EK Married Club-5

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    කොකටුවණි......:D
    මම ගෙදර මාරු වෙන්න කියල......
    මාව මරන්න එකෙක් මග ඉන්නව කියල ආරංචියක් ආවා.......:dull::dull:

    නොමැරි හිටියොත් එන්නම්........:rofl::rofl:
    සුරා වේවා!!!

    ප.ලි.
    මගේ අන්තිම කැමැත්තේ හැටියට මගේ බාබකිව් ග්‍රිල් එක එම්සී එකට දෙනව ඕං.....:dull:
    තොපි බාබකිව් කන වාරයක් ලානේ මට පින් දීපියව්........:baffled:

    :shocked: කවුද යකෝ කිඹුල් මස් කන්න හදන එකා......?? :frown::angry:

    :frown: එතකොට බාබකිව් හදන්නේ මොකාද.....?? :P
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    :shocked: කවුද යකෝ කිඹුල් මස් කන්න හදන එකා......?? :frown::angry:

    :frown: එතකොට බාබකිව් හදන්නේ මොකාද.....?? :P
    එකෙක් ෂයිලොක් මස් රාත්තල ඉල්ලනව වගේ මගේ ජීවිතේම ඉල්ලනව සහෝ.....
    අනේ මට ඇඩෙනව සහෝ.........
    මට මහ පාරේ බල්ලෙක් වගේ මැරෙන්න වෙන්නේ දැන්........


    තොට මකත් වුනේ මාව නෙවෙයි බාබකිව් එක නේද අපතයා.....:angry::angry:
    තොට බඩ පල හත් මාසයක්.......
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මට රිද්දන්න එපා සහෝ......
    අර ඇමසින්ටත් මම කිව්වා......
    ඔය දත හදන්න නම් මා ගාවට නෙවෙයි පුක්ලොජිස්ට් කෙනෙක් ගාවට යන්න කියලා......
    අහන්නෙ නෑ....
    මා ගාවට ම එන්න අහනවා........:dull::dull::dull:

    රිදවන්නෙපා මේ තරම්......
    ඔබ ආදරේ මට නම්
    හඩවන්නෙපා මේ තරම්
    ඔබේ ජීවිතේ මා නම්........

    අනේ මගේ දත හදල දීපන් අයියේ...
    ෆුකෙන් පඩ යනකොට අමුතුම සද්ද එන්නේ .. :oo:

    ඔහොම කියන්න එපා බුදු අයියේ :baffled: අසරණ මට පිහිට වෙන්න .. :dull:
    ෆුකේ උවදුරු දුරු කරන්න .. යහතින් මට ෆුක දෙවන්න ඩොලරයකින් මට සහනේ දෙන්න :baffled::rofl:
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    palayan boru noda,, :P sathiyakata kalin mama aweth na :P

    එකෙක් ෂයිලොක් මස් රාත්තල ඉල්ලනව වගේ මගේ ජීවිතේම ඉල්ලනව සහෝ.....
    අනේ මට ඇඩෙනව සහෝ.........
    මට මහ පාරේ බල්ලෙක් වගේ මැරෙන්න වෙන්නේ දැන්........


    තොට මකත් වුනේ මාව නෙවෙයි බාබකිව් එක නේද අපතයා.....:angry::angry:
    තොට බඩ පල හත් මාසයක්.......

    නාකි ටික:rofl: මොකො වෙන්නෙ වලියක්ද?:P
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    අනේ මගේ දත හදල දීපන් අයියේ...
    ෆුකෙන් පඩ යනකොට අමුතුම සද්ද එන්නේ .. :oo:

    ඔහොම කියන්න එපා බුදු අයියේ :baffled: අසරණ මට පිහිට වෙන්න .. :dull:
    ෆුකේ උවදුරු දුරු කරන්න .. යහතින් මට ෆුක දෙවන්න ඩොලරයකින් මට සහනේ දෙන්න :baffled::rofl:
    :rofl: :rofl:
    පොඩි එකාත් අහනවා මොකො හිනාවෙන්නෙ කියලා! :lol:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    උඹව පාවලා දුන්නා කියන්නෙ මට ඇඩ්‍රස්ම නෑ... සදුදට ඔෆිස් යනවට වඩා හොදයි කෝච්චි පාරක් දිගේ හෑන්ඩ් ෆ්‍රී එක ගහං යන එක :baffled:

    :rofl: :lol: :rofl: :lol: යකෝ මට හිනා වෙලා හිනා වෙලා ඉක්කාවක් ආවා තවම නවත්වගන්න බෑ....... :lol:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    වැඩ දන්නෙ නැතිම එකා...:P
    මරණය පෙනි පෙනි කිව්වෙ ඔය දොර ලග ඌ ඉන්නවද උඹ එනකං.. :dull::baffled:
    ඕකේ... එහෙනං අර ලක්ස 80 ගානක මෙව්වා ‍එකේ පිහිය දාලා ටිකකින් ගන්න කියාපං..
    ලැජ්ජයි නෙහ්.. ඒකෙන් මැරුනෙ නැත්තං විසබීජ ගිහිං ඉස්පිරිතා‍ලෙ යන්න උනාම :rofl:

    :rofl: :P අර ඉටි දාපු එක..... :yes:
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    මුන් ටික මේ වෙරිමරගාතෙ හු**වල් කියවනවා...
    :dull: එක තම්යි ඔක්කොම අද කුනුහරප කියනවා මම බැලුවෙ මොකද කියලා:P
    නාකි කුනුහරප කියන්න ගත්තාම සරම් කරට ගන්නවා:P:rofl:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මුන් ටික මේ වෙරිමරගාතෙ හු**වල් කියවනවා...
    යකෝ මේ මොන පයන්නක් සහ හුයන්නක් ද?:angry:
    මම බිව්වේ නැත උන් සමග......

    තා වාලාධිය පාගා ගෙනය.......:angry:
     

    kingdewi

    Well-known member
  • කොහෙද යකෝ සැර....????
    ඌම කිව්වේ ක්‍රිස්පි පෝක් කියලා.........
    ගම්මිරිස් දාල නෑලු එච්චර..........


    මෛ්හ්...ඒක නෙවෙයි....
    මම පිහි පාර කාල පාර අයිනේ මැරෙන්න වැටිල ඉන්නකොට මට ලේ ජුන්ඩක් දියන් හරිද?:rofl::rofl:

    junda kesewethath le dennam :P
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    කෝ මේ කැ.වේ.පු ? වරෙන් උඹේ අ.හු වන්න :angry:
     
    Status
    Not open for further replies.