EK Married Club-5

Status
Not open for further replies.

malkavi

Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    හුරේ.... මට මහජන සම්පතේ දිනුමක් ඇදිලා යකෝ... ඊයෙ ගත්ත ටිකට් එකට.... දැන් තමයි බැලුවෙ.... පලවෙනි තෑග්ග යකෝ( අනිත් පැත්තෙන්).... මට ජයවේවා..... :cool::cool:;););):P
     
    kingdewi

    Well-known member
  • හුරේ.... මට මහජන සම්පතේ දිනුමක් ඇදිලා යකෝ... ඊයෙ ගත්ත ටිකට් එකට.... දැන් තමයි බැලුවෙ.... පලවෙනි තෑග්ග යකෝ( අනිත් පැත්තෙන්).... මට ජයවේවා..... :cool::cool:;););):P

    ela ela jayawewa [ ane bola ]:cool::cool:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මදැයි... ටිකක් කට්ට කාගෙන ඉන්න ට්‍රයි කරපං... මුලදි ගොඩක් බිස්නස් ඔහොම වෙනවනෙ...

    :oo: අද දුන්නා.... අපේ එක්කෙනා කෝල් කරලා උන්ට අමතලා...... :P

    අනිවා... ට්‍රයි කරනවා... :yes:

    :D :yes: :cool:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    උඹලා අබාන්ස් එකේ ඔය ලැප් රෙපෙයාර් කරේ අර ඩුප්ලිකේෂන් පාරේ ප්ලේස් එකේ නේද.....?

    මමනම් වැඩි වැඩ නෑ සුපුරුදු විදියට කිරි දාලා හදන්න කිව්වා...... :)

    :yes: ඔව් ඩුප්ලිකේෂන් තමා..... :D

    :oo: කිඹුල් මාමා කිව්ව විදිහට හදන්න ඕනා..... :D
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    සියලුම ගස් කුකුලනි !! උඹලාට කලින්ම සුබ අලුත් අවුරුද්දක් වේවායි පතමි !

    හෙට කිරිය පැත්තේ එන්න ලැබෙන එකක් නෑ :baffled: පොඩි පොඩි වැඩ වගයක් තියෙනවා කරගන්න :D .. හෙට රෑට තමයි යන්න තියෙන්නේ ආපහු එන්නේ 17 වෙනිදා ! :cool: හිතුනොත් එහෙම නවතිනවා :P :rofl: තොපි සියලු දෙනා සතුටින් ඉඳපල්ලා ! :yes::D මම මේ පැත්තේ නෑ කියල උඹලට අඩුවක් වෙන එකක් නෑනේ ? ;):dull: සියලු කුනුලන්ට ජය වේවා !
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    සියලුම ගස් කුකුලනි !! උඹලාට කලින්ම සුබ අලුත් අවුරුද්දක් වේවායි පතමි !

    හෙට කිරිය පැත්තේ එන්න ලැබෙන එකක් නෑ :baffled: පොඩි පොඩි වැඩ වගයක් තියෙනවා කරගන්න :D .. හෙට රෑට තමයි යන්න තියෙන්නේ ආපහු එන්නේ 17 වෙනිදා ! :cool: හිතුනොත් එහෙම නවතිනවා :P :rofl: තොපි සියලු දෙනා සතුටින් ඉඳපල්ලා ! :yes::D මම මේ පැත්තේ නෑ කියල උඹලට අඩුවක් වෙන එකක් නෑනේ ? ;):dull: සියලු කුනුලන්ට ජය වේවා !

    එළ එළ :cool: ... සුබම සුබ අළුත් අවුරුද්දක් වේවා :) ... පරිස්සමින් ගිහින් එන්න ... එහෙදි ලොග් වෙලා පොඩි ඇඩ් එකක් දියන් ඉතින් :D
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726

    එළ එළ :cool: ... සුබම සුබ අළුත් අවුරුද්දක් වේවා :) ... පරිස්සමින් ගිහින් එන්න :yes::cool:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    එළ එළ :cool: ... සුබම සුබ අළුත් අවුරුද්දක් වේවා :) ... පරිස්සමින් ගිහින් එන්න ... එහෙදි ලොග් වෙලා පොඩි ඇඩ් එකක් දියන් ඉතින් :D

    :confused::baffled:
     
    තෑන්ක්ස් ඔටුස් ඇන්ඩ් බකුස් !:cool:
     
    Status
    Not open for further replies.