EK Married Club-5

Status
Not open for further replies.

malkavi

Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    අර ඇදවෙච්ච බාරුත් ප්ලාස්ටික් වලින්ද හදලා තියෙන්නෙ ? :D

    ඒවා protection එකට තියෙන ඒවා නෙමෙයි බං.. cover & support bars.. වාහනේ ආපු වෙලාවක පෙන්නන්නම්කො... :yes:
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    4.30 ට බං ඉවර වෙන්නේ.... :( පහුගිය ටිකේ එක සර් කෙනෙක් ආවේ නෑ... ඒක නිසා 2 ට ඉවරවුනා.. හෙට ඉදන් පොර එනවා බං... මමත් පට්ට ආසයි එන්න.. ඒත් මේකත් ගොඩක් වැදගත් බං... :dull:
    සර් කාරයා නාවොත් 2 ට එන්න පුලුවනිනේ...:rolleyes:
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ඔව් මම කරන්න වැඩක් නැතුව ගෙදෙට්ට වෙලා ඉන්නෙ :angry::frown:
    අපිටත් ගෙවල් වල කරන්න ඕන තරම් වැඩ තියෙනවා, නිකන් ඉන්න බැරිකමට සෙට්වෙනවා කියලද හිතන්නේ....:baffled::frown:
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    මචං... ගේක දල සැලැස්මක් එව්වොත් ඒකේ උලුවහු ජනෙල් වල ගුන දොස් කියන්න පුලුවන්ද උඹට..?
    හරියට දිග පළල දාල එවපන්. :yes:
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    එතකොට මේකේ අනිත් උන් ඔක්කොම නිකමොද බොල...? :frown:

    එහෙම හිතෙනවද :P

    අපිටත් ගෙවල් වල කරන්න ඕන තරම් වැඩ තියෙනවා, නිකන් ඉන්න බැරිකමට සෙට්වෙනවා කියලද හිතන්නේ....:baffled::frown:

    :no::rofl:

    ඉතින් වැඩක් නැත්තම් වරෙන්කෝ...:rolleyes::rolleyes:

    :rolleyes:
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    එහෙම හිතෙනවද :P

    එහෙම හිතෙන්න ඉතිං මේකේ නිකමෝ නැහැනේ.. උඹ කතා කරන්නෙ හරියට උඹට එක පැයකටවත් රෙස්ට් එකක් නැති ගානට වැඩ වගේනේ... මට නම් පෙන්නේ උඹට සෙට් වෙන්න ඕනේ නෑ... :P ඇත්ත කියපං.... ;)
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    එහෙම හිතෙන්න ඉතිං මේකේ නිකමෝ නැහැනේ.. උඹ කතා කරන්නෙ හරියට උඹට එක පැයකටවත් රෙස්ට් එකක් නැති ගානට වැඩ වගේනේ... මට නම් පෙන්නේ උඹට සෙට් වෙන්න ඕනේ නෑ... :P ඇත්ත කියපං.... ;)

    රෙස්ට් එකක් කියල නැහැ බන් ... කිව්වට විස්වාස කරන්නෑ නෙ ... දැනුත් මම වැඩ ... උදේට තමයි නිදාගන්නෙ :dull:
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර

    11.gif
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    රෙස්ට් එකක් කියල නැහැ බන් ... කිව්වට විස්වාස කරන්නෑ නෙ ... දැනුත් මම වැඩ ... උදේට තමයි නිදාගන්නෙ :dull:

    මොකටද බං ඔහොම වැඩ කරලා... ජීවිතේ වෙන දෙයක් නැහැනෙ... වැඩ විතරයිනේ... :dull::dull:
     
    Status
    Not open for further replies.