EK Married Club-5

Status
Not open for further replies.

minipura

Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    මදි නොවුනොත් තමයි ඒක අතකින් ලෝකේ 8 වෙනි පුදුමේ වෙන්නේ උඹ අර පිසා පිටිගුලි ගිලින හැටියට........
    පලවෙනි 1000 සන්ජියගේ....:cool::cool:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    අන්ගේ මයිල් කෙලින් වෙනවා මූ කන කැවිල්ලට :( උදේ මම බැන්න පාර මූ කැවිල්ල නතර කරා :rofl:.. පස්සේ මූ සුරේකා එක්ක wife ට කෝල් කරලා මාව ලිඳේ දාලා :angry:

    හප්පටසිරි........ දැන් ඇති හිකි හිකි ගගා........ :P
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ලජ්ජ වෙන්න එපා .. මේකේ බස් කාරයාගේ ඉඳල පොල් ගස් නගින එකා දක්වා ප්‍රොෆෙෂනල් පොරවල් ඉන්නේ ඕන දෙයක් අහපන් :P
    :yes::yes::P
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    දැන් රෙන්න යනකොට ලෑප නෙමේලු ඕකා ගෙනියන්නේ S2 එකලු :baffled::dull:

    අම්මපා සැම්සුන් කම්පනිය දන්නවානම් රත්නේ හින්දා S2 එකක් කිච වෙන තරම සැම්සුන් ඒක රත්නෙට නඩු දානවා.......... :yes:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    අම්මපා උඹේ කතාව පට්ටම පට්ට 10000% ඇත්ත බං...... කොහෙවත් ඉන්න රූකඩ ටිකක් තමයි දැන් කාලේ පොඩ්ඩන්ගේ ඔළුවට අරක්ගෙන ඉන්නේ...... ඒක අතකින් ඕවා දෙමව්පියන්ගේම වැරදි බං මට හිතෙන්නේ...... දෙමව්පියන්ට නිදහස අඩු එකේ විපාක....... :oo::oo::oo:

    ඔව් බන් අපි තමා මේවට වැරදිකාරයෝ :angry: පවනේ කියල අරන් දෙනවා :baffled: මට මතකයි අපේ තාත්ත ලේසියෙන් ආස යමක් අරන් දෙන්නේ නෑ ඒක තමුන් ස්වයන්ව ගන්න හැටි ඉගැන්නුවා.. එකෙන් යම් දේක අගයක් අපිට ලැබුන.. අදිෂ්ටානයක් ආවා.. උදාහරණයක් ලෙස ඕ/එල් කරන කාලේ කැම්කෝඩරයක් අරන් දෙන්න කිව්වම සද්ද නොකර හිටිය !! මම තරහ උනේවත් නෑ අවුල් ගියේවත් නෑ පස්සේ රස්සාවක් කරලා ඉස්සල්ලම පඩියෙන් මම කැම්කෝඩරයක් ගත්ත !! එදා තාත්තගේ මූණේ තිබ්බ සතුට මම දැක්ක .. :D අද කාලේ ළමයින්ට එහෙම නෑ කිව්වා සැනින් අරන් දෙන නිසා දෙයක අගයක් නෑ
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    පුහ්හ් 5න් පස්සේ ot ගෙවනවානම් මේ ලංකාවේ වැඩිම පඩිය ගන්නේ මේ මම එහෙනං....... :rolleyes::P ot නැති වුනාට මේ තියෙන වැඩ ඉවර කරගන්න වෙලා යනවනේ....... අනික දැන් නිතර මේකෙත් ඔලුව දාගෙන ඉන්න නිසා තවත් ටිකක් ඔෆිස් එකේ රැඳෙනවා...... ඔව් දුරක හිටියනම් හැමදාම යනකොටත් දෝනි නිදි උදේට එනකොටත් දෝනි නිදි....... :oo::oo: කොහොමත් දෝනි 9 විතර වෙනකන් ඇහැරිලා ඉන්නවා....... ඊයේ තමයි පට්ට ආතල් මේ කෙල්ල රෑ 1 විතර වෙනකං ඇහැරිලා හිටියනේ...... මට පට්ට නිදිමතයි කන සාක්කුවේ ගානට වැනෙනවා ඒත් මේකට මාත් එක්ක සෙල්ලම් කරන්න ඕනේ කාමරේ ලයිට් නිවන්න දෙන්නෙත් නෑ........:oo::baffled: :love:
    ඔය එලකිරිය හින්ද මිනිහෙක්ගේ ජොබ් එකක් වැඩි පලදායිත්වයකින් වෙනවා කිව්වමයි
    දැන් පෙන්නේ නැද්ද රත්නේ පලදායිත්වය 0000.00
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    අම්මපා සැම්සුන් කම්පනිය දන්නවානම් රත්නේ හින්දා S2 එකක් කිච වෙන තරම සැම්සුන් ඒක රත්නෙට නඩු දානවා.......... :yes:

    උන් හීනෙකින්වත් හිතන්නේ නැතුව ඇති රෙනකොට යූස් කරයි කියල :baffled::dull:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ඔය එලකිරිය හින්ද මිනිහෙක්ගේ ජොබ් එකක් වැඩි පලදායිත්වයකින් වෙනවා කිව්වමයි
    දැන් පෙන්නේ නැද්ද රත්නේ පලදායිත්වය 0000.00
    :baffled::baffled:
    එහෙම කියන්න එපා, පලදායි නැතත් උට සඵලතව තියෙනවා කියල ඔප්පු කරලා තියෙන්නේ.... ;):lol:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ඔව් බන් අපි තමා මේවට වැරදිකාරයෝ :angry: පවනේ කියල අරන් දෙනවා :baffled: මට මතකයි අපේ තාත්ත ලේසියෙන් ආස යමක් අරන් දෙන්නේ නෑ ඒක තමුන් ස්වයන්ව ගන්න හැටි ඉගැන්නුවා.. එකෙන් යම් දේක අගයක් අපිට ලැබුන.. අදිෂ්ටානයක් ආවා.. උදාහරණයක් ලෙස ඕ/එල් කරන කාලේ කැම්කෝඩරයක් අරන් දෙන්න කිව්වම සද්ද නොකර හිටිය !! මම තරහ උනේවත් නෑ අවුල් ගියේවත් නෑ පස්සේ රස්සාවක් කරලා ඉස්සල්ලම පඩියෙන් මම කැම්කෝඩරයක් ගත්ත !! එදා තාත්තගේ මූණේ තිබ්බ සතුට මම දැක්ක .. :D අද කාලේ ළමයින්ට එහෙම නෑ කිව්වා සැනින් අරන් දෙන නිසා දෙයක අගයක් නෑ

    සහතික ඇත්ත....... අද ඕනේ කිව්වා හෙට බඩු ගෙනත් දෙනවා....... ඉල්ලන පරක්කුව විතරයි....... ආදරේට ඕන දෙයක් දෙනවා තමයි ඒත් ඒකෙන් දරුවන්ගේ අනාගතේ අපිම නැති කරලා දානවා...... උත්සාහයෙන් දෙයක් ලබා ගන්න පුරුදු නොවී වැඩිහිටියෙක් වෙලා සමාජෙට ගියාම නන්නත්තාරයි..... අනික ළමයි දැනගන්න ඕනේ නැති බැරි කම ගැනත්....... හැමදාම ඒක විදියට සල්ලි නොතියෙන්න පුළුවන් අන්න එදාටත් උපේක්ෂාවෙන් ජිවත් වෙන්න ළමයි පුරුදු කරන්න ඕනේ පොඩි කාලේ ඉඳන්ම..........
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    ඔව් බන් මේ වෙළඳ හැත්ත ඕවන් හම්බු කරන්නේ බලහන් බෙන් 10 දාපු සපත්තු ජෝඩුවක් රුපියල් 3000ක් :angry: අඟල් 5ක් දිග නෑ :frown:

    ඔව් බන් එකනම් ඇත්ත බෙන් ටැ නිසන් කාරයවත් මෙච්චර මුව මාකට් කරන්න නැතිව ඇති.
    කලුයි කොලයි පාට දෙක දැක්කත් මුන්ට බෙන් ටෙන්
    ඇයි බන් බෑග් අර පොඩි බෑග් ඔක්කොම එකදහස් පන්සියෙන් එහා අනික් ඒවා හයසියයි දාහහි මාසෙන් ඉවරයි
    මුගේ ඔරලෝසුවක් ඕනා කියල මම ගිය මාසේ ටවුමක් පිරුවා
    :angry::angry:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ඔව් බන් මේ වෙළඳ හැත්ත ඕවන් හම්බු කරන්නේ බලහන් බෙන් 10 දාපු සපත්තු ජෝඩුවක් රුපියල් 3000ක් :angry: අඟල් 5ක් දිග නෑ :frown:
    :yes::frown::(:(
    උඹලගේ කොම්පැනියේ බෙන් 10 ගහපු බඩු නැද්ද...:oo:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඔය එලකිරිය හින්ද මිනිහෙක්ගේ ජොබ් එකක් වැඩි පලදායිත්වයකින් වෙනවා කිව්වමයි
    දැන් පෙන්නේ නැද්ද රත්නේ පලදායිත්වය 0000.00

    උඹ මගුලක් කියනවා 365:1 අනුපාතෙට ගහල පලදායිත්වයක් කලබල තියෙන්නේ :rofl:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ඔය එලකිරිය හින්ද මිනිහෙක්ගේ ජොබ් එකක් වැඩි පලදායිත්වයකින් වෙනවා කිව්වමයි
    දැන් පෙන්නේ නැද්ද රත්නේ පලදායිත්වය 0000.00

    නෑ විකියෝ ඇත්තටම මම උඹේ ඒ කතාවට එකඟ නෑ...... මම දැන් මේකට ඇබ්බැහි වෙලා වගේනේ ඉන්නේ....... ඉතිං මටම තේරෙනවා ඔෆිස් එකේ වැඩත් ටික ටික පරක්කු වෙනවා කියලා..... ඒ ඒ සමහර වැඩ වලට වගේම හුඟාක් වෙලාවට මේකේ ඉන්න ඕනේ නිසා කට්ටියම රෑට සෙට් වෙන නිසා තමයි මම නිතරම ටිකක් හවස් වෙනකං ඉන්නේ.......
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    සහතික ඇත්ත....... අද ඕනේ කිව්වා හෙට බඩු ගෙනත් දෙනවා....... ඉල්ලන පරක්කුව විතරයි....... ආදරේට ඕන දෙයක් දෙනවා තමයි ඒත් ඒකෙන් දරුවන්ගේ අනාගතේ අපිම නැති කරලා දානවා...... උත්සාහයෙන් දෙයක් ලබා ගන්න පුරුදු නොවී වැඩිහිටියෙක් වෙලා සමාජෙට ගියාම නන්නත්තාරයි..... අනික ළමයි දැනගන්න ඕනේ නැති බැරි කම ගැනත්....... හැමදාම ඒක විදියට සල්ලි නොතියෙන්න පුළුවන් අන්න එදාටත් උපේක්ෂාවෙන් ජිවත් වෙන්න ළමයි පුරුදු කරන්න ඕනේ පොඩි කාලේ ඉඳන්ම..........

    දහස් වාරයක් එකඟයි මචන් මේ කතාවට :yes:
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    :baffled::baffled:
    එහෙම කියන්න එපා, පලදායි නැතත් උට සඵලතව තියෙනවා කියල ඔප්පු කරලා තියෙන්නේ.... ;):lol:
    ඔව් නේ බන් එළකිරි ඉතිහාසයේ මුලින්ම කරත්තයක් බද ගත්තේ මුනේ :P
     
    Status
    Not open for further replies.