EK Married Club-5

Status
Not open for further replies.

Sun_Boy

Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    I think it's S4....:cool::cool:
    11516_489281091120532_1989997760_n.jpg

     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඔක්කොමත් හරි මුන්ගෙ බස් ගාස්තු වැඩි කිරිල්ලෙ logic එක තමයි හිතාගන්න බැරි :rofl:

    :oo: එතකොට ත්‍රී වීල් වල වැඩි කිරිල්ල සාධාරණයි.....??

    බස් ගැමුණුවා සහ උගේ ගෝලයෝ රොත්තගේ ලොජික් එක තමා :baffled:

    :oo: ත්‍රී වීල් වලට.....?? :rolleyes: අනික දැන් තරි මාමාටත් වාහනේට ගාන වැඩි කරයි කම්පැණියෙන්...... :P

    ඔය ලොජික් එකෙන් වාසි වෙන එකෙකුත් ඉන්නවා :rofl:
    ඔවු බන් ත්‍රීවීල් කාරයෝ කි මී 1 කට රුපියල් 10 ක් වැඩිකරලා ..වැඩි වෙන්න් වෙන්න උන්ට වාසී :dull:

    :oo: බස් වැඩි කරහම අසාධාරණයි.... ත්‍රී වීල් වැඩි කරහම සාධාරණයි...... :yes: :rofl:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ෆෝන් ඉවරයි..ලැප තියෙනවා....:dull::dull:

    :oo: ඔන්න ඕක 10,000කට තරි මාමට දීපන්...... තරි මාමා මම එපා කියද්දි ගත්ත සැම්සුංග් ලැප් එකට, පොඩි මෑන් පව්ඩර් පෙට්ටියක්ම හලලා, ලැප දැන් සුනේ සුන්....... :dull:
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    :oo: බස් ගාස්තු වැඩි උනහම නරකයි..... ත්‍රී වීල් ගාස්තු වැඩි උනහම හොදයි...... :lol: :lol:

    :oo: එතකොට ත්‍රී වීල් වල වැඩි කිරිල්ල සාධාරණයි.....??

    කවුද බොල හොඳයි කිව්වෙ ... දෙගොල්ලොම මෙලෝ රහක් නෑ :frown:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    අර ලැප නෙහ් ? :dull: මට පොඩ්ඩට ලැපක් ඕන බන් .. කලින් ලැප හදන්න බෑ කියල රත්නේ මේ දැන් කිව්වා :baffled: ඉතිපිසෝ හත් වරක් හරි ගිහිල්ල නෑ වගේ :rofl: පරණ ලැප් අරන් කැඩුනොත් ලෙඩේ බන් :oo:

    :baffled: :( ඒකට කෙල වෙලා ඈත්තේ, අර USB එක ශෝට් වෙලා...... :(
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    අලුත් ලැපක් 50 ක් වත් වෙනවා නේද අඩුම...:rolleyes::rolleyes: ඔව් ඔව් රත්නෙ මේ දවස් වල ෆ්‍රී සර්විස් දෙනවා කස්ටමර්ලට...:rofl::rofl: ඒ ගමන් ඕකත් බලන්න ඇති..වාර ගාන පොඩ්ඩක් එහෙ මෙහේ වෙන්න ඇති...:P:P

    :rofl::P
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    :no: පිස්සුද එපා බන් .. ඩෙස්ක්ටොප් එකක් අරන් දෙනවා කඩන්න බෑනේ එතකොට ..අර ලැප පුරාම පවුඩර් දාල පොඩ්ඩා :rofl:

    :rofl: මම හිතුවේ ලැප ඈතුලේ අර ඈන්ත්‍රැක්ස් ද මොනවද කුඩු කියලා....... :lol:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    :lol: මම ඉන්න තැනම අන්න ඊයේ කිඹුලාගේ ලැප අරන් ගියා සර්විස් කරන්න කියල .. යසට තිබ්බ කිඹුලාගේ ලැපේ හින්ජස් එකක් කඩලා අරූ සර්විස් කරන්න ගිහිල්ල :rofl: කිඹුලා අන්න අරූට අමතනවලු :lol:

    :frown: මම බොට කිව්වයි කියලා හිතා ගනින්.... වරෙන්කෝ ලබන සෙනසුරාදාට මේ කියන ඒවායේ රිටර්න් එක දෙන්නම්...... :angry:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    :rofl: යසට තිබ්බ කිසි අවුලක් නැතුව මම කිව්වා අලුත් ලැප් වලට සර්විස් දැම්මම ඕනේ නෑ කියල .. :angry:

    :frown: නොදන්න ක්ලෝත් වලට කට දාන්නේ නැතුව හිටු..... ඒ ලැප සර්විස් නොකරා නම් එහෙම, තව මාසයක් දෙකක් යද්දි සෙත්ත පෝච්චි වෙනවා, ඔක්කොම හීට් සින්ක් එක දූවිලි වලින් බ්ලොක් වෙලා තිබ්බේ...... :angry:
     
    Status
    Not open for further replies.