන තැන වයරින් කරල තියන්න ඕන එච්චරයි
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    උඹට ෂුවර්ද මලයෝ...:confused::confused:
    මම මාර අමාරුවක පැටලිලා ඉන්නේ, අලුත් ගෙදරට කරන්ට් අරගෙන තියෙන්නේ පරණ ගෙදරට වයෙර් එකක් දාල, ඒක කුලියට දීල තියෙන්නේ. මුළු බිලම ගෙවන්නේ මම. මට දැන් අලුත් කනෙක්ෂන් එකක් ගන්න ඕනි. මම නගරසභාවෙන් විදුලිබල මණ්ඩලයට දෙන්න ලිඋමක් ඉල්ලුවම උන් කියනවා මේ වරිපනම් අංකයට ලිඋමක් දීල නිසා තව එකක් දෙන්න බෑ කියල. අලුත් ගෙදරට වරිපනම් ගෙවන්න ගියොත් බර ගානක් ගෙවන්න වෙනවා. කොහොමත් ඉස්සරහ ගෙදරටත් 1800/= වගේ ගානක් දැනට ගෙවනවා. ඔය කියන විදියට මගේ පරණ වරිපනම් අංකයටම තව කරන්ට් මීටරයක් ගන්න පුළුවන් වේවිද....
    අපේ මාමා පොඩි බිස්නස් එකක් පටං ගත්තා ගෙදර... ඒකට ගෙනාපු මැශින් ඔක්කොම සිංගල් පේස් ඒවා.... එයාට ගේ ලගින්ම පොඩි කාමරයක් වගේ කෑල්ලක් හදන්නත් උනා.... ඒවා දාන්න.. හැබැයි මේ ලගක් වෙනකංම ගෙදර කරන්ට් එකෙන්මයි ඔක්කොම දිව්වෙ.... පට්ට බිලක් එනවා... අර යුනිට් සීන් එක නිසා...
    පස්සෙ එයා විදුලිබල මණ්ඩලේට කියලා මීටර් දෙකක් සෙට් කර ගත්තා... දැං ශේප්... යුනිට් එක්සීට් වෙන්නෙ නැත්තං ගාන ටිකක් අඩු වෙනවා නෙහ්.... :yes:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :shocked: කවුද එහේ ගිය කතාව....?? මම හවස, තාත්තාගේ හොදම යාළුවාගේ, අක්කා නැති වෙලා, එහේ ගියා මුල්ලේරියාවේ..... ඒ වෙලාවේ සංජියා කිඹුල් ක්ලිනික් එක ගැන අහලා SMS එවලා තිබ්බා..... මම SMS කොටන්න කම්මැලි නිසා කෝල් කරහම, මම ඉදලා තියෙන්නේ සංජියලගේ ගෙවල් කිට්ටුව..... ඒ ගමන සංජියා එතනට ආවා.... :yes: උඹ මේ මොන පයන්නක් කියවනවද....?? :frown::growl:
    අපිටනං ආරන්චි කොහුබත්ගෙ පව්ල ගෙදරනැති වෙලාවෙ උඹ මකුළුදැල් කඩලා දෙන්න ගියා කියලා :yes::cool:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    හරිය හරිය... නොම්බරත් ඉල්ල ගත්තා හවස
    11.gif

    :D ආ එහෙනම් දැන් නිදා ගනින් යකෝ.... තෝ ලෙඩ හොද කරගන්නේ මේ රෑ තිස්සේ ඈහරගෙන ඉදලද....?? දුප් කිව්වේ..... :angry:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    වෙනම එන්ට්‍රන්ස් තියෙන ගොඩනෙගිල්ලක් නම් පුළුවන් ... :yes:

    :yes::yes: අපෙත් අනිත් ගෙදර හැදුවේ ඕනා උනොත්, එහෙම කරගන්න පුලුවන් විදිහට, වෙනම පඩිපෙලක් එක්ක..... :yes: වයරින් එකත් වෙනම..... :D
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    :shocked: :sorry: දැනගත්ත එක හොදයි...
    මේ අර කවි එහෙමයි.. අර ශනුද්‍රිෙග පින්තූරයි පෙන්නන්ඩ එපා යකෝව්... හරි නෑ නෙහ්...
    මොනවා හිතයිද අපි ගැන :eek:

    :D හික් හික්.... හරි හරි.... එහෙම එච්චරට හොයාගෙන හොයාගෙන යන්නේ නෑ..... ඒ නිසා ඕවා දකින්නේ නෑ.... :no:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    පුළුවන් බොස් ... ඔයා කියන්නෙ එකම ඇඩ්‍රස් තියෙන ගෙවල් දෙකක් ගැනනෙ ... එක ගෙයක් ඇතුලෙන් අනිත් ගෙදරට යන්න බැරිනම් ඒක තමයි සුදුසුකම (separate entrance) ... අඩුමගානෙ තනි බිත්තියකින් වෙන් වෙලා තියෙන්න ඕන ... කාගෙන්වත් ලියුම් ඕනෙ නෑ CEB එකට ගිහින් අළුත් කනෙක්ෂන් එකකට ෆෝම් එක පුරෝල රු 25xx ගානක් ගෙවන්න තියෙනව ... ඊට පස්සෙ සතියක් ඇතුළත ඒ ගොල්ලො ඇවිල්ල බලල ඇපෘවල් එක දෙනව ... ඊට පස්සෙ මීටරෙට අදාල ගාන විතරයි ගෙවන්න තියෙන්නෙ

    PS: මීටරෙ ඕන තැන වයරින් කරල තියන්න ඕන එච්චරයි

    අපේ මාමා පොඩි බිස්නස් එකක් පටං ගත්තා ගෙදර... ඒකට ගෙනාපු මැශින් ඔක්කොම සිංගල් පේස් ඒවා.... එයාට ගේ ලගින්ම පොඩි කාමරයක් වගේ කෑල්ලක් හදන්නත් උනා.... ඒවා දාන්න.. හැබැයි මේ ලගක් වෙනකංම ගෙදර කරන්ට් එකෙන්මයි ඔක්කොම දිව්වෙ.... පට්ට බිලක් එනවා... අර යුනිට් සීන් එක නිසා...
    පස්සෙ එයා විදුලිබල මණ්ඩලේට කියලා මීටර් දෙකක් සෙට් කර ගත්තා... දැං ශේප්... යුනිට් එක්සීට් වෙන්නෙ නැත්තං ගාන ටිකක් අඩු වෙනවා නෙහ්.... :yes:
    මෙහෙ විදුලිබල මණ්ඩලේ අය නගර සභාවෙන් ලිඋමක් ගේන්න කියනවනේ....:confused::(
     
    Status
    Not open for further replies.